Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Discovery 125 bike issue.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ඇත්තටම bike issue නෙවෙයි brake issue වෙන්න ඔනේ - බයික් එකේ නම discover 125  my bad

මම යාළුවෙක් එක්ක ටික දවසකට බයික් එක මාරුකර ගත්තා. මගෙ TTR එක දීලා එයාගේ discover 125 එක මම ගෙනාවා. තෙල් හොඳට කරනවා. හොඳ බයික් එකක්. full control. ලංකාවේ ජනප්රියම බයික එක. . ගිය ඉරිදා කලටුවාව ජලාශය බලන්න යනකොට එක පාරටම බයික් එක අදින්නේ නැතුව කැලේ මැද හිට්ටා.. මුළු engine එකම බදලා වගේ.. මම හිතුවේ engine oil නැතුව වත් පැදලා මොනවාහරි වෙලා ඇති කියලා. ආයුද සෙට් එකවත් තිබුනේ නැහැ. කොටින්ම බයික් එක තල්ලු කරන්න බැහැ.

පස්සේ කල්පනා කරලා බලනකොට තේරුනේ ඉස්සරහා hydraulic brake එක හිරවෙලා. මම බයික් ජාති ගොඩක් පැදලා තියෙනවා. හැබැයි කවදාවත් මේ සීන් එක වෙලා නැහැ. 12 යතුරක් තිබුණා නම් brake caliper එක ගලවලා එන්න තිබුනා.

බයික් එක එතන දාලා අවිස්සාවේල්ල කිට්ටුවට ඇවිල්ලා යතුරු 3ක් කඩෙන් ඇරන් brake caliper එක ගලවලා තමයි ගෙදර ආවේ. පස්සේ YouTube එකෙන් බලලා ගලවලා brake washer kit එක දැම්මා. දැන් හොඳට වැඩ. වරදක් කියන්න නැහැ හොඳ බයික් එකක් හැබැයි ඉතින් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. chain sprocket සහ ඉස්සරහා brake තමයි අවුල මට හිතෙන විදිහට.

තනියෙම යනකොට තියෙන risk එකක් තමයි මේක. ඊට අමතරව discover 125 බයික් පදින අය පොඩ්ඩක් කල්පනාවෙන් පදින්න හයියෙන් යනකොට brake jam උනොත් ඉතින් ඉවරෙටම ඉවරයි.

[QUOTE="ruwanwellarocker, post: 26285904, member: 285028"] (ඇත්තටම bike issue නෙවෙයි brake issue වෙන්න ඔනේ - බයික් එකේ නම discover 125 :) my bad :) [SIZE=5]මම යාළුවෙක් එක්ක ටික දවසකට බයික් එක මාරුකර ගත්තා. මගෙ TTR එක දීලා එයාගේ discover 125 එක මම ගෙනාවා. තෙල් හොඳට කරනවා. හොඳ බයික් එකක්. full control. ලංකාවේ ජනප්රියම බයික එක. . ගිය ඉරිදා කලටුවාව ජලාශය බලන්න යනකොට එක පාරටම බයික් එක අදින්නේ නැතුව කැලේ මැද හිට්ටා.. මුළු engine එකම බදලා වගේ.. මම හිතුවේ engine oil නැතුව වත් පැදලා මොනවාහරි වෙලා ඇති කියලා. ආයුද සෙට් එකවත් තිබුනේ නැහැ. කොටින්ම බයික් එක තල්ලු කරන්න බැහැ. පස්සේ කල්පනා කරලා බලනකොට තේරුනේ ඉස්සරහා hydraulic brake එක හිරවෙලා. මම බයික් ජාති ගොඩක් පැදලා තියෙනවා. හැබැයි කවදාවත් මේ සීන් එක වෙලා නැහැ. 12 යතුරක් තිබුණා නම් brake caliper එක ගලවලා එන්න තිබුනා. බයික් එක එතන දාලා අවිස්සාවේල්ල කිට්ටුවට ඇවිල්ලා යතුරු 3ක් කඩෙන් ඇරන් brake caliper එක ගලවලා තමයි ගෙදර ආවේ. පස්සේ YouTube එකෙන් බලලා ගලවලා brake washer kit එක දැම්මා. දැන් හොඳට වැඩ. වරදක් කියන්න නැහැ හොඳ බයික් එකක් හැබැයි ඉතින් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. chain sprocket සහ ඉස්සරහා brake තමයි අවුල මට හිතෙන විදිහට. තනියෙම යනකොට තියෙන risk එකක් තමයි මේක. ඊට අමතරව discover 125 බයික් පදින අය පොඩ්ඩක් කල්පනාවෙන් පදින්න හයියෙන් යනකොට brake jam උනොත් ඉතින් ඉවරෙටම ඉවරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom