dinesh chandimal

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්


    Full name Lokuge Dinesh Chandimal

    Born November 18, 1989, Balapitiya

    Current age 20 years 109 days

    Major teams Nondescripts Cricket Club, Schools Invitation XI, Sri Lanka A, Sri Lanka Academy XI, Sri Lanka Cricket Development XI, Sri Lanka Under-17s, Sri Lanka Under-19s

    Playing role Wicketkeeper batsman

    Batting style Right-hand bat

    Bowling style Right-arm offbreak

    Fielding position Wicketkeeper

    Height 5 ft 9 in

    Education Ananda College, Colombo


    next srilankan opener.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඌ පට්ට බැටෙක් බන්.. ගිය අවුරුද්දෙ බිග් මැට්ච් එකෙත් වූ සෙන්චරියක් දැම්මා.. ලඟදිම national team එයි කොල්ලා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඌ පට්ට බැටෙක් බන්.. ගිය අවුරුද්දෙ බිග් මැට්ච් එකෙත් වූ සෙන්චරියක් දැම්මා.. ලඟදිම national team එයි කොල්ලා...

    ආඩම්බරයිනෙ උඹලටත් colege එකෙක් වැඩ දානකොට:):):)

    ඌත් ගමෙන් ආපු එකෙක්.එල එල