Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Discord server for LK Gamers. කට්ටිය එක්ක voice chat දලා games ගහන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ මම PRO Gamer කෙනෙක් නෙමෙයි. මම Games ගහන්නේ hobby එකක් විදියට. ගොඩක් කල් මම solo cracked games play කලා. දැන් ගොඩක් වෙලාවට coop type games ගහනවා. ඔයාලා දන්නවා coop ගහන්න කට්ටිය ඕන. පිටරට උන් නම් ඕනෑතරම් ඉන්නවා coop ගහන්න but ලංකාවේ එකෙක් හොයාගන්න හරි අමාරුයි.

ඉතින් මමයි මගේ යාළුවෙකුයි plan කලා Discord server එකක් දාන්න LK Gamers කියලා. ඉතින් ඔයලා හැමෝටම (Online coop Games ගහන උන් විතරයි) invite කරනවා අපේ Discord server එකට join වෙන්න කියලා.

මේක තාම පටන් ගත්තා විතරයි so වැඩිය කට්ටිය නැ. But මමයි මගේ යාළුවයි daily games ගහනවා. වැඩිපුර ගහන්නේ Division 1, Division 2, Ghost recon Breakpoint, Crew 2. අනිත් games වලට කට්ටිය join උනාම උදව් කරයි.

Join වීමේ වාසි

යාලුවෝ එක්ක voice chat එකක් දාගෙන game ගහන්න පුළුවන්.

ඔයාලා ගහන game එකට help කරන්න යාලුවෝ හොයාගැනීම.

Build ideas වගේ දේවල් තමයි.

Discord server කියන්නේ මොකක්ද?

සරලවම මේක යාලුවෝ එක්ක set වෙන්න (voice chat) වලට තියන සොෆ්ට්වෙයා එකක්. 100% free.

වැඩි විස්තර හා download සඳහා Google කරන්න. ඉන්ස්ටෝල් කරලා account එකක් හදල join වෙන්න.

Division 1, Division 2, Ghost recon Breakpoint කියන games වලට මට ඔයාලට help කරන්න පුළුවන්.

Join Here.

https://discord.gg/8YrmCQ

[QUOTE="isuru003, post: 25521706, member: 330375"] [SIZE=6]මුලින්ම කියන්න ඕනේ මම PRO Gamer කෙනෙක් නෙමෙයි. මම Games ගහන්නේ hobby එකක් විදියට. ගොඩක් කල් මම solo cracked games play කලා. දැන් ගොඩක් වෙලාවට coop type games ගහනවා. ඔයාලා දන්නවා coop ගහන්න කට්ටිය ඕන. පිටරට උන් නම් ඕනෑතරම් ඉන්නවා coop ගහන්න but ලංකාවේ එකෙක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මමයි මගේ යාළුවෙකුයි plan කලා Discord server එකක් දාන්න LK Gamers කියලා. ඉතින් ඔයලා හැමෝටම (Online coop Games ගහන උන් විතරයි) invite කරනවා අපේ Discord server එකට join වෙන්න කියලා. මේක තාම පටන් ගත්තා විතරයි so වැඩිය කට්ටිය නැ. But මමයි මගේ යාළුවයි daily games ගහනවා. වැඩිපුර ගහන්නේ Division 1, Division 2, Ghost recon Breakpoint, Crew 2. අනිත් games වලට කට්ටිය join උනාම උදව් කරයි. [U] [B]Join වීමේ වාසි[/B][/U] [/SIZE] [LIST] [*][SIZE=6]යාලුවෝ එක්ක voice chat එකක් දාගෙන game ගහන්න පුළුවන්.[/SIZE] [*][SIZE=6]ඔයාලා ගහන game එකට help කරන්න යාලුවෝ හොයාගැනීම.[/SIZE] [*][SIZE=6]Build ideas වගේ දේවල් තමයි.[/SIZE] [*][SIZE=6][/SIZE] [/LIST] [SIZE=6][U][B]Discord[/B][/U][B][U] server[/U][/B][U][B] කියන්නේ මොකක්ද?[/B][/U] සරලවම මේක යාලුවෝ එක්ක set වෙන්න (voice chat) වලට තියන සොෆ්ට්වෙයා එකක්. 100% free. වැඩි විස්තර හා download සඳහා Google කරන්න. ඉන්ස්ටෝල් කරලා account එකක් හදල join වෙන්න. Division 1, Division 2, Ghost recon Breakpoint කියන games වලට මට ඔයාලට help කරන්න පුළුවන්. [B]Join Here. [/B] [URL]https://discord.gg/8YrmCQ[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom