Dio එකක් විකුනන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Dio එකක් විකුනන්න

    Dio එකක් තියෙනව. 2015 මොඩෙල් එක. (blue & white) 20000 KM වගේ දුවල තියෙනව. හැප්පිලා නෑ. service ඔක්කොම වෙලාවට කරලා තියෙනවා.

    කීයකට වගේ දෙන්න පුලුවන්ද?