Dinamore , Subway , mac , kfc help

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    muta ewa wadak nalu, bada palenkan kannalu one..
    ohoma ewunta yana than kiyala wadak naa bn :no::no::no:

    mama post eke damme na machan sinhala submarine dena thanak. oya submarine ekata meat supli karana un thambi. sinhala kaden kawath oke kotahak untath yanawa. peo sinhala , ganna item idan sinhala ganna thanak kiyapan. mama yannam. thawa tikakin dinamore gihin , bearch gihin sapak gannawa. thx
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    බඩ පිරෙන්න පවුලේ අය එක්ක කන්න නම් dinemore sub ගන්න. බීම එකක් වැටුනහම හොදට බඩ පිරෙනවා. නැත්නම් රසට කන්න ඕනා නම් Subway යන්න.

    උබලට කැමති කුරක්කන්, ඉටැලියන් බ්‍රෙඩ් etc. ඒවා දදා සබ් එක කස්ටම් හදලා කන්න පුලුවන්. චීස් දැම්මොත් අමතර ගානක් ගන්නවා. නැත්නම් සලාද කොළ, තක්ජාලි අනම් මනම් වැඩියෙන් දාගත්තට සත පහක් ගන්නේ නෑ. අනික බීම එකක් ගත්තොත් මට මතක විදියට තව 2,3 පාරක් ෆ්‍රී ඩ්‍රින්ක්ස් රීෆිල් කරගන්න පුලුවන්. මැක්, KFC යන්න එපා තේරුමක් නෑ. :no:
     
    Last edited:

    GeeBee94

    Member
    Apr 16, 2017
    66
    4
    0
    හම්බයෝ පෝසත් කරන්න එපා බන්. කනවනම් සිංහල හරි දෙමල හරි පොට් එකකින් කාපන්.

    Dinemore, Subway කොහොමත් හම්බ. Mac ලංකාවේ කරන්නේ abans. එක sure නෑ.

    cargills එක ටැමිල් එක්කෙනෙක්ගේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    හම්බයෝ පෝසත් කරන්න එපා බන්. කනවනම් සිංහල හරි දෙමල හරි පොට් එකකින් කාපන්.

    Dinemore, Subway කොහොමත් හම්බ. Mac ලංකාවේ කරන්නේ abans. එක sure නෑ.

    cargills එක ටැමිල් එක්කෙනෙක්ගේ.

    kanakotath hambada, christiani da balanne one?
    pissu kiawanne epa, mama nam kianne thamun kemeti tenan kanna, dinemore submarine eka rahai, anik egollanta wada, subway ekat waradak nehe, hebei echchara raha nehe
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,146
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මේක මාර උත්තක්..... සිංහල වෙ£ගේ පුතාලට තාම බැරිවුනා ඩයින්මෝ එකට ගහන්න කෑමක් හදාගන්න..... ඒවුනාට කියන්නේ හම්බ උන්ගෙන් කන්න එපා..... වැඩිගානක් දීලා රහ අඩු උනත් සිංහල උත්ටක් කන්න....... මාර ලොජික් බං....... හම්බය හැදෙනවා......... අපේ උන් හැදෙන්නේ නෑ..... කුහකකමින් මල්ල පුරවගන්න හදනවා......... සදා වලේ.
    ඩයින්මෝ සබ්මැරින් එක එළ, බිරියානි එකත් එළ, චිකන් එක රයිස් එක අස්සේ දාල එන නිසා පාඩුයි, බීෆ් එක ලාබයි..... කොල්ලුපිටියේ තැන හොදයි. සිංහල උක උඩදාන්න ඕනනං ඒ හරියෙම පල්ලිය ඉස්සරහා ගුනසිරිය තියෙනවා කාපන්...... කෑම රහයි, තැන අජූවයි.......... අනික් තැන්නම් බලුවටින්නේ නෑ..... කෙල්ලෙක් එක්ක පරණ ණය ගෙවන්න, බාර ඔප්පුකරන්න හොදයි
     
    Last edited: