(ඇත්තටම bike issue නෙවෙයි brake issue වෙන්න ඔනේ - බයික් එකේ නම discover 125
my bad 
මම යාළුවෙක් එක්ක ටික දවසකට බයික් එක මාරුකර ගත්තා. මගෙ TTR එක දීලා එයාගේ discover 125 එක මම ගෙනාවා. තෙල් හොඳට කරනවා. හොඳ බයික් එකක්. full control. ලංකාවේ ජනප්‍රියම බයික එක. . ගිය ඉරිදා කලටුවාව ජලාශය බලන්න යනකොට එක පාරටම බයික් එක අදින්නේ නැතුව කැලේ මැද හිට්ටා.. මුළු engine එකම බදලා වගේ.. මම හිතුවේ engine oil නැතුව වත් පැදලා මොනවාහරි වෙලා ඇති කියලා. ආයුද සෙට් එකවත් තිබුනේ නැහැ. කොටින්ම බයික් එක තල්ලු කරන්න බැහැ.
පස්සේ කල්පනා කරලා බලනකොට තේරුනේ ඉස්සරහා hydraulic brake එක හිරවෙලා. මම බයික් ජාති ගොඩක් පැදලා තියෙනවා. හැබැයි කවදාවත් මේ සීන් එක වෙලා නැහැ. 12 යතුරක් තිබුණා නම් brake caliper එක ගලවලා එන්න තිබුනා.
බයික් එක එතන දාලා අවිස්සාවේල්ල කිට්ටුවට ඇවිල්ලා යතුරු 3ක් කඩෙන් ඇරන් brake caliper එක ගලවලා තමයි ගෙදර ආවේ. පස්සේ YouTube එකෙන් බලලා ගලවලා brake washer kit එක දැම්මා. දැන් හොඳට වැඩ. වරදක් කියන්න නැහැ හොඳ බයික් එකක් හැබැයි ඉතින් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. chain sprocket සහ ඉස්සරහා brake තමයි අවුල මට හිතෙන විදිහට.
තනියෙම යනකොට තියෙන risk එකක් තමයි මේක. ඊට අමතරව discover 125 බයික් පදින අය පොඩ්ඩක් කල්පනාවෙන් පදින්න හයියෙන් යනකොට brake jam උනොත් ඉතින් ඉවරෙටම ඉවරයි.