බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්‌වූ තිලකරත්න ඩිල්ෂාන්, චාමර සිල්වා සහ මුතුමුදලිගේ පුෂ්පකුමාර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
අදාළ ක්‍රීඩකයන් ආබාධයන් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල් සහ මහේල උඩවත්ත ශ්‍රී ලංකා සංචිතයට එකතුවීමට නියමිතව තිබේ.
මුල් පෙළ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සංචිතයට එකතුවන පළමු අවස්‌ථාවද මෙය වන අතර මහේල ජයවර්ධන ඉන්දීය සංචාරයේදී ආබාධයකට ලක්‌වූ අතර පූර්ණ සුවය ලබා නැවත කණ්‌ඩායමට එකතුවීමට නියමිතය

. mahela form eke newei inne .