Dinesh Schaffter murder Elakiri case study

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Ai ban Dinesh Schaffter car Eka elawagena kanattha athulata giye.

    Money Gana katha karanna one nam hotel ekaka, or wena place ekaka meet wenna thibba.

    Eth ai pora drive karagena kanattha athulatama giye?

    Why do Brian Thomas want to kill him when he knows that police can suspect that he could turn to be the main suspect. Brian Thomas ehenma kala nam ittin ඌ Amu Gawayek ගවයෙක් wenna ona

    Also could it be a Suiside?, bellla mulinma thada karagena atha DEKA thamanma band gatthak wage? Hamba wenakota pana thibila thiyenawa ne. Life Insurance claim karannath lesi ne wena murder seen ekak ගැට ගහල thaman ma හානි කර ගත්තා වෙන්න බැරි නැද්ද?

    Ehenma Nathan, Meka cemetery 🪦 eke wada karan un karapu murder Ekak. Randomly mokak hari cemetery eke wada karan drugs addict kenek karapu deyak. Eth ehenma una kiyamuko, eth ai car Eka cemetery Eka athulata giye.? Kauda car Eka cemetery ekata enter karanna awasara Dunne. Mokada private vahana cemetery ekata enter wenna denne na lu security eken control karanawa. අනිත් එක Security Eka භාරව inne රක්නා ලංකා එකේ උන් ලු. Anyway.. Pora mulin yanawa kiuwe Brian Thomas hamba wenna ne, feunral ekakata boralla cemetery ekata neme ne.

    If not, Meka wenama gemak. Wena mokun hari බ්ලැක් money case ekakata or ජනශක්ති insurance claim dispute case ekakata පලි ගන්න Patta plan ekak gahala maruwa.

    Ehenma Nathan final scenario Eka, meka family Eka athulema karapu murder seen ekak, property or insurance claim karanna, family or marriage-wife case ekak.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පොඩ්ඩක් එහා මෙහා වුණා

    girl door GIF
     
    • Haha
    Reactions: Kalegana

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Brian Thomas nam nemai kohomath. Naya unata uuth respectable porak. Anika Schaffter ta Brian gana poddak hari sakayak tibba nam ohoma thaniyama car eke yanne na ne.

    Can't be suicide either. Someone is definitely trying to frame Brian. Someone so powerful. Kari haamuge puka lowana ekek wennath bari na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔය මිනි මැරුම වෙලා තියෙන්නෙ කනත්ත ඇතුලේ. මොකද පොලිසිය කියන්නෙ කාර් එකෙ තනියම එන වීඩීයෝ තියෙන්නෙ කියලා කනත්තට.

    ගොඩක් දුරට මිනි මැරුවා එහෙම බැලුවොත් කනත්ත ඇතුලේ ඉදලා.

    ඒ දවසේ තිබ්බ අදාහන එක්ක කනත්ත ගොඩක් බිසි වෙලා අනික.

    CCTV නැත්නම් කනත්තට ආව අය ගැන තොරතුරු හොයන්න ඔන.

    සමහට විට අපි නොහිතන කෙනෙක් වෙන්න පුලුවන් මිනි මරුවා. තෝමස් නම් නොවෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    දිනේශ්ගේ බෙල්ල හිර කරන්න එයාගේ ඇගපත එක්ක බලනකොට එක්කෙනෙක්ට අමාරුයි. ගොඩක් වෙලාවට දෙන්නෙක් වගෙ එකතු වෙලා කරපු දෙයක් වෙන්න පුලුවන්.

    කනත්ත එදා බිසි හින්දා මෙ මනුස්සයට පහර දෙනකොට ඇහුනේ නැති එක පුදුමයි.

    කනත්තේ සේවකයෝ එකතු වෙලා කරපු වැඩක් වෙන්න උනත් පුලුවන්. උන් දෙන වොයිස්කට් සැක සහිතයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    oka ara colourlights wala nawattala iddi awith dora arasala salli illana dial ekak wage kanatte kuddek awith mugen salli illala dun nathuwama arala giyada kawda danne

    or

    brian thomas karanam pora maranna hithagaena karanna nathuwa athi guttak set karanna atte salli nisa.. mu marenna athi
     
    • Like
    Reactions: Kalegana

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Brian Thomas nam nemai kohomath. Naya unata uuth respectable porak. Anika Schaffter ta Brian gana poddak hari sakayak tibba nam ohoma thaniyama car eke yanne na ne.

    Can't be suicide either. Someone is definitely trying to frame Brian. Someone so powerful. Kari haamuge puka lowana ekek wennath bari na.

    Brian Thomaswa set Karala wena ekek gahuwa planak wenna puluwan kiyana ekata agree. habai Brian Thomas respectable minihek Nam nemei.

    amu sakkiliyek. my maharaja Inna kaale idan paga gahuwa, passe rajapakshala ge backing ekka game gahapu ekek.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ඔය මිනි මැරුම වෙලා තියෙන්නෙ කනත්ත ඇතුලේ. මොකද පොලිසිය කියන්නෙ කාර් එකෙ තනියම එන වීඩීයෝ තියෙන්නෙ කියලා කනත්තට.

    ගොඩක් දුරට මිනි මැරුවා එහෙම බැලුවොත් කනත්ත ඇතුලේ ඉදලා.

    ඒ දවසේ තිබ්බ අදාහන එක්ක කනත්ත ගොඩක් බිසි වෙලා අනික.

    CCTV නැත්නම් කනත්තට ආව අය ගැන තොරතුරු හොයන්න ඔන.

    සමහට විට අපි නොහිතන කෙනෙක් වෙන්න පුලුවන් මිනි මරුවා. තෝමස් නම් නොවෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    දිනේශ්ගේ බෙල්ල හිර කරන්න එයාගේ ඇගපත එක්ක බලනකොට එක්කෙනෙක්ට අමාරුයි. ගොඩක් වෙලාවට දෙන්නෙක් වගෙ එකතු වෙලා කරපු දෙයක් වෙන්න පුලුවන්.

    කනත්ත එදා බිසි හින්දා මෙ මනුස්සයට පහර දෙනකොට ඇහුනේ නැති එක පුදුමයි.

    කනත්තේ සේවකයෝ එකතු වෙලා කරපු වැඩක් වෙන්න උනත් පුලුවන්. උන් දෙන වොයිස්කට් සැක සහිතයි.
    Mokatada Kannathata giye.
    Ekai tiyena awula. Thaniyama Kannathata yanne.( Secret ekak tiyenawa - bohodurata black money case ekak )
     
    • Like
    Reactions: lasankandy