Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Disabled Drivers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්ම් අද අලුත් පෝස්ට් එකක් දාන්න හිතුවා ආබාධ සහිත අය වාහන පැදවීම සම්බන්දයෙන්, රටවල් කිහිපයකට

ගොස් ලැබූ අත්දැකීම් සහ මේරටදි ලැබූ අත්දැකීම් ඇසුරෙන් තමයි මේක ලියන්නෙ.

ලෝකයේ බොහෝ රටවල ආබාධ සහිත අය වාහන පදවනවා කිසිම ගැටලුවක් නැතුව, පුහුණුවත්, වාහනය නිසිපරිදි වෙනස් කිරීමට (Vehical adaptation) ආයතනත්, බලපත්‍ර ලබා දීමටත් ක්රමවේදත් සකස් කොට තිබෙනවා.

ලංකාවෙ නම් තත්වය වෙනස් බව කව්රුත් දන්නවනෙ. ලංකාවේ දආබාධ සහිත සුළු පිරිසක් බලපත්‍ර සහිතව වාහන පදවති, එහෙත් බලපත්‍ර ලබාගැණිමට ලොකු කට්ටක් කැ බවයි ඔවූන් පැවසුවෙ. එහෙම ගත්තත් අතර මගදි සමහර පොලිස් නිලධාරින්ගේ නොදැනුවත් කම් නිසාද ගැටළු ඇතිවෙ. (ලංකාවේ නීතියෙන් ඒ සඳහා ප්‍රතිපාදන තිබෙ.) එහෙත් නිළධාරින් සමග ගැටීම පහසු නැත අතක ඇඟිල්ලක් අඩු වුවත් ලෙඩකි. ඔවැනි අඩුපාඩු නිසා අනතුරු සිදුවනවානම් දියුණු රටවල අනතුරු වලින් පිරි පැවතිය යුතුය එහෙත් එසේ නොවන්නේ හේතුව වෙන දෙයක් නිසාය.

ඇමරිකාවේ නම් හැකියාව ඇති සියලුමආබාධ සහිත පුද්ගලයෝ වාහන පදවති Engine capacity 4000 cc දක්වා විවිධ වාහන පැ.කි. 150 දක්වා පමන වේගයෙන් නිරන්තරයෙන් පදවති. ඒ අතර විවිධ ආබාධ සහිත අය සිටි, එක් අයෙකුට අනතුරකින් පසු ඉතිරිව තිබුනේ ඔහුගේ වම් අතේ ඇඟිලි දෙකක් පමනි ඔහු පැමිනියේ ජිප් රථයකිනි.

ආබාධ සහිත වාහන කුළියටද ලබාගත හැකිය ඒ සඳහා සාමාන්‍ය පුද්ගලයන්වාහන කුළියටද ලබාගන්නා ස්ථාන වලම පහසුකම් සපයා ඇත. එනම් අත් දෙක හොඳින් ඇති අය සඳහා ඉක්මනින් සවිකල හැකි Hand contoler උපාංගය විනාඩි 20 කින් පමන කැමති වාහනයකට බොහෝ විට සවි කළ හැකිවේ.

එම රටවල අදහස වන්නේආබාධ සහිත පුද්ගලයෝද අන් අය මෙන් පහසුවෙන් ජීවත් විය යුතු බවයි, ඒ සඳහා පහසුකම් සැපයීම සමාජයේ වගකීමයි. (එහෙම හිතන සමාජයක් අපිටත් අවශයයි)

සමහර රටවල lift නොමැතිව පොදු ප්‍රවාහන බස් රථ ධාවනය තහනම්ය. ලංකාවේආබාධ සහිත අය සඳහා ගමන් බිමන් යාමට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් නැත.

ලියන්න නම් ගොඩක් දේවල් තියනවා ටයිප් කරන්න තමයි බැරි! මේව ගැන නොදන්න හිතලවත් නැති අයව දැනුවත් කරන්නයි උත්සහ කළේ. හැමෝටම බලන්න උඩින් තියන්න.

[QUOTE="kingcapton, post: 15790227, member: 424993"] [COLOR=#000000][FONT=Iskoola Pota][SIZE=5]ම්ම් අද අලුත් පෝස්ට් එකක් දාන්න හිතුවා ආබාධ සහිත අය වාහන පැදවීම සම්බන්දයෙන්, රටවල් කිහිපයකට[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]ගොස් ලැබූ අත්දැකීම් සහ මේරටදි [/FONT][FONT=Iskoola Pota]ලැබූ අත්දැකීම් ඇසුරෙන් තමයි මේක ලියන්නෙ.[/FONT][/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]ලෝකයේ බොහෝ රටවල [/FONT][FONT=Iskoola Pota]ආබාධ සහිත අය වාහන පදවනවා කිසිම ගැටලුවක් නැතුව, පුහුණුවත්, වාහනය නිසිපරිදි වෙනස් කිරීමට (Vehical ad[/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]a[/FONT][/FONT][FONT=Iskoola Pota]ptation) ආයතනත්, බලපත්‍ර ලබා දීමටත් ක්රමවේදත් සකස් කොට තිබෙනවා. [/FONT][/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]ලංකාවෙ නම් තත්වය වෙනස් බව කව්රුත් දන්නවනෙ. ලංකාවේ ද[/FONT][FONT=Iskoola Pota]ආබාධ සහිත සුළු පිරිසක් බලපත්‍ර සහිතව වාහන පදවති, එහෙත් බලපත්‍ර ලබාගැණිමට ලොකු කට්ටක් කැ බවයි ඔවූන් පැවසුවෙ. එහෙම ගත්තත් අතර මගදි සමහර පොලිස් නිලධාරින්ගේ නොදැනුවත් කම් නිසාද ගැටළු ඇතිවෙ. (ලංකාවේ නීතියෙන් ඒ සඳහා ප්‍රතිපාදන තිබෙ.) එහෙත් නිළධාරින් සමග ගැටීම පහසු නැත අතක ඇඟිල්ලක් අඩු වුවත් ලෙඩකි. ඔවැනි අඩුපාඩු නිසා අනතුරු සිදුවනවානම් දියුණු රටවල අනතුරු වලින් පිරි පැවතිය යුතුය එහෙත් එසේ නොවන්නේ හේතුව වෙන දෙයක් නිසාය.[/FONT][/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]ඇමරිකාවේ නම් හැකියාව ඇති සියලුම[/FONT][FONT=Iskoola Pota]ආබාධ සහිත පුද්ගලයෝ වාහන පදවති Engine capacity 4000 cc දක්වා විවිධ වාහන පැ.කි. 150 දක්වා පමන වේගයෙන් නිරන්තරයෙන් පදවති. ඒ අතර විවිධ ආබාධ සහිත අය සිටි, එක් අයෙකුට අනතුරකින් පසු ඉතිරිව තිබුනේ ඔහුගේ වම් අතේ ඇඟිලි දෙකක් පමනි ඔහු පැමිනියේ ජිප් රථයකිනි.[/FONT][/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]ආබාධ සහිත වාහන කුළියටද ලබාගත හැකිය ඒ සඳහා සාමාන්‍ය පුද්ගලයන්[/FONT][FONT=Iskoola Pota]වාහන කුළියටද ලබාගන්නා ස්ථාන වලම පහසුකම් සපයා ඇත. එනම් අත් දෙක හොඳින් ඇති අය සඳහා ඉක්මනින් සවිකල හැකි Hand contoler උපාංගය විනාඩි 20 කින් පමන කැමති වාහනයකට බොහෝ විට සවි කළ හැකිවේ. [/FONT][/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]එම රටවල අදහස වන්නේ[/FONT][FONT=Iskoola Pota]ආබාධ සහිත පුද්ගලයෝද අන් අය මෙන් පහසුවෙන් ජීවත් විය යුතු බවයි, ඒ සඳහා පහසුකම් සැපයීම සමාජයේ වගකීමයි. [/FONT][B][FONT=Iskoola Pota](එහෙම හිතන සමාජයක් අපිටත් අවශයයි)[/FONT][/B][/SIZE][/COLOR] [COLOR=#000000][SIZE=5][FONT=Iskoola Pota]සමහර රටවල lift නොමැතිව පොදු ප්‍රවාහන බස් රථ ධාවනය තහනම්ය. ලංකාවේ[/FONT][FONT=Iskoola Pota]ආබාධ සහිත අය සඳහා ගමන් බිමන් යාමට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් නැත.[/FONT][/SIZE][/COLOR] [B][FONT=Iskoola Pota][SIZE=5][COLOR=#000000]ලියන්න නම් ගොඩක් දේවල් තියනවා ටයිප් කරන්න තමයි බැරි! මේව ගැන නොදන්න හිතලවත් නැති අයව දැනුවත් කරන්නයි උත්සහ කළේ. හැමෝටම බලන්න උඩින් තියන්න.[/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom