Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dilshan ekka katha karanne nethi kena kauda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් කර තිබෙනවා.

පුවත්පත් කලාවේදියෙකු සමග පැවති සාකච්ඡාවකදී කරන ලද මෙම හෙළිදරව්ව පහතින් කියවිය හැකියි.

මම බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් මට ලැබුණේ නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම හිතන්නේ දැන් ඒවා කතා කළ යුතු නැහැ කියලයි. මට වෙච්ච දේවල්, අසාධාරණකම් හැමෝම දන්නවා.

මගේ අවුරුද්ද තුළ පුහුණුකරුවොත් හතර දෙනෙක් හිටියා. මට ඒගොල්ලන්ගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. සමහර පුහුණුකරුවො රෑට කතා කරපු දේ උදේට වෙනස් කරනවා. මම දන්නේ නැහැ කවුද එයාලගෙ ඔළුව වෙනස් කළේ කියලා. රෑට කතා කරල හදන කණ්ඩායම පුහුණුකරු උදේට වෙනස් කරන්න කතා කරනවා. අවුරුද්දක් තුළ පුහුණුකරුවො 4 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නෙ මට කිසිම සැලැස්මක් හදාගන්න බැහැ. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක මම තරග ජයග්‍රහණය කළා. ඒවා ලොකුවට ඔළුවට ගත්තෙ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මම හතරේ සීමාව ඇතුළට යනකොට අමතක කරලා ක්‍රීඩා කළා.

දවල් 12.00ට නායකත්වයෙන් ඉවත් වෙන්න කිව්වා

නායකත්වයෙන් එපා වෙලා ගියේ නැහැ. මොකද ප්‍රශ්න තිබුණත් අවුරුද්දක් යනකොට මම කණ්ඩායම හොඳින් හදාගෙන තිබුණේ. අපි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළා. එක්දින තරගාවලිය ජය ගන්න බැරි වුණේ වර්ෂාවෙන් බාධා තිබූ නිසයි. එහෙම ජයග්‍රහණ මාවතේ අපි ඉන්නකොට එක්වරම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් මාරුවෙලා බොහෝ දේ වෙනස් කළා. අපි දකුණු අප්‍රිකාවේ ඉන්න දිනක මට එරටේ වේලාවෙන් දවල් 12.00ට පමණ ලංකාවෙන් දුරකතන ඇමැතුමක් ආවා. තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහත්මයා මට කීව ඔයා නායකත්වයෙන් ඉවත් වෙන්න අපි වෙන නායකයෙක් බලනවා කියලා. මම හේතුව අහන්න ගියේ නැහැ. ඕන තීරණයක් ගන්න කියල මම කීවා.

ඊට පසුව පැයක් ඇතුළත මම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා හේතුව. අපි ඒ කාලෙ දකුණු අප්‍රිකාව පැරැද්දුවා. ඉන්දියාව පැරැද්දුවා. මම කණ්ඩායමත් එක්ක ඉහළ ගමනක් ආපු වෙලාවෙ මට එක්වරම අයින් වෙන්න කීවාම හිතාගන්නත් බැරි වුණා. ඊට පසුව මහේල යළි නායකත්වයට පත් කළා. ඉන් පසුව එහි සිට ඕස්ට්‍රේලියාවට යන්න කීවත් මම හොඳ මානසිකත්වයකින් නොසිටි නිසා මට නැවත ලංකාවට එන්න ඕන බව දැන්නුවා. ඇවිල්ල ගෙදර අය සමඟ මගේ ප්‍රශ්න කතා කරල හිත හදාගත්තා.

2007 සිට මම කතා කරන්නෙ නැහැ

කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගෙන් මට ප්‍රශ්න තිබුණා. දැනටත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයොත් එක්ක 2007 සිට මම කතා කරන්නෙ නැහැ. නමුත් ක්‍රීඩාංගණය ඇතුළට ගියාම කරට අත දාගෙන කතා කරන්නේ අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් නිසයි.

ඩිල්ස්කූප් පහර සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්

මගේ නමින් ඩිල්ස්කූප් පහර හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා “අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති කියල. ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා.

[QUOTE="diwarathne, post: 20630217, member: 554526"] [B][SIZE="5"] තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් කර තිබෙනවා. පුවත්පත් කලාවේදියෙකු සමග පැවති සාකච්ඡාවකදී කරන ලද මෙම හෙළිදරව්ව පහතින් කියවිය හැකියි. මම බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් මට ලැබුණේ නැහැ. ඒ කාලේ සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මම හිතන්නේ දැන් ඒවා කතා කළ යුතු නැහැ කියලයි. මට වෙච්ච දේවල්, අසාධාරණකම් හැමෝම දන්නවා. මගේ අවුරුද්ද තුළ පුහුණුකරුවොත් හතර දෙනෙක් හිටියා. මට ඒගොල්ලන්ගෙන්වත් සහයෝගයක් ලැබුණේ නැහැ. සමහර පුහුණුකරුවො රෑට කතා කරපු දේ උදේට වෙනස් කරනවා. මම දන්නේ නැහැ කවුද එයාලගෙ ඔළුව වෙනස් කළේ කියලා. රෑට කතා කරල හදන කණ්ඩායම පුහුණුකරු උදේට වෙනස් කරන්න කතා කරනවා. අවුරුද්දක් තුළ පුහුණුකරුවො 4 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නෙ මට කිසිම සැලැස්මක් හදාගන්න බැහැ. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක මම තරග ජයග්‍රහණය කළා. ඒවා ලොකුවට ඔළුවට ගත්තෙ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මම හතරේ සීමාව ඇතුළට යනකොට අමතක කරලා ක්‍රීඩා කළා. දවල් 12.00ට නායකත්වයෙන් ඉවත් වෙන්න කිව්වා නායකත්වයෙන් එපා වෙලා ගියේ නැහැ. මොකද ප්‍රශ්න තිබුණත් අවුරුද්දක් යනකොට මම කණ්ඩායම හොඳින් හදාගෙන තිබුණේ. අපි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළා. එක්දින තරගාවලිය ජය ගන්න බැරි වුණේ වර්ෂාවෙන් බාධා තිබූ නිසයි. එහෙම ජයග්‍රහණ මාවතේ අපි ඉන්නකොට එක්වරම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් මාරුවෙලා බොහෝ දේ වෙනස් කළා. අපි දකුණු අප්‍රිකාවේ ඉන්න දිනක මට එරටේ වේලාවෙන් දවල් 12.00ට පමණ ලංකාවෙන් දුරකතන ඇමැතුමක් ආවා. තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහත්මයා මට කීව ඔයා නායකත්වයෙන් ඉවත් වෙන්න අපි වෙන නායකයෙක් බලනවා කියලා. මම හේතුව අහන්න ගියේ නැහැ. ඕන තීරණයක් ගන්න කියල මම කීවා. ඊට පසුව පැයක් ඇතුළත මම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා හේතුව. අපි ඒ කාලෙ දකුණු අප්‍රිකාව පැරැද්දුවා. ඉන්දියාව පැරැද්දුවා. මම කණ්ඩායමත් එක්ක ඉහළ ගමනක් ආපු වෙලාවෙ මට එක්වරම අයින් වෙන්න කීවාම හිතාගන්නත් බැරි වුණා. ඊට පසුව මහේල යළි නායකත්වයට පත් කළා. ඉන් පසුව එහි සිට ඕස්ට්‍රේලියාවට යන්න කීවත් මම හොඳ මානසිකත්වයකින් නොසිටි නිසා මට නැවත ලංකාවට එන්න ඕන බව දැන්නුවා. ඇවිල්ල ගෙදර අය සමඟ මගේ ප්‍රශ්න කතා කරල හිත හදාගත්තා. 2007 සිට මම කතා කරන්නෙ නැහැ කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන්ගෙන් මට ප්‍රශ්න තිබුණා. දැනටත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයොත් එක්ක 2007 සිට මම කතා කරන්නෙ නැහැ. නමුත් ක්‍රීඩාංගණය ඇතුළට ගියාම කරට අත දාගෙන කතා කරන්නේ අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් නිසයි. ඩිල්ස්කූප් පහර සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් මගේ නමින් ඩිල්ස්කූප් පහර හැඳින්වීම ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එක එක අය ඒකට වෙනත් නම් දාන්න උත්සාහ කළා. ගොඩාක් අය කීව මේක මොළේ නැති ක්‍රීඩකයෙක් ගහන පහරක් කියලා. අපේ රටේ අයත් එහෙම කියන අය අතර හිටියා.මම ඒ පහර ගැහැව්වාම අයි.සී.සී. එකෙන් පණිවුඩයක් විස්තර විචාරකයන්ට එවල තිබුණා ඒකට නමක් එවන්න කියල. පසුව 2009 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වෙලා සම්මානය ගන්න ගියාම ක්‍රිකට් විචාරක නසාර් හුසේන් මගෙන් ඇහැව්වා “අපි ඔබේ පහරට නම් 4ක් එවල තියෙනවා මොකද්ද දාන්න කැමැති කියල. ඒ අතරේ තිබුණ ඩිල්ස්කූප් කියන නමට මම කැමැතියි කිව්වාම ඒ වෙලාවේම ඒක ශබ්ද නඟා නසාර් හුසේන් ප්‍රචාරය කළා. [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom