DirectX10 for Windows XP Users

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
වින්ඩෝස් එක්ස්පී පාවිච්චි කරන අයට ඔයගොල්ලන්ගේ ග්‍රැෆික් ඉන්ටෆෙස් එක ටිකක් වැඩි කරගන්න මෙන්න නියම ටිප් එකක්.වින්ඩෝස් එක්ස්පී වල මොන සර්විස් පැක් එකේ වුවද DirectX 9.0c ඉක්මවා නොයයි.නමුත් එය DirectX 10 වූ විට ලැබෙන වෙනස්කම ඔබ මවිත කරයි කියා මම හිතනවා.මේ screen shots ඔබට ඒ බව තහවුරු කරගැනීමට නිතකින්ම මග පාදවී......

DirectX 9 - In Flight Simulator X Game
directx9.jpg


After Installed DirectX 10
directx10.jpg


එහෙනම් මෙන්න ලින්ක් එක......ඉන්ස්ටෝල් කරලම බලන්න
http://www.brothersoft.com/km-software-directx-10-download-197601.html

 
  • Like
Reactions: malindajr