Payoneer Account Help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    ලගදී Payonner Account හදපු කට්ටිය ඉන්නවද මචන්?

    මගේ කලින් Account එක 2 Years වැඩිය Transaction කරලා කරලා නැති හින්දා Disable කරලා තිබ්බා. අලුත් එක Upwork හරහා හදාගත්තා. ඒකේ දවස් 6 තිස්සේ Verify Approve කරලා නැති හින්දා අද Live Chat Message දාලා ඇහුවම 24 hours reply එකක් එයි කිව්වා. දැන් Check කරලා බැලුවම Account එක Ban කරලා.

    We regret to inform you that we have closed your Payoneer account and deactivated any Payoneer cards you may have. Unfortunately, you can no longer receive or make payments with Payoneer.

    For further information, please take the following steps:
    • Go to Legal Agreements and select your location.
    • Click on Payoneer Services Terms & Conditions.
    • Click on Termination and Suspension.

    Please note, we will not be able to reactivate your Payoneer account.
    We will also not be able to reply to any queries you send to our Customer Care Department.

    We regret any inconvenience this may cause.
    Thank you,
    The Payoneer Team
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    sallith thibbada account eke?
    na ban withdraw karnna ba verify wenne natuwa. eka thami live chat eken ahuwe kochara kal yai da kiyala verify wenna kiyala. pora kiwwa high priority ekata dala tiyenne kiyala. dan baladdi account ekath ban wela.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් පේනියර් ෆ්යිවර් අප්වර්ක් , අලුත් අකවුන්ට් හදනව නම් කම්පියුටර් ෆෝමැට් කරල, පුලුවන් නම් ( 4ජි රෞටර් එහෙම යුස් කරන්ව නම්) අලුත් ම කනෙක්ශන් එකක්කින් වෙනම එකෙක් වගේ පලයන්.. වයිෆ් ගේ නමින් වගේ.. එතකොට ඒක අලුත්ම අකවුන්ට් එකක්.. උබට ඔය සිද්දිය වෙන්න ඇත්තේ උබේ පරන ඩීටේල්ස් උන්ට චෙක් වෙන්න ඇති.. කෝකටත් ආයේ චැට් කරපන්.. ඇත්ත කතාව කියපන්.. චාන්ස් එකක් සෙට් වෙන්න ඉඩ තියෙනවා.. බැරි උනොත් ඩිරෙක්ට් කෝල් ගනින්.. උන් කතා කරනවා..
     
    • Love
    Reactions: baba-chuti

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    parana direct hadala transaction karala eth awurudu deka thunakin transaction wela nathi ewata kelaweida?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    කුජීතම browser fingerprint එකක් ඇත්තේ උබට
    payapl use karnawa kisi awulak nathiwa. munta man kochra message demmath reply hariyata awe na parana account eka activate karnna kiyala. ekai thawa ekak haduwe kalin eka deactivate karla

    parana direct hadala transaction karala eth awurudu deka thunakin transaction wela nathi ewata kelaweida?
    ehama tibba account ekak thami disable karla tibbe mun. USD disabled kiyala dashboard pennuwa. munta message dammath kisima support ekak hariya awe na.
    ------ Post added on Aug 25, 2025 at 10:28 PM