මචංලා diploma in shipping and logistics මේ කෝස් එක ගැන කවුද දන්නේ කරපු ආය ඉන්නවද???
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jul 27, 2020 #1 මචංලා diploma in shipping and logistics මේ කෝස් එක ගැන කවුද දන්නේ කරපු ආය ඉන්නවද???
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 27, 2020 #2 B U M P Brooooooooooooo Reactions: Amare machan
W warwickuni Well-known member May 21, 2008 4,337 1 4,023 113 Jul 29, 2020 #5 check loyds maritime uni they have good courses and relatively cheap and good quality ones Reactions: Amare machan
V vgp Well-known member Aug 19, 2010 2,433 2,074 113 Jul 29, 2020 #6 උබ කොහේ තියන එකක් ගැනද අහන්නේ. ඔය වගේ related courses දැන් ගොඩක් තැන් වල තියනවා. Free of charge එකක් university college එකෙන් offer කරනව. හැබැයි full time. Reactions: Amare machan
උබ කොහේ තියන එකක් ගැනද අහන්නේ. ඔය වගේ related courses දැන් ගොඩක් තැන් වල තියනවා. Free of charge එකක් university college එකෙන් offer කරනව. හැබැයි full time.
EnIgma001 Well-known member Mar 24, 2011 12,982 18,647 113 34 Hell Jul 30, 2020 #7 Bumpiyo Reactions: Amare machan
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jul 30, 2020 #8 මෙන්න මේක මචංලා Attachments FB_IMG_15960832580984548.jpg 287 KB · Views: 80
saman.kumara333 Well-known member May 2, 2018 926 616 93 Jul 30, 2020 #9 mehemai, logistics wala igena gaththa paliyata goda yanna puluwan kiyala hithanawanam ubata waradila, oke wadiyenma watinne experience mokada oya experience eken karana wadak a nisa a gana balapan, experience ganna gaman igena ganin...
mehemai, logistics wala igena gaththa paliyata goda yanna puluwan kiyala hithanawanam ubata waradila, oke wadiyenma watinne experience mokada oya experience eken karana wadak a nisa a gana balapan, experience ganna gaman igena ganin...
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Aug 5, 2020 #10 අම්මෝ කරපන් මේවා කරන්නෙම නැහැ අපේ බූරු හැත්ත, උබ කරපන් කරලා ගොඩ පලයන්, මාත් මෙහෙ කරන්නේ මේ වගේ ජොබ් එකක් හැබැයි ඩිග්රි එකක් නැහැ, අපි නං ඒ කාලේ දන්නේ නැ කියමුකෝ.. උබ කරහන් ලංකාවේ තියෙනවා ඕනි තරන් කෝස්, ජොබ් නං එළියෙන් thama....එලම Reactions: Amare machan
අම්මෝ කරපන් මේවා කරන්නෙම නැහැ අපේ බූරු හැත්ත, උබ කරපන් කරලා ගොඩ පලයන්, මාත් මෙහෙ කරන්නේ මේ වගේ ජොබ් එකක් හැබැයි ඩිග්රි එකක් නැහැ, අපි නං ඒ කාලේ දන්නේ නැ කියමුකෝ.. උබ කරහන් ලංකාවේ තියෙනවා ඕනි තරන් කෝස්, ජොබ් නං එළියෙන් thama....එලම
Walter White Well-known member Nov 20, 2019 43,459 124,336 113 දෙහිවල Aug 6, 2020 #11 Ubata monawada danaganna ona.. Mama Cinec akei, NIBM akei details dennam..