මට Management and IT / Management ගැන ඉගෙන ගන්න පුළුවන් හොද ඩිප්ලෝමා කෝස් එකක් ගැන විස්තර දන්නවා නම් කියනවද,ඒවාට යන වියදම ගැනත් දන්නවා නම් කියන්න යාලුවනේ ලොකු උදව්වක්. BUMP එකක් දාල යන්න යාලුවනේ :yes: