සිරාවට...ඉලග පාර වත් ඉපදෙද්දි හොද නැකතක් බලලා ඉපදෙන්න ඕනි..යාලුවෙක්ගෙ restaurant එකකට සල්ලි තියෙන නාකියෙක් (60 age)එක්ක මෙකි ඇවිල්ලා තිබ්බා. මුන් දෙන්න හැසිරිලා තියෙන්නේ couple එකක් වගේ.
රෙද්ද....
අර මැද තියෙන මල් පෙත්ත සිබින්න ඕනි
------ Post added on Sep 26, 2021 at 8:19 PM

