Discovery BMW 7 series වගේ සිරා වාහන අයිති උන්ගේ වත්කම් එහෙම මොනවද?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Discovery BMW 7 series වගේ සිරා වාහන අයිති උන්ගේ වත්කම් එහෙම මොනවද?

    cash කොච්චර වගේ බැංකුවේ තියනවද? ඒ වගේ වාහන ජපානේ නටත් නැහැනේ වැඩිය

    monthly income මොන වගේද?

    ඉඩම් අයිති කාරයෝද ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මම දන්න පොරක් ඉන්නවා මල්ශාලාවක් අයිති පදින්නේ Range Rover Autobiography එකක් මල්ශාලාවකින් එච්චර හම්බකරන්න පුළුවන් ද කියලා මටත් සැකයක් තින්නේ :eek:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    මම දන්න පොරක් ඉන්නවා මල්ශාලාවක් අයිති පදින්නේ Range Rover Autobiography එකක් මල්ශාලාවකින් එච්චර හම්බකරන්න පුළුවන් ද කියලා මටත් සැකයක් තින්නේ :eek:
    drug trafficking from death bodies, it's so common
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Mostly the owners of inheriting properties (Lands) in Colombo.

    මම දන්න පොරක් ඉන්නවා මල්ශාලාවක් අයිති පදින්නේ Range Rover Autobiography එකක් මල්ශාලාවකින් එච්චර හම්බකරන්න පුළුවන් ද කියලා මටත් සැකයක් තින්නේ :eek:
    අපෝ පුලුවන්. මල්ශාලා අයිති හැමෝම ලොකු වාහන පදින්නෙ.
    ------ Post added on May 16, 2023 at 6:07 AM
     
    • Like
    Reactions: ChoronaSottiya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එහෙම ලොකු ප්‍රමාණයක් cash විදියට තියන්න ඕන නෑ බං. වත්කම් තමයි තියන්න ඕන.. ඔය සල්ලි ගොඩක් උන් නිකන් බංකු වල හිර කරන්නේ නෑ බං. උන් ඒවගේම මොනවා හරි investment කරනවා එදිනැඩ් වියදමට උපරිම මාසෙකට ලක්ෂ 10-15 cash ප්‍රමාණයක් තිය ගන්නවා ඇති
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,235
    113
    bank wala salli danne naha buruwoo
    ekennma penawa thoo bus eka yana anathayek kiyala :ROFLMAO: :ROFLMAO:

    sri-lankan-bus-passengers-jammed-into-doorway-entrance-of-single-decker-bus-colombo-sri-lanka-2G05RNA.jpg
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    Mostly the owners of inheriting properties (Lands) in Colombo.

    අපෝ පුලුවන්. මල්ශාලා අයිති හැමෝම ලොකු වාහන පදින්නෙ.
    ------ Post added on May 16, 2023 at 6:07 AM
    වැඩේ කියන්නේ බන් පොරගේ මල්ශාලාවට ලොකුවටම business නෑ. අනික පොරගෙ තාත්තා driver කෙනෙක් ඉස්සර , පොරට ලොකු education background එකක් ඇත්තෙත් නෑ මූට තව තියෙනවා volvo xc90 එකකුත්
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    bank wala salli danne naha buruwoo
    ekennma penawa thoo bus eka yana anathayek kiyala :ROFLMAO: :ROFLMAO:

    sri-lankan-bus-passengers-jammed-into-doorway-entrance-of-single-decker-bus-colombo-sri-lanka-2G05RNA.jpg
    Export business specially garment and tea
    Gem business
    Fish and egg business
    And so many . You have to invest wisely and keep on .
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    වැඩේ කියන්නේ බන් පොරගේ මල්ශාලාවට ලොකුවටම business නෑ. අනික පොරගෙ තාත්තා driver කෙනෙක් ඉස්සර , පොරට ලොකු education background එකක් ඇත්තෙත් නෑ මූට තව තියෙනවා volvo xc90 එකකුත්
    Irisiyawada huththo. lajja nadda. gihin uba salli hamba karapan, anunge salli walata kahinne nathuwa gaaniyek wage
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    මම දන්න පොරක් ඉන්නවා මල්ශාලාවක් අයිති පදින්නේ Range Rover Autobiography එකක් මල්ශාලාවකින් එච්චර හම්බකරන්න පුළුවන් ද කියලා මටත් සැකයක් තින්නේ :eek:
    උන් ගන්න චාර්ජස් සහ උට මාසෙකට කොච්චර වැඩ තියෙනව ද කියලා බලපන්. සමහරවිට ඊට අමතරව දැන් වෙනත් ඉන්වෙස්මන්ට් ඇති