
Dilshan ට කොහොමත් කැමරාවක් පෙන්න බෑ මැදට පනිනවා නැත්නම් බෝලෙන් ගහනවා බැට් එකෙන් ගහනවා ලෙන්ස් එකට
එක පාරක් Aus වලදි match ඉවර වෙලා ground එකේ එනකොට මූ කැමරාවේ ලෙන්ස් අතේ තිබ්බ ප්ලාස්ටර් කෑලක් ඇලෙව්වා
ඉතින් කැමරමන් පිටි පස්සෙන් පස්ට යන ගමන් ප්ලාස්ටර් කෑල ගලවන් try කරද්දි පිටි පස්සේ තිබ්බ Boundary line කකුල පැටලිලා කැමාරාවත් එක්කම බිම 