DILVALE නැමැත්තා

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    dilvale & උගේ fake toiya වෙත
    අප්පච්චිට උදේ ඉඳං රැ වෙනකන් කඩේ යන උඹද මට fake කියන්නේ :D
    මැරෙනවා හිනා කාලා
    උඹට එක challenge එකක් කරන්නම්
    මගේ එක fake එකක් හොයලා පෙන්නපන්
    මන් ආය ජීවිතේට කිරියේ එන් නැ
    යකෝ fake ඕන උඹ වගේ කොන්ද පන නැති උන්ට විතරයි
    මන් කිරියට එන්නේ උඹ වගේ එක එකට කඩේ යන්න නෙමෙයි
    වැදගත් දෙයක් දැනගන්න නැත්තම් දන්නා දෙයක් කියන්න
    පුළුවන් නම් කට හරි වචනෙකින් හරි හෙල්ප් එකක් දෙන්න
    කොන්ද පන නැති එකෙක්ට ඕව කියල වැඩක නැ :angry:
    මට අවුලක් නැ
    උඹ මගේ rep කපද්දී මන එක පාරක්වත් උඹේ rep කැපුවේ නැ
    fake වලින් ඇවිත් උඹ වගේ රැගුවේ නැ
    එක හොදට මතක තිය ගනින් මචන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩිල්වාලේ කරන්නෙ ටොයිය නෙමේ කන්ෆර්ම්ඩ් :yes: :yes: :yes:
    විඩානේ අකෞන්ට් එක කලේ නම් ටොයිය :yes: :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    owa ganan ganna dewal da ban, okun ithin hamadama kare ekamade ne. Don't care them.

    meka bn dan puruddata wage rep kapanawa
    matat moko
    mata ful athal.na mehemai cn eka
    toiya eken dapu ekakata man dilwale kathawa kiwwa
    menna pahuwada dilwale dapu ekata ekatama toiya comment karala
    kehel kanata kalinma wata panala hora:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    meka bn dan puruddata wage rep kapanawa
    matat moko
    mata ful athal.na mehemai cn eka
    toiya eken dapu ekakata man dilwale kathawa kiwwa
    menna pahuwada dilwale dapu ekata ekatama toiya comment karala
    kehel kanata kalinma wata panala hora:D

    අඩෝ වෙන්න බෑ :no: :no: :no:
    මං මුන් දෙන්නටම අමු තිත්ත කුණුහරුපෙන් පරම්පරාව මතක් කල්ල පී එම් කරනව කම්මැලි හිතුනාම :yes: :yes: :yes:
    උන් දෙන්න උත්තර දෙන්නෙ දෙවිදිහකට බං :yes: :yes: :yes:
    ඩිල්වාලෙත් එක්ක කිසිම ආතල් එකක් ගන්න බෑ ඌ හිනාවෙලා නිකා ඉන්නව :D :D :D
    ටොයියයි විඩානෙයි දෙන්නම මං යවන එකම කොපි පේස්ට් කරල එවනව :D :D :D
    උන් දෙන්න එකයි.. මම නං හිතන්නෙ දිල්වාලෙ වෙන එකෙක් :D :D :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ai bn ara ekek post ekak dala thibbe dilwaleta dapu pm
    dilwale ugen ahanawalu onna dan toiyath online api 2 ekek nam kohomada
    2ma online inne
    ona nam ugen ahala balannalu
    eye ara cn eken thama wade chatr ekatama meter une.balahanko post eka thama ati bump wewi
    pereda dapu ekata mn oya fake kathawa kiwa
    pahuwada dapu eke udeema un 2 witharai comment dala thiyenne
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    ඔව්වා ගනන් ගන්න එපා බන් .ඔය සේරම දේශපාලනයේදි විතරයි .ටොයියා දිල්වාලේ ,එරෝසන් ,ගයාන්කුවේට් ,විදානේ ,කැන්ඩි කියලා ඉන්න සෙට් එකම මාරා වදීන් .තව නම් නොකිව්වා ඉඳලා හිටලා මතුවෙන එවුනුත් ඉන්නවා .ඒත් මේ කිව්වේ නිතර දෙවේලේ යන එන උදවිය .
    හැබැයි මුන් රෙප් කපනවද නැද්ද දන්නේ නැහැ .ඒත් මුන් අපිට විරුද්ධ උන්ගේ දේශපලන ත්‍රෙඩ් වලදි විතරයි මවං .අනික් ත්‍රෙඩ් වල ඇවිල්ලා රෙන්නේ නැහැ උන් .සමහරක් විට මේ සෙට් එකම ක්‍රියාත්මක වෙන්නේ එකම මූලස්ථානයකින් වෙන්නත් පුළුවන් .ඒත් උන්ගේ විරෝධය තියෙන්නේ දේශපාලනයේදි විතරයි .අනික් එව්වායේදි එහෙම එකක් නැහැ .
    සමහරක් විට එකම එකවුන්ට් එක එකම ෆොන්ට් ෆොර්මැට් එකෙන් දෙතුන් දෙනෙක් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන් .අපිට පේන්නේ නැහැ නේ යුසර්ව .ඔව්වා සාමාන්‍ය දේවල් බන් ගණන් ගන්න එපා .සමහරක් විට උඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නිසා ඒ වග විශ්වවුද්‍යල වලට යන එවුන් මෙ ප්‍රශ්න මුවාවෙන් උඹේ රෙප් කපනව ඇති .ඒ කිව්වේ බොරදියේ මාළු බානවා වගේ සීන් එහෙම .
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕකුන් කොහොමහරි ඔක්කොම සල්ලි වලට වැඩ කරන උන්.නැත්නම් වැඩ නැද්ද බන්.මහින්දගෙ මීඩියා යුනිට් එකේ වැඩ.හුජ්ජ කරල ඉවරවෙලා අන්තිමට හොලවල වැටෙන හුජ්ජ බින්දුවක් තරම් වත් ගනන්ගන්න එපා.උනුත් කොල්ලොනෙ බන්.රස්සාවනෙ.:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සත්‍යයේ අරුත ගෙනදෙයි හිරිගඩු
    වර්ණයේ ගරුක පුපුරයි ගිනිකඳු
    කාලයේ අරුම මිනිසද ගුණමකු
    කල්පනා කරමි සෑය ළඟ හිරිහඩු
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඕකුන් කොහොමහරි ඔක්කොම සල්ලි වලට වැඩ කරන උන්.නැත්නම් වැඩ නැද්ද බන්.මහින්දගෙ මීඩියා යුනිට් එකේ වැඩ.හුජ්ජ කරල ඉවරවෙලා අන්තිමට හොලවල වැටෙන හුජ්ජ බින්දුවක් තරම් වත් ගනන්ගන්න එපා.උනුත් කොල්ලොනෙ බන්.රස්සාවනෙ.:D:D
    :yes: :yes: :yes: