Dio padina un waruw athulata

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    ubla dana tyer eka mokakda ? isshra passa dekma
    brand ekath ekka experience kiyan yan.

    DSI
    Dyna amw
    CEAT
    PRiDER
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Dio පදින ගෝතයො ඉන්නව නන් කියහන්
    unfriend කරල දාන්න

    පාරෙ කෙලින් යන්න බැරි හැත්ත
    ewww 😖


    ubla dana tyer eka mokakda ? isshra passa dekma
    brand ekath ekka experience kiyan yan.

    DSI
    Dyna amw
    CEAT
    PRiDER

    CEAT
    තමා බ්‍රෝ

    MRF
    if you have got enough money to waste on a damn tyre
     
    • Like
    Reactions: Amilap1

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,821
    16,657
    113
    Colombo
    Dio පදින ගෝතයො ඉන්නව නන් කියහන්
    unfriend කරල දාන්න

    පාරෙ කෙලින් යන්න බැරි හැත්ත
    ewww 😖
    අඩො අඩො එහෙම කියෙන්නෙපා. කෙලින් යන උනුත් ඉන්නව.

    ubla dana tyer eka mokakda ? isshra passa dekma
    brand ekath ekka experience kiyan yan.

    DSI
    Dyna amw
    CEAT
    PRiDER
    ඉස්සරහ MRF (factory fitted)
    පිටිපස්සෙ CEAT
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    Timsun

    Dio පදින ගෝතයො ඉන්නව නන් කියහන්
    unfriend කරල දාන්න

    පාරෙ කෙලින් යන්න බැරි හැත්ත
    ewww 😖
    අඩෝ එහෙම කියන්න එපා බං
    එහෙම හරක් වගේ යන එව්වොත් ඉන්නවා. එහෙම නොයන අපි වගේ එවුවොත් ඉන්නවා
    ------ Post added on Feb 2, 2024 at 9:36 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    අඩො අඩො එහෙම කියෙන්නෙපා. කෙලින් යන උනුත් ඉන්නව.


    ඉස්සරහ MRF (factory fitted)
    පිටිපස්සෙ CEAT

    Timsun


    අඩෝ එහෙම කියන්න එපා බං
    එහෙම හරක් වගේ යන එව්වොත් ඉන්නවා. එහෙම නොයන අපි වගේ එවුවොත් ඉන්නවා
    ------ Post added on Feb 2, 2024 at 9:36 AM


    :sorry:

    හලි හලි

    සොරි ඉතිම් :D