Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dinesh Schaffter murder Elakiri case study
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : හෝඩුවාවන් කිහිපයක් ! - බැඳුම්කර ගනුදෙනුවෙත් සාක්ෂිකරුවෙක් !

කවුද මේ දිනේෂ් ශාෆ්ටර්?…

දිනේෂ් ශාෆ්ටර් නීති උපාධිධාරියෙකි , බ්‍රිතාන්‍යයේ වරලත් කලමනාකරණ ගනකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.

ඔහු මෙරට මූල්‍ය වෙළඳපොළ තුළද කීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටි අයෙකි.

මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු දැඩිව පෙනී සිටියේ ය.

දිනේෂ් ශාෆ්ටර් මෙහෙයවන මූල්‍ය සමාගම් කිහිපයක් මෙරට ප්‍රාථමික හා ද්වීතියීක වෙළඳපොළ තුළද ක්‍රියාත්මකයි.

ඒ අතරින් ඔහු කළමනාකරණ අධ්යක්ෂ ධූරය දරන එක් සමාගමක් වන්නේ ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගමයි .

මෙරට සිදූවූ ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය ඔබට මතකද? දිනේෂ් ශාෆ්ටර් මේ වංචාව හෙළිදරව් කිරීමේ ප්‍රභල සාක්ෂිකරුවෙකි. 2015 පෙබරවාරී 01 සිට 2016 මාර්තු 31 දක්වා මෙරට සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබා දුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණය විය. දිනේශ් ශාෆ්ටර් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 223 වැනි පිටුවේ සටහන් වේ. 2015 පෙබරවාරී 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බව දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි. තමන් ඒ ගැන දැනුවත් වුණේ, රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳව කැඳවු විවෘත වෙන්දේසියෙන් පසුව බව දිනේෂ් ශාෆ්ටර් ප්‍රකාශ කර තිබුණි.

දිනේෂ් ශාෆ්ටර් ගේ සාක්ෂියට අනුව 2015 පෙබරවාරී 27 වන දින පැවති වෙන්දේසියේ දී ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී එහි ප්‍රධාන අලෙවි නියෝජිත සුහිණි හිමාලිකා ෆර්නැන්ඩෝ හරහා ලංසු තබා තිබේ.

මෙම බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමන්ට හැඟි ගිය බව බවද දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ පෙන්වා දී තිබුණි.

ඉන් එකක් නම් මෙම වෙන්දේසියේ වටිනාකමට වඩා 10 ගුණයකින් ලංසු කැඳවා තිබිමයි.

එය පිළිගත් ලංසු ප්‍රමාණයත්, ඉදිරිපත් කළ මුදලත් අතර විශාල අගයකි.

අනෙක් කරුණ වූයේ සඵල පොළී අනුපාතිකය එකල වෙළඳපොළේ පැවති පොලි අනුපාතයට වඩා ඉහළ අගයක පැවතීමයි.

මෙම සිදුවීම් පෙර නොවූ විරූ ඒවා බවත්, ඒ නිසා තමන් කම්පනයට පත් වූ බවත්, තමන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි බව හර්ෂ ද සිල්වා ගේ අවධානය යොමු කළ බවත්, ශාෆ්ටර් සාක්ෂි ලබා දෙමින් පෙන්වා දී තිබුණි.

එම දැනුම් දීම ඊමේල් හරහා සිදු කළ බවත්, පළමු දැනුම්දීම 2015 මාර්තු 03 වැනි දීම, දෙවැනි ඊමේල් පණිවිඩය 2015 මාර්තු 06 වැනි දින සිදු කර ඇති බවත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දැක්වේ.

කොමිසමට සාක්ෂී ලබා දෙමින් ශාෆ්ටර් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අදාළ වෙන්දේසියට ලංසු තැබීමට තම ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු විසින් අනුවාර්යෙන්ම ලංසු තැබීමේ අවශ්‍යතාව මත පදනම්ව තම ලංසුව ප්රතික්ෂේපවන ආකාරයට ඉදිරිපත් කළ බවයි.

අනපේක්ෂිත ලෙස අදාළ වෙන්දේසියේදී ඉතාමත්ම ඉහළ පොලී අනුපාත යටතේ තැබූ ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීම නිසා ප්‍රතිකෂේප වීමට නියමිතව තිබූ ලංසු ද අදාළ වෙන්දේසියේදී පිළිගත් බවයි.

ඒ හරහා තම ආයතනයටත් පාඩුවක් සිදුවූ බව ඔහු කොමිසමට සාක්ෂි ලබා දෙමින් අවධාරණය කර තිබුණි.

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සඳහා දිනේෂ් ශාෆ්ටර් ගේ මෙම සාක්ෂිය ද ප්‍රබල පිටුවහලක් වී තිබුණි.

මේ ආකාරයෙන් බැලූ විට දිනේෂ් ශාෆ්ටර් මෙරට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ප්‍රබල සාක්ෂිකරුවෙකි.

(newsfirst.lk)

- https://www.theleader.lk/news/14692-2022-12-18-04-51-10

[QUOTE="monson, post: 28433650, member: 30005"] [HEADING=2][URL='https://www.theleader.lk/news/14692-2022-12-18-04-51-10']දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : හෝඩුවාවන් කිහිපයක් ! - බැඳුම්කර ගනුදෙනුවෙත් සාක්ෂිකරුවෙක් ![/URL][/HEADING] [B]කවුද මේ දිනේෂ් ශාෆ්ටර්?…[/B] දිනේෂ් ශාෆ්ටර් නීති උපාධිධාරියෙකි , බ්‍රිතාන්‍යයේ වරලත් කලමනාකරණ ගනකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ඔහු මෙරට මූල්‍ය වෙළඳපොළ තුළද කීර්තිමත් නාමයක් හිමි කරගෙන සිටි අයෙකි. මූල්‍ය වෙළඳපොළ තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු දැඩිව පෙනී සිටියේ ය. දිනේෂ් ශාෆ්ටර් මෙහෙයවන මූල්‍ය සමාගම් කිහිපයක් මෙරට ප්‍රාථමික හා ද්වීතියීක වෙළඳපොළ තුළද ක්‍රියාත්මකයි. ඒ අතරින් ඔහු කළමනාකරණ අධ්යක්ෂ ධූරය දරන එක් සමාගමක් වන්නේ ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගමයි . [B]මෙරට සිදූවූ ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය ඔබට මතකද? දිනේෂ් ශාෆ්ටර් මේ වංචාව හෙළිදරව් කිරීමේ ප්‍රභල සාක්ෂිකරුවෙකි. 2015 පෙබරවාරී 01 සිට 2016 මාර්තු 31 දක්වා මෙරට සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබා දුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණය විය. දිනේශ් ශාෆ්ටර් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 223 වැනි පිටුවේ සටහන් වේ. 2015 පෙබරවාරී 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බව දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි. තමන් ඒ ගැන දැනුවත් වුණේ, රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳව කැඳවු විවෘත වෙන්දේසියෙන් පසුව බව දිනේෂ් ශාෆ්ටර් ප්‍රකාශ කර තිබුණි.[/B] දිනේෂ් ශාෆ්ටර් ගේ සාක්ෂියට අනුව 2015 පෙබරවාරී 27 වන දින පැවති වෙන්දේසියේ දී ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී එහි ප්‍රධාන අලෙවි නියෝජිත සුහිණි හිමාලිකා ෆර්නැන්ඩෝ හරහා ලංසු තබා තිබේ. මෙම බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමන්ට හැඟි ගිය බව බවද දිනේෂ් ශාෆ්ටර් කොමිසම හමුවේ පෙන්වා දී තිබුණි. ඉන් එකක් නම් මෙම වෙන්දේසියේ වටිනාකමට වඩා 10 ගුණයකින් ලංසු කැඳවා තිබිමයි. එය පිළිගත් ලංසු ප්‍රමාණයත්, ඉදිරිපත් කළ මුදලත් අතර විශාල අගයකි. අනෙක් කරුණ වූයේ සඵල පොළී අනුපාතිකය එකල වෙළඳපොළේ පැවති පොලි අනුපාතයට වඩා ඉහළ අගයක පැවතීමයි. මෙම සිදුවීම් පෙර නොවූ විරූ ඒවා බවත්, ඒ නිසා තමන් කම්පනයට පත් වූ බවත්, තමන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි බව හර්ෂ ද සිල්වා ගේ අවධානය යොමු කළ බවත්, ශාෆ්ටර් සාක්ෂි ලබා දෙමින් පෙන්වා දී තිබුණි. එම දැනුම් දීම ඊමේල් හරහා සිදු කළ බවත්, පළමු දැනුම්දීම 2015 මාර්තු 03 වැනි දීම, දෙවැනි ඊමේල් පණිවිඩය 2015 මාර්තු 06 වැනි දින සිදු කර ඇති බවත් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දැක්වේ. කොමිසමට සාක්ෂී ලබා දෙමින් ශාෆ්ටර් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, අදාළ වෙන්දේසියට ලංසු තැබීමට තම ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු විසින් අනුවාර්යෙන්ම ලංසු තැබීමේ අවශ්‍යතාව මත පදනම්ව තම ලංසුව ප්රතික්ෂේපවන ආකාරයට ඉදිරිපත් කළ බවයි. අනපේක්ෂිත ලෙස අදාළ වෙන්දේසියේදී ඉතාමත්ම ඉහළ පොලී අනුපාත යටතේ තැබූ ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීම නිසා ප්‍රතිකෂේප වීමට නියමිතව තිබූ ලංසු ද අදාළ වෙන්දේසියේදී පිළිගත් බවයි. ඒ හරහා තම ආයතනයටත් පාඩුවක් සිදුවූ බව ඔහු කොමිසමට සාක්ෂි ලබා දෙමින් අවධාරණය කර තිබුණි. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සඳහා දිනේෂ් ශාෆ්ටර් ගේ මෙම සාක්ෂිය ද ප්‍රබල පිටුවහලක් වී තිබුණි. මේ ආකාරයෙන් බැලූ විට දිනේෂ් ශාෆ්ටර් මෙරට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ප්‍රබල සාක්ෂිකරුවෙකි. [B](newsfirst.lk) - [URL]https://www.theleader.lk/news/14692-2022-12-18-04-51-10[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom