Discovery BMW 7 series වගේ සිරා වාහන අයිති උන්ගේ වත්කම් එහෙම මොනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Discovery BMW 7 series වගේ සිරා වාහන අයිති උන්ගේ වත්කම් එහෙම මොනවද?


    cash කොච්චර වගේ බැංකුවේ තියනවද? ඒ වගේ වාහන ජපානේ නටත් නැහැනේ වැඩිය

    monthly income මොන වගේද?

    ඉඩම් අයිති කාරයෝද ?
    මම දන්න පොරක් ඉන්නවා මල්ශාලාවක් අයිති පදින්නේ Range Rover Autobiography එකක් මල්ශාලාවකින් එච්චර හම්බකරන්න පුළුවන් ද කියලා මටත් සැකයක් තින්නේ :eek:
    වැඩේ කියන්නේ බන් පොරගේ මල්ශාලාවට ලොකුවටම business නෑ. අනික පොරගෙ තාත්තා driver කෙනෙක් ඉස්සර , පොරට ලොකු education background එකක් ඇත්තෙත් නෑ මූට තව තියෙනවා volvo xc90 එකකුත්
    Godak vehicles lease uda tiyenne. Kauruth 100% gewala ganne ne.
    Samahara vehicles unge company eken fund karanne.

    Oya money laundering scene ekanam patta kathawa. Mey dawaswala Ozark (https://www.imdb.com/title/tt5071412/) balanawa. Eka baluwama tama terenne business ekak tiyeddi kochara lesiyata hora salli sudu karanna puluwanda kiyala.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    එහෙම නෑ. පදින එකා පදිනවා Lease Karala තමා ගොඩක් ගන්නේ. Auction Yard ඕව කොච්චර තියනවද ගිහින් බලන්න. සල්ලි ඔය තරම් තියන උන්නම් වාහන උස්සන්න වෙන්නේ නැනේ
     

    Chanaka2022

    Member
    Jan 26, 2023
    11
    10
    3
    Ranger Rover නම් මොනවද මචං පියුමි හංසමාලිටත් තියෙන්නේ ඒකිට මොන talent මොන educational qualification එකක් තිබිලද