Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

lahirusmc2004

Member
Feb 3, 2016
6
0
1
Disable කරපු facebook account එකක් ආයේ ගන්නේ කොහොමද ?

මගේ facebook account එක facebook එකෙන් මේ email එකක් එවලා අද උදේ disable කලා.

මේ වගේ උනාම උන් ආයේ එක active කරන්නේම නැද්ද මචන් ලා ?

මගේ අවුරුදු 12 ක් පරණ fb account එක. යාලුවෝ, නෑදෑයෝ ඔක්කොමලා ඉන්නේ මේකේ.

මෙහෙම වෙලා එක ආයේ ගත්ත කෙනෙක් නැද්ද ? මම cricket group එකක cricket videos වගයක් 2016 වගේ කාලේකදි දාපු එකට උන් මෙහෙම කලේ.



Hello,


Your account has been disabled and you are no longer permitted to use Facebook.

By using Facebook, you have agreed to our Terms, which prohibit people from taking any action on Facebook that infringes or violates someone else's intellectual property rights or otherwise violates the law.

Your account has been reported multiple times for violating someone else's rights. We previously warned you that if you continued to infringe the intellectual property rights of third parties, your account would be disabled.

Thanks,


The Facebook Team