Direct Entry Officer Interview Airforce

hanumantha92

Member
Jul 23, 2018
5
10
3
ඔන්න මමත් ගියා Direct Entry Officer Interview Airforce. 7 එන්න කියල තිබ්බේ. එත් sms එකක් ඇවිත් තිබ්බා 6:00 කියල. ඒකල කොටුගොඩ camp එකේ තිබ්බේ. මම ඉතින් 6 වෙද්දීම ගියා . මිට කලින් එළකිරියේ දාල තිබ්බා කලින් පලයන් කියල. බස් පාරේ ඉදන් ඇතුළට පයින් යන්න ඕන. ඉස්සරහ gate එක ගාවට ගිහින් වැඩක් නැ. blazer එක දාගෙන ටයි පොල්ලත් දාගෙනම ඇතුල් වෙයන්. මුලින්ම එතනින් ID චෙක් කරල නම අනම් මනං ලියාගෙන පොඩිකාලේ ඉස්කෝලේ ගිය වගේ එකෙක් පෝලිමට එක්කන් යනවා. phone ඔක්කොම off කරල එතනට අරන් bag එක විතරක් ගෙනියන්න දෙනවා.

කොල්ලෝ කෙල්ලෝ සේරම එන්නේ sports medels පුරවාගෙන. මුලින්ම එතනින් නම විස්තර ලියාගෙන යවනවා උස බර වර්ණ අන්ධතාව (CP 2) ඊට පස්සේ pressure check කරන්න.
එතනින් අධ්‍යාපන සුදුසුකම් ස්පෝර්ට්ස් සහතික (පසුගිය අවුරුදු 5 ඇතුලත ) ශිෂ්‍ය නායක අනන් මනං .

එතනින් පස්සේ IQ Test එක . MCQ 05. (EX :- meaning Of UNESCO , පලවෙනි විධායක ජනාධිපති , Capital of INDIA , තව සංකයා රාටවල් 2). කියන්න ඕන නෑනේ කඩ්ඩෙන් තින්නේ. එක ලකුණ ගානේ ලකුණු 05. එහා පැත්තේ පොඩි essay එකක් ලකුණු 05. topic කැමති එකක් තෝරාගන්න . (EX :- දෙමවුපියන් හොදම ගුරුවරු . අමතක නොවන සිදිවීමක් )

එතනින් පස්සේ tea එකක් බොන්න පුළුවන් . මළු පාන් එකක් 100. nestcafe එකක් 80. දවල්ට ගෙදරින් කෑම ගෙනියන්නේ නැත්නම් canteen එකෙන් ගන්නවානම් එවෙලාවේ order කරපන් . chicken එක 380. interview එන අයට විතරයි මෙහෙම පිටින් දෙන්නේ. ඇතුලේ වුන්ට දෙන කෑම හොද ඇති. මම කාපු එක නම් අවුල්. කොහොමත් එලියට ගිහින් කන්න බෑ . එතන කැවත් neet එකට කන්න ඕන. blazer ගලවන් කන්න බෑ. ගොඩක් පහල rank තීන එකෙක් බල්ලෙක්ට වගේ බැනල ගියා අපිත් එක්ක හිටපු එකෙක් එහෙම කාල.

වේලාසන ගියා කියල වැඩක් නෑ . එතකොට 10:30. ඔක්කොම වෙනම රූම් එකකට දැම්ම. LOISTIC, CIVIL , ELECTRONIC,aeronautical, EDUCATION, After A/L සෙට් එකම එකට හිටියේ
මුලින්ම LOISTIC අය
2) aeronautical
3) EDUCATION
4)ELECTRONIC
5)CIVIL
CIVIL වුන් ඉවර වෙද්දී රෑ 8:30 උනාලු.
Interview එකේ ඉන්නේ Department eke head thawa 05 වගේ. වට මේසෙක උබව මැදින් තියල අහනවා. උබ ගැන විස්තර , ඇයි airforce එන්නේ ඒ දෙක තමා. තව lady කෙනෙක් උබගෙන් IQ ප්‍රශ්න අහවි ( Capitals of Some countries , Commanders ඔෆ් forces ). එකෙන් පස්සේ වෙන කාමරේකට ආයිත් . එතනදීම තේරිච්ච අය කියනව. SIRASA Super Star වගේ තමයි. නොතේරුන වුන් බැන බැන යනවා. එකම අවුල 10:30 අර room එකට ගිහින් 5:30 විතර වෙනකම් ඉන්න වෙන එක තාම. wash room හැර කොහෙවත් ඇවිදින්න දෙන්නේ නෑ . එකෙක් එහෙම ගිහින් වුගේ හක්ක පලනවා කිව්වා . වුන් සැරටම විනය බලනවා. Camp එකෙන් එලියට යනකම් blazer ගලවන්න බැ . මේක මගේ පලවෙනි නූල Rep එකක් දෙන්න ඉතිං .....
 
SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,743
    11,372
    113
    E okkoma hari kiyamuko,
    umba apply kale mona branch ekatada? umba interview eka pass da nadda?

    Ewath okkoma paththaka damuko,
    Me dawas wala forces wala officers lata padi gewanne parakku wela, labena facilities sahenna adu karala, padiyath madi me arthike hatiyata jiwath wenna (anith rajaye sewakayanta wada godak wadi thama), me dawas wala forces wala inna unuth horen palana gihin rata yanawa
    Ehema tiyeddith umba air force join wenna hithuwe ai ban?
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335

    තොපි ඔහොම ගිහින් තමයි
    අරගල එවුන්ට රහස් ඔත්තු දෙන්නේ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Army eke sub lieutenant ganna interview ekakata giya 2006-2007 kale IT. Colombo 2, Signal Brigade eke mathaka widiyata.

    Ochchara case ekak thibune na ne ban e kale nan.
     
    • Like
    Reactions: hanumantha92

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Adurana ganu kenek ( e kale tharunai)...

    Polisiye interview gihin iwara wela nagitala enakota ethana hitapu ekek puka mirikuwa kiyala scene ekak gana kiyala thiyenawa...:lol:

    Owata giyama gangbang karath ochara thamai :rofl:

    Adu kule rassaa...no offence, just the truth
     
    • Like
    Reactions: hanumantha92

    hanumantha92

    Member
    Jul 23, 2018
    5
    10
    3
    E okkoma hari kiyamuko,
    umba apply kale mona branch ekatada? umba interview eka pass da nadda?

    Ewath okkoma paththaka damuko,
    Me dawas wala forces wala officers lata padi gewanne parakku wela, labena facilities sahenna adu karala, padiyath madi me arthike hatiyata jiwath wenna (anith rajaye sewakayanta wada godak wadi thama), me dawas wala forces wala inna unuth horen palana gihin rata yanawa
    Ehema tiyeddith umba air force join wenna hithuwe ai ban?
    ow ow oke ekek set una wuta koriyan awith eath mun yanna denne nalu. kathawe hatiyata wu lagadima paniwi. kotugoda ban okkoma wunta thibbe. mama select une na bn. mage 4 years experience. eaka wadiy wage mama hithanne.

    Adurana ganu kenek ( e kale tharunai)...

    Polisiye interview gihin iwara wela nagitala enakota ethana hitapu ekek puka mirikuwa kiyala scene ekak gana kiyala thiyenawa...:lol:

    Owata giyama gangbang karath ochara thamai :rofl:

    Adu kule rassaa...no offence, just the truth
    okkoma awe officer yanna bn
    ------ Post added on Jan 20, 2023 at 2:43 PM

    Army eke sub lieutenant ganna interview ekakata giya 2006-2007 kale IT. Colombo 2, Signal Brigade eke mathaka widiyata.

    Ochchara case ekak thibune na ne ban e kale nan.
    e kale yudhdhe thibbane bn. mechchara tharagayak denne nane. 70k wage awith hitiya.
    ------ Post added on Jan 20, 2023 at 2:48 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    ඔන්න මමත් ගියා Direct Entry Officer Interview Airforce. 7 එන්න කියල තිබ්බේ. එත් sms එකක් ඇවිත් තිබ්බා 6:00 කියල. ඒකල කොටුගොඩ camp එකේ තිබ්බේ. මම ඉතින් 6 වෙද්දීම ගියා . මිට කලින් එළකිරියේ දාල තිබ්බා කලින් පලයන් කියල. බස් පාරේ ඉදන් ඇතුළට පයින් යන්න ඕන. ඉස්සරහ gate එක ගාවට ගිහින් වැඩක් නැ. blazer එක දාගෙන ටයි පොල්ලත් දාගෙනම ඇතුල් වෙයන්. මුලින්ම එතනින් ID චෙක් කරල නම අනම් මනං ලියාගෙන පොඩිකාලේ ඉස්කෝලේ ගිය වගේ එකෙක් පෝලිමට එක්කන් යනවා. phone ඔක්කොම off කරල එතනට අරන් bag එක විතරක් ගෙනියන්න දෙනවා.

    කොල්ලෝ කෙල්ලෝ සේරම එන්නේ sports medels පුරවාගෙන. මුලින්ම එතනින් නම විස්තර ලියාගෙන යවනවා උස බර වර්ණ අන්ධතාව (CP 2) ඊට පස්සේ pressure check කරන්න.
    එතනින් අධ්‍යාපන සුදුසුකම් ස්පෝර්ට්ස් සහතික (පසුගිය අවුරුදු 5 ඇතුලත ) ශිෂ්‍ය නායක අනන් මනං .

    එතනින් පස්සේ IQ Test එක . MCQ 05. (EX :- meaning Of UNESCO , පලවෙනි විධායක ජනාධිපති , Capital of INDIA , තව සංකයා රාටවල් 2). කියන්න ඕන නෑනේ කඩ්ඩෙන් තින්නේ. එක ලකුණ ගානේ ලකුණු 05. එහා පැත්තේ පොඩි essay එකක් ලකුණු 05. topic කැමති එකක් තෝරාගන්න . (EX :- දෙමවුපියන් හොදම ගුරුවරු . අමතක නොවන සිදිවීමක් )

    එතනින් පස්සේ tea එකක් බොන්න පුළුවන් . මළු පාන් එකක් 100. nestcafe එකක් 80. දවල්ට ගෙදරින් කෑම ගෙනියන්නේ නැත්නම් canteen එකෙන් ගන්නවානම් එවෙලාවේ order කරපන් . chicken එක 380. interview එන අයට විතරයි මෙහෙම පිටින් දෙන්නේ. ඇතුලේ වුන්ට දෙන කෑම හොද ඇති. මම කාපු එක නම් අවුල්. කොහොමත් එලියට ගිහින් කන්න බෑ . එතන කැවත් neet එකට කන්න ඕන. blazer ගලවන් කන්න බෑ. ගොඩක් පහල rank තීන එකෙක් බල්ලෙක්ට වගේ බැනල ගියා අපිත් එක්ක හිටපු එකෙක් එහෙම කාල.

    වේලාසන ගියා කියල වැඩක් නෑ . එතකොට 10:30. ඔක්කොම වෙනම රූම් එකකට දැම්ම. LOISTIC, CIVIL , ELECTRONIC,aeronautical, EDUCATION, After A/L සෙට් එකම එකට හිටියේ
    මුලින්ම LOISTIC අය
    2) aeronautical
    3) EDUCATION
    4)ELECTRONIC
    5)CIVIL
    CIVIL වුන් ඉවර වෙද්දී රෑ 8:30 උනාලු.
    Interview එකේ ඉන්නේ Department eke head thawa 05 වගේ. වට මේසෙක උබව මැදින් තියල අහනවා. උබ ගැන විස්තර , ඇයි airforce එන්නේ ඒ දෙක තමා. තව lady කෙනෙක් උබගෙන් IQ ප්‍රශ්න අහවි ( Capitals of Some countries , Commanders ඔෆ් forces ). එකෙන් පස්සේ වෙන කාමරේකට ආයිත් . එතනදීම තේරිච්ච අය කියනව. SIRASA Super Star වගේ තමයි. නොතේරුන වුන් බැන බැන යනවා. එකම අවුල 10:30 අර room එකට ගිහින් 5:30 විතර වෙනකම් ඉන්න වෙන එක තාම. wash room හැර කොහෙවත් ඇවිදින්න දෙන්නේ නෑ . එකෙක් එහෙම ගිහින් වුගේ හක්ක පලනවා කිව්වා . වුන් සැරටම විනය බලනවා. Camp එකෙන් එලියට යනකම් blazer ගලවන්න බැ . මේක මගේ පලවෙනි නූල Rep එකක් දෙන්න ඉතිං .....

    වට මෙසේ මැද්දේ කොහොමද උඹව වාඩිකෙරෙව්වේ?
     
    • Like
    Reactions: hanumantha92