Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dimo batta vs motorbike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්ම්බෝ.. ඇඟත් එක්ක හිරි වැටුණා..

බයික් වල යද්දි ඩොකොස් ගාල මුලු ඇඟම එකපාර එළියට දාල ඉස්සර කරන්න යන්න එපා එක පාරටම.. අඩුම ගානේ ඉස්සරහ පැහැදිලි වෙනකන් ඇඟත් එක්කම බයික් එක ඉස්සරහින් යන වාහනේට පිටි පස්සෙ තියාගෙන ඔලුව පොඩ්ඩක් විතර දාල බලන්න.. පාර පැහැදිලි වෙනකන් පුලුවන් තරම් වාහනේ පිටිපස්සෙන්ම තියාගෙන යමල්ල පරතරයක් තියාගෙන.. ඔලුව දාලා බලා ගත්තට පස්සේ ඕවටේක් කර ගන්නකන් ඒ විදිහටම ගොඩක් දුර යන්න පුලුවන් ආරක්ෂිතව ඉස්සර කර ගන්න තැනක් හම්බ වෙනකන්.. ආයි වාහනේ අස්සටම දාගෙන දඟලන්න ඕනෙ නැ එහෙම කරද්දී..

බයික් පදිනකොට ආතල් එක වගේම ආරක්ෂාව ගැනත් හිතන්නම ඕනේ.. තමන්ගෙ අනාරක්ෂිත බවට අහක ඉන්න මින්ස්සුන්ටත් වන්දි ගෙවන්න වෙනවා නැත්තන් නිකරුණේ..

මේ විදිහට කඩගෙන බිඳගෙන ඉස්සර කරනව කියන්නෙ ඉතින්........ කියන්න දෙයක් නෑ.. වීඩියෝ එකෙන්ම පේනවනේ..

දවසක් තාත්තවයි මාවයි හැප්පෙන්න ගියා ඔය විදිහටම ආව බයික් එකක් නිසා.. අපි පාර අයිනේ තිබුණ හාඩ්වේයාර් එකක් ලඟ නවත්තන් ඉඳලා දකුණට දාන්න බලාගෙන පාර අයිනේ බොරළු තීරුවේ හිටියේ සිග්නල් එකත් දාගෙන..

ඔය විදිහටම වෑන් එකකට ඉස්සර කරන ටිපර් එකකටත් ඉස්සර කරගෙන එකෙක් ආවා මූනටම.. නවත්තගෙන ඉන්න නිසා කරන්න දේකුත් නෑ.. තාත්තත් පිටිපස්සෙ ඉන්න නිසා බයික් එක ඇල කරන්නත් බෑ.. යාන්තමට හැන්ඩ්ල් එක චුට්ටක් වම් පැත්තට කලා විතරයි.. ඒකත් අරූ හැප්පෙන්න එනව කියල දැක දැක නිකන්ම බලන් ඉන්න බැරි කමට ඉබේමයි උනේ.. ඌගෙයි අපේයි දෙගොල්ලොන්ගෙම වාසනාවට එදා මුකුත් උනේ නෑ.. ගෑවී නොගෑවී ගියා..

ඔය සීන් එක නිසාම අපේ තාත්ත මගේ දඬු මොණරෙටත් සෑහෙන්න බය උනා..

[QUOTE="richlife, post: 20612016, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo]අම්ම්බෝ.. ඇඟත් එක්ක හිරි වැටුණා..:shocked: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]බයික් වල යද්දි ඩොකොස් ගාල මුලු ඇඟම එකපාර එළියට දාල ඉස්සර කරන්න යන්න එපා එක පාරටම.. අඩුම ගානේ ඉස්සරහ පැහැදිලි වෙනකන් ඇඟත් එක්කම බයික් එක ඉස්සරහින් යන වාහනේට පිටි පස්සෙ තියාගෙන ඔලුව පොඩ්ඩක් විතර දාල බලන්න.. පාර පැහැදිලි වෙනකන් පුලුවන් තරම් වාහනේ පිටිපස්සෙන්ම තියාගෙන යමල්ල පරතරයක් තියාගෙන.. ඔලුව දාලා බලා ගත්තට පස්සේ ඕවටේක් කර ගන්නකන් ඒ විදිහටම ගොඩක් දුර යන්න පුලුවන් ආරක්ෂිතව ඉස්සර කර ගන්න තැනක් හම්බ වෙනකන්.. ආයි වාහනේ අස්සටම දාගෙන දඟලන්න ඕනෙ නැ එහෙම කරද්දී.. බයික් පදිනකොට ආතල් එක වගේම ආරක්ෂාව ගැනත් හිතන්නම ඕනේ.. තමන්ගෙ අනාරක්ෂිත බවට අහක ඉන්න මින්ස්සුන්ටත් වන්දි ගෙවන්න වෙනවා නැත්තන් නිකරුණේ.. :oo: මේ විදිහට කඩගෙන බිඳගෙන ඉස්සර කරනව කියන්නෙ ඉතින්........:( කියන්න දෙයක් නෑ.. වීඩියෝ එකෙන්ම පේනවනේ..:dull: [/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Indigo]දවසක් තාත්තවයි මාවයි හැප්පෙන්න ගියා ඔය විදිහටම ආව බයික් එකක් නිසා..:sorry: අපි පාර අයිනේ තිබුණ හාඩ්වේයාර් එකක් ලඟ නවත්තන් ඉඳලා දකුණට දාන්න බලාගෙන පාර අයිනේ බොරළු තීරුවේ හිටියේ සිග්නල් එකත් දාගෙන.. [/COLOR][/SIZE][COLOR=Indigo] [SIZE=4]ඔය විදිහටම වෑන් එකකට ඉස්සර කරන ටිපර් එකකටත් ඉස්සර කරගෙන එකෙක් ආවා මූනටම.. නවත්තගෙන ඉන්න නිසා කරන්න දේකුත් නෑ.. තාත්තත් පිටිපස්සෙ ඉන්න නිසා බයික් එක ඇල කරන්නත් බෑ.. යාන්තමට හැන්ඩ්ල් එක චුට්ටක් වම් පැත්තට කලා විතරයි.. :baffled:ඒකත් අරූ හැප්පෙන්න එනව කියල දැක දැක නිකන්ම බලන් ඉන්න බැරි කමට ඉබේමයි උනේ.. ඌගෙයි අපේයි දෙගොල්ලොන්ගෙම වාසනාවට එදා මුකුත් උනේ නෑ.. ගෑවී නොගෑවී ගියා..:eek: ඔය සීන් එක නිසාම අපේ තාත්ත මගේ දඬු මොණරෙටත් සෑහෙන්න බය උනා..:( [/SIZE][/COLOR][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom