Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Direct Entry Officer Interview Airforce
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් ගියා Direct Entry Officer Interview Airforce. 7 එන්න කියල තිබ්බේ. එත් sms එකක් ඇවිත් තිබ්බා 6:00 කියල. ඒකල කොටුගොඩ camp එකේ තිබ්බේ. මම ඉතින් 6 වෙද්දීම ගියා . මිට කලින් එළකිරියේ දාල තිබ්බා කලින් පලයන් කියල. බස් පාරේ ඉදන් ඇතුළට පයින් යන්න ඕන. ඉස්සරහ gate එක ගාවට ගිහින් වැඩක් නැ. blazer එක දාගෙන ටයි පොල්ලත් දාගෙනම ඇතුල් වෙයන්. මුලින්ම එතනින් ID චෙක් කරල නම අනම් මනං ලියාගෙන පොඩිකාලේ ඉස්කෝලේ ගිය වගේ එකෙක් පෝලිමට එක්කන් යනවා. phone ඔක්කොම off කරල එතනට අරන් bag එක විතරක් ගෙනියන්න දෙනවා.

කොල්ලෝ කෙල්ලෝ සේරම එන්නේ sports medels පුරවාගෙන. මුලින්ම එතනින් නම විස්තර ලියාගෙන යවනවා උස බර වර්ණ අන්ධතාව (CP 2) ඊට පස්සේ pressure check කරන්න.

එතනින් අධ්‍යාපන සුදුසුකම් ස්පෝර්ට්ස් සහතික (පසුගිය අවුරුදු 5 ඇතුලත ) ශිෂ්‍ය නායක අනන් මනං .

එතනින් පස්සේ IQ Test එක . MCQ 05. (EX :- meaning Of UNESCO , පලවෙනි විධායක ජනාධිපති , Capital of INDIA , තව සංකයා රාටවල් 2). කියන්න ඕන නෑනේ කඩ්ඩෙන් තින්නේ. එක ලකුණ ගානේ ලකුණු 05. එහා පැත්තේ පොඩි essay එකක් ලකුණු 05. topic කැමති එකක් තෝරාගන්න . (EX :- දෙමවුපියන් හොදම ගුරුවරු . අමතක නොවන සිදිවීමක් )

එතනින් පස්සේ tea එකක් බොන්න පුළුවන් . මළු පාන් එකක් 100. nestcafe එකක් 80. දවල්ට ගෙදරින් කෑම ගෙනියන්නේ නැත්නම් canteen එකෙන් ගන්නවානම් එවෙලාවේ order කරපන් . chicken එක 380. interview එන අයට විතරයි මෙහෙම පිටින් දෙන්නේ. ඇතුලේ වුන්ට දෙන කෑම හොද ඇති. මම කාපු එක නම් අවුල්. කොහොමත් එලියට ගිහින් කන්න බෑ . එතන කැවත් neet එකට කන්න ඕන. blazer ගලවන් කන්න බෑ. ගොඩක් පහල rank තීන එකෙක් බල්ලෙක්ට වගේ බැනල ගියා අපිත් එක්ක හිටපු එකෙක් එහෙම කාල.

වේලාසන ගියා කියල වැඩක් නෑ . එතකොට 10:30. ඔක්කොම වෙනම රූම් එකකට දැම්ම. LOISTIC, CIVIL , ELECTRONIC,aeronautical, EDUCATION, After A/L සෙට් එකම එකට හිටියේ

මුලින්ම LOISTIC අය

2) aeronautical

3) EDUCATION

4)ELECTRONIC

5)CIVIL

CIVIL වුන් ඉවර වෙද්දී රෑ 8:30 උනාලු.

Interview එකේ ඉන්නේ Department eke head thawa 05 වගේ. වට මේසෙක උබව මැදින් තියල අහනවා. උබ ගැන විස්තර , ඇයි airforce එන්නේ ඒ දෙක තමා. තව lady කෙනෙක් උබගෙන් IQ ප්‍රශ්න අහවි ( Capitals of Some countries , Commanders ඔෆ් forces ). එකෙන් පස්සේ වෙන කාමරේකට ආයිත් . එතනදීම තේරිච්ච අය කියනව. SIRASA Super Star වගේ තමයි. නොතේරුන වුන් බැන බැන යනවා. එකම අවුල 10:30 අර room එකට ගිහින් 5:30 විතර වෙනකම් ඉන්න වෙන එක තාම. wash room හැර කොහෙවත් ඇවිදින්න දෙන්නේ නෑ . එකෙක් එහෙම ගිහින් වුගේ හක්ක පලනවා කිව්වා . වුන් සැරටම විනය බලනවා. Camp එකෙන් එලියට යනකම් blazer ගලවන්න බැ . මේක මගේ පලවෙනි නූල Rep එකක් දෙන්න ඉතිං .....

[QUOTE="hanumantha92, post: 28528239, member: 568107"] ඔන්න මමත් ගියා Direct Entry Officer Interview Airforce. 7 එන්න කියල තිබ්බේ. එත් sms එකක් ඇවිත් තිබ්බා 6:00 කියල. ඒකල කොටුගොඩ camp එකේ තිබ්බේ. මම ඉතින් 6 වෙද්දීම ගියා . මිට කලින් එළකිරියේ දාල තිබ්බා කලින් පලයන් කියල. බස් පාරේ ඉදන් ඇතුළට පයින් යන්න ඕන. ඉස්සරහ gate එක ගාවට ගිහින් වැඩක් නැ. blazer එක දාගෙන ටයි පොල්ලත් දාගෙනම ඇතුල් වෙයන්. මුලින්ම එතනින් ID චෙක් කරල නම අනම් මනං ලියාගෙන පොඩිකාලේ ඉස්කෝලේ ගිය වගේ එකෙක් පෝලිමට එක්කන් යනවා. phone ඔක්කොම off කරල එතනට අරන් bag එක විතරක් ගෙනියන්න දෙනවා. කොල්ලෝ කෙල්ලෝ සේරම එන්නේ sports medels පුරවාගෙන. මුලින්ම එතනින් නම විස්තර ලියාගෙන යවනවා උස බර වර්ණ අන්ධතාව (CP 2) ඊට පස්සේ pressure check කරන්න. එතනින් අධ්‍යාපන සුදුසුකම් ස්පෝර්ට්ස් සහතික (පසුගිය අවුරුදු 5 ඇතුලත ) ශිෂ්‍ය නායක අනන් මනං . එතනින් පස්සේ IQ Test එක . MCQ 05. (EX :- meaning Of UNESCO , පලවෙනි විධායක ජනාධිපති , Capital of INDIA , තව සංකයා රාටවල් 2). කියන්න ඕන නෑනේ කඩ්ඩෙන් තින්නේ. එක ලකුණ ගානේ ලකුණු 05. එහා පැත්තේ පොඩි essay එකක් ලකුණු 05. topic කැමති එකක් තෝරාගන්න . (EX :- දෙමවුපියන් හොදම ගුරුවරු . අමතක නොවන සිදිවීමක් ) එතනින් පස්සේ tea එකක් බොන්න පුළුවන් . මළු පාන් එකක් 100. nestcafe එකක් 80. දවල්ට ගෙදරින් කෑම ගෙනියන්නේ නැත්නම් canteen එකෙන් ගන්නවානම් එවෙලාවේ order කරපන් . chicken එක 380. interview එන අයට විතරයි මෙහෙම පිටින් දෙන්නේ. ඇතුලේ වුන්ට දෙන කෑම හොද ඇති. මම කාපු එක නම් අවුල්. කොහොමත් එලියට ගිහින් කන්න බෑ . එතන කැවත් neet එකට කන්න ඕන. blazer ගලවන් කන්න බෑ. ගොඩක් පහල rank තීන එකෙක් බල්ලෙක්ට වගේ බැනල ගියා අපිත් එක්ක හිටපු එකෙක් එහෙම කාල. වේලාසන ගියා කියල වැඩක් නෑ . එතකොට 10:30. ඔක්කොම වෙනම රූම් එකකට දැම්ම. LOISTIC, CIVIL , ELECTRONIC,aeronautical, EDUCATION, After A/L සෙට් එකම එකට හිටියේ මුලින්ම LOISTIC අය 2) aeronautical 3) EDUCATION 4)ELECTRONIC 5)CIVIL CIVIL වුන් ඉවර වෙද්දී රෑ 8:30 උනාලු. Interview එකේ ඉන්නේ Department eke head thawa 05 වගේ. වට මේසෙක උබව මැදින් තියල අහනවා. උබ ගැන විස්තර , ඇයි airforce එන්නේ ඒ දෙක තමා. තව lady කෙනෙක් උබගෙන් IQ ප්‍රශ්න අහවි ( Capitals of Some countries , Commanders ඔෆ් forces ). එකෙන් පස්සේ වෙන කාමරේකට ආයිත් . එතනදීම තේරිච්ච අය කියනව. SIRASA Super Star වගේ තමයි. නොතේරුන වුන් බැන බැන යනවා. එකම අවුල 10:30 අර room එකට ගිහින් 5:30 විතර වෙනකම් ඉන්න වෙන එක තාම. wash room හැර කොහෙවත් ඇවිදින්න දෙන්නේ නෑ . එකෙක් එහෙම ගිහින් වුගේ හක්ක පලනවා කිව්වා . වුන් සැරටම විනය බලනවා. Camp එකෙන් එලියට යනකම් blazer ගලවන්න බැ . මේක මගේ පලවෙනි නූල Rep එකක් දෙන්න ඉතිං ..... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom