Dinner tonight

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Oh i forgot to mention the coke
    Walathara-Scope-PNG.png

    Black cock
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මීට වඩා හොදට හිරේ ඉන්න මිනිස්සු කනවා ඇති. :(
    හොද උම්බලකඩ සම්බෝලයකුයි , සුපිරිම පරිප්පු හොද්දයි සම්බා බත් ටිකකුයි කන්න පින නැනේ දෙය්යෝ උනත්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    හොද උම්බලකඩ සම්බෝලයකුයි , සුපිරිම පරිප්පු හොද්දයි සම්බා බත් ටිකකුයි කන්න පින නැනේ දෙය්යෝ උනත්
    සම්බා කිලෝ එකක් කීයද යකෝ. මම 230 ගානේ සුදු හාලුත් ගෙනාවේ.
     
    • Haha
    Reactions: NRTG and HAneo

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,549
    1,614
    113
    අඩෝ මම කිරි සම්බා බත් මන්නොක්කා මාළුව බෝල්ලෝ මාළු කිරට කොළ මැල්ලුම් පපඩම් කට්ට සම්බෝල දුම් දාන රස්නෙට... ඔයාටත් එහෙම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා