dimo batta vs motorbike

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,934
    6,249
    113
    මේ භයානක අනතුර පහුගිය දවසක සිද්ධවුනේ දිවුලපිටිය – මීගමුව පාරේ. මේ පාරේ ගිය යතුරුපැදියක් 12 කණුවෙදි හරිම අපරීක්ෂාකාරී විදිහට වෑන් රථයකට ඉස්සර කරන්න හදනවා.

    ඒ වෙලාවේදි තමයි ඉදිරියෙන් ආපු කුඩා ලොරි රථයක වදින්නේ.යතුරුපැදිකරු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.



     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ඌට තියෙන හදිස්සිය,වාහන කීයක් එකසැරේ ඉස්සරකරනවද. හැප්පෙන්නේ විරුද්ද පැත්තේ ලෙන් එකේ පිටින්ම තියෙන ලයින් එකෙනුත් එළියේදී.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    muta oluwak nethi nisai helmat eka gelavila giye.

    ado nikam plastic kalla amunagen giyanm oluwa berenavane. balapan miharak kiyala munta kiwwoth haraktath avanmbuyi. kage hari ammge puthekne ban. lorry eke manussaya dakinkotath vadila ewarayi.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පාර බාප්පගේ කියල හිතන් බයික් පදින්න ගත්තොත් වැඩි කල් පදින්න වෙන්නේ නෑ.
    උගේ හෙල්මට් එකත් බලපන්, ආප්ප බාගයක්, strap එකවත් නෑ.