Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
[Discuss] Let's Learn Hacking!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කිරියේ දැක්ක thread ඒකක් නිසා මේක දාන්න හිතුනේ..මුලින්ම කියන්නෝනි මං දන්න රෙද්දක් නෑ කියලා..මොකද මේ field ඒකේ experts ලා ඉන්නවා කිරියෙ...ඒ අය මෙ කියන දේවල් වල වැරදි තීයේ නම් ප්ලිස් කියලා දියන් මචං..මොකද උබවත් මමවත් සියල්ල දත් නෙවේනේ..

මුලින්ම කියන්නෝනි..Hacking කියන්නේ මැජික් නෙවේ..අනික මෙන්න මේ ටික කරාම උබට Hacking පුලුවන් කියලා දේකුත් නැහැ..සරලවම කියනවනම් Hacker කෙනෙක් කියන්නේ Programmer කෙනෙක්ට වඩා Out of the Box හිතන කෙනෙක් කියලා ගන්න පුලුවන්..Programmer කරන්නේ දේවල් හදන ඒක..Hacker කරන්නේ ඒ් දේවල් කඩන ඒක..අන්න ඒ වගේ අදහසක් සරලවම..

Hacking වලට මෙන්න මෙතනින් පටන්ගෙන මේක කරලා ඊලගට මේ ටික ඉගෙනගන්න කියලා නියමයක් නෑ..උබට ඔනි තැනකින් පටන්ගන්න පුලුවන්..අනික තමා..්Hacker කෙනෙක් කියන්නේ All Rounder කෙනෙක්..ඒ්ක තෙරෙන්න කිව්වොත් HacktheBox site ඒකට register වෙද්දි අපි දීලා තියෙන challenge ඒක complete කරන්න ඔනිනේ..ඒතනදිි ඉල්ලන code ඒක අපි webpage ඒක ඇසුරෙන් හොයාගන්න ඔනි..ඒ්කට උබට js, php වගේම cmd commands නුත් පුලුවන් වෙන්න ඔනිිිිිි..ඒ ගැන කිව්වම පේනවා නේද..js කියන්නේ multi purpose programming language ඒකක්..php කියන්නේ web programming language ඒකක්..ඒතකොට cmd කියන්නේ වෙනම දෙයක්..දැන් ඒතනම බැලුවොත් බෑලු බැල්මට පේනවා හාත්පසින්ම ඒකිනෙකට වෙනස් දේවල් 3ක් දැනගන්න ඔනි ඒ challenge ඒක complete කරන්න....අන්න ඒ වගේ තමා..හැමදෙයකම මූලික ටික හරි දැනන් ඉන්න ඔනි සාර්ථක Hacker කෙනෙක් නම්..

දැන් තව විස්තර කරනව නම්..ඒ් හැමදේම කිව්වේ..Networking, Programming,Web Developing, Social Engineering, Linux , Windows Powershell ...etc. වගේ වෙනස්ම විදිහේ දැනුමට.මේකේ ආ මං මුලින් Programming වල ඔක්කොම,Netoworking ඔක්කොම ඉගෙන ගෙන ඊලගට Linux shell ඒක ඉගනෙගන්නවා..වගේ හිතුවොත් වැරදී,.ඒකක් තමා..මේ කිව්ව ඒකම field ඒකකවත් අපි ඔක්කොම දන්නවා කියලා දෙයක් නෑ...කොච්චරවත් ඉගෙනගන්න තියෙනවා මිසක් උපාධියක් ගත්තා වගේ ඒක තැනකින් නතරවෙනවා වගේ නෙමේ..මං හිතනවා මේක කීපසැරයක්ම ඒකම දේ ආයි ආයි කිව්වේ ඇයි කියලා තේරෙනවා කියලා..මොකද හුගක් අය movies , tv sereis බලලා ගැම්මට Hacking කරන්න ඔනි ගාලා YouTube වල ගහලා Cyber Security course කරලා ටිකක් දවස් යද්දි මග නතරවෙනවා..මේ කිව්ව දේ තේරුම්ගන්න බැරිකම නිසා..ඒකයි මෙච්චර සැරයක් ඒ දේ කිව්වේ..

හරි..දැන් පටන්ගන්නනේ ඔනි..මං කියන්නේ..උබ කැමති field ඒකකින් පටන්ගනින්..මුල ඉදන්..0 ඉදන්..ඒක්කෝ ඒ Networking වෙන්න පුලුවන් නැත්තන් Programming වෙන්න පුලුවන්..ඔනිම දෙයක්..CMD ඒක වුනත් කිසිම අවුලක් නෑ..ඉගෙනගන්න කිසිම දෙයක් අපතේ යන්නැනේ..

***මං පටන්ගන්නේ Programming වලින් කියලා හිතන් ඉස්සරහට විස්තර කරන්නේ***

Programming දන්නැතිව Hacker කෙනෙක් වෙන්න බෑ මචං..අර Hack කියලා Button ඒකක් ඔබලා හැක් කරන්න පුලුවන් උන් ඉන්නේ film වල විතරයි..ඒනිසා කොහෙන් ගියත් සාමාන්ය මට්ටමට හරි programming ඉගෙනගන්න ඔනි..මෙහෙමයි..programming කියන්නේ languages ගොඩක් ඉගෙනගන්න ඒක නෙවේ..programming concepts තේරුම් ගැනීමයි වෙන්න ඔනි..උබ හරියට ඒක language ඒකක් ඉගෙනත්තම උබට තේරරේනවා..ආ variables කියන්නේ මේකයි..functions කියන්නේ මේවට..conditional statements පාවිච්චි කරන්න ඔනි මෙන්න මේ වගේ තැනකදි..අන්න ඒකයි ඉගෙනගන්න ඔනි..උබ ඒක language ඒකකින් ඔය කියන concepts ටිිි හරියට දාගත්තම උබට අනික් languages දලං..වෙනස් වෙන්නේ syntax ඒකයි..ඒ ඒ් languages විවිධ අවස්ථා වලදි ගලපගෙන use කරන ඒක විතරයිි..

(ex->

Python ප්රධෘනවම පාවිච්චි කරන්නේ Data Science, ML වගේ වැඩ වලදි..

C++ use කරන්නේ අපිට speed run වෙන program ඒක් ඔනි නම්..

C# ප්රධානවම ගන්නේ Windows Applications, Games වගේ හදද්දි..

SQL ගන්නේ DB management වලට

ඔන්න හරි..උබ Python වලින් Programming ඉගෙනගනෙ දැන් සාමාණයෙන් programming දන්නවා..අනික් languages වලටත් උවමානවක් උනොත් වැඩ කරන ත්තවෙට Concepts දන්නවා..දැන් උබ කරන්න ඔනි..තව දේවලා discover කරන ඒක..උදාරණයක් නම්..කොහොමද internet ඒක වැඩ කරන්නේ..කොහොමද යන්න බැරි sites, vpn ඒකක් දැම්මම යන්න පුලුවන් වගේ දේවල් හොයන ඒක..ඒතකොට උබ ඒන්නේ ටික ටික networking පැත්තට..උබ හොයන්න ගන්නවත් ඒක්කම ඉගෙනගන්නවා ආ router ඒක වැඩ කරන්නේ මෙහෙමයි.DHCP server ඒකේ කාර්්යය මේකයි..ip address කියන්නේ මොනවද..ඇයි ඒවා ඔනි..firewall ඇයි අවශ්ය ..වගේ මේ ගොඩක් දේවල් උබ ඉගෙනගන්නවා..(මේ auto අවබෝධ වෙනව නෙමේ..හොයනවත් ඒක්ක ඉගෙනගන්නෙ) තව ටිකක් ඔහොම යද්දි networking threats ගැන..කොහොමද Hacker කෙනෙක් අපේ network ඒකට ඇතුලු වෙලා අපේ email passwords ගන්නේ..වගේ advanced concepts අහුවෙනවා..ඊටපස්සේ උබ කරන්න ඔනි දේ..කොහොමද මේවයින්් බේරරෙන්නේ වගේ..solutions කල්පනා කරන ඒක..ඒකට තමා කලින් ඉගෙනගත්ත programming වැදගත් වෙන්නේ..උබ ඒ දැනුමෙන් වෙන කවුරුහරි අපිට ඒවන trojan file ඒකකින් guard වෙන්න software ඒකක් ලියනවා කියලා ගමු..දැක්කා නේද..කලින් ඉගෙනගත්ත දේවල් ඒකට පවිච්චි වෙන හැටි..ඔන්න ඔය වගේ තමා..

මේ ටික කියෙව්වා කියන්නේ දැන් පොඩි හරි ුුුුුුුුුුුවබෝධයක් ඇවිත් ඇති කොහොමද පටන්ගන්නේ කියලා..කලිනුත් කිව්වා වගේ මේ කියපු පිලිවෙලට කරන්න ඔනි නෑ..උබ මුලින්ම networking වලින් පටන් අරන්..network වැඩ කරන විදිහ ඉගෙනගෙන...අර මං කිව්ව attacker ගෙන් බේරරේන්නේ කොහොමද කියලා හිතන නැතට ආවන් පස්සේ programming ඉගෙන ගත්තත් කිසිම අවුලක් නෑ..මේ IT field ඒකේ ලස්සන තමා ඒක..අපි කොහෙන් හරි ඒක දෙයක් පටන් ගන්න විතරයි ඔනි..

දැන් මේ වෙනකොට උබ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන ඒකයි Hacking කියන්නේ..මං මේ කියන්නේ White Hat පැත්තෙන්..නැතුව මිනිස්සුනේ ඒක ඒක ඒවා ලීක් කරන්නවත්..බැංකු කඩන්නවත්..නැතතන් ලොකු පුටුවක ඉන්න පබයෙක්ගේ website ඒක hack කරන්නවත් කියලා නෙමේ(just kidding xD)...

මේ වෙද්දි උබ දන්නේ Networking, Programming''' ඒ වුනාට උබට කාලයත් ඒක්ක අනික් දේවලුත් ඉගෙනගන්න වෙනවා..මොකද hacking කියන්නේ හැමවලෙමේ Keyboard ඒකයි screen ඒක විතරක්ම නෙවේ..මෙන්න මේ කියන්නේ Social Engineering ගැන..පොඩ්ඩක් google කරලා බලහන්..මේක ගොඩක් දික් වෙන නිසා මෙතනදි විස්තර කරන්න යන් නෑ.. තව කියනවනම් Web Developing, Linux Shell වගේ පැතිත් උබ ඉගෙනගන්නවා..හැබැයි මේ A-Z Course ඒකක් නෙවේ..මේ දේවල් ඉගෙනගන්නේ උබ දැනට දන්න දේ use කරන ගමන්..දැන් උබ HacktheBox,pwnable.kr,hack.me වගේ sites වලට ගිහින් ඒ්වයේ තියෙන challanges , කරන්න ඔනි..ඒ ඒක්ක උබට සිරාම expereince ඒක ඒන්්න්නේ...real attack simulation ඒ් sites වල තිිිියේ..ඒ්වා කරහන්

දැන් උබට skills තියෙනවා..දැන් උබ qualify වෙන්න ඔනි..මොකද Ethical Hacker කෙනෙක් වුනාම රස්සාකට යද්දි අපි ගාව Certification තියෙන ඒක ගොඩක් වෙලාවට අත්යවශ්යි (*ගොඩක් වෙලාවට)..පොඩ්ඩක්් Google කරලා බලහන් ඒකත්..Certifications ගොඩක් තියෙනවා..RedHat Linux, AWS, CompTia Secrity+, ISACA:CRISC වගේ ගොඩාක්..ඒ්වා කරලා qualify වෙයන්..දැන් උබ Hacker කෙනෙක්..දැන් උබ qualified!

ඒ්ත් මතක තියාගනින්..Cyber Security කියන්නේත් අනික් හැම IT Field ඒකක් වගේම දවසින් දවස වෙනස් වෙන field ඒකක් කියලා.ඒ නිසා උබට දිගටම field ඒකේ ඉන්න නම්..අලුත් දේවල්් ඉගෙනගන්න...ලෝකේ cyber පැත්තේන් වෙන දේවල් ගැන update ඒකේ ඉන්න ඒක අනිවාර්යයි!

+ Hacking OS කියලා දෙයක් නැත..තියෙන්නේ Pentesting OS කියලා ජාතියකි..නැතුව Kali Linux, Backtrack දාගත්ත පමණින් Hacking පුලුවන් වෙන්නේ නැත!

ඒච්චරයි..මං කියපුවගේ වැරදි Comment කරන් යන්න..

අනික් අයටත් බලන්න Bump කරන් යන්න මචං!

Happy Learning!

[QUOTE="Ragna_SL, post: 25935207, member: 575925"] අද කිරියේ දැක්ක thread ඒකක් නිසා මේක දාන්න හිතුනේ..මුලින්ම කියන්නෝනි මං දන්න රෙද්දක් නෑ කියලා..මොකද මේ field ඒකේ experts ලා ඉන්නවා කිරියෙ...ඒ අය මෙ කියන දේවල් වල වැරදි තීයේ නම් ප්ලිස් කියලා දියන් මචං..මොකද උබවත් මමවත් සියල්ල දත් නෙවේනේ.. මුලින්ම කියන්නෝනි..Hacking කියන්නේ මැජික් නෙවේ..අනික මෙන්න මේ ටික කරාම උබට Hacking පුලුවන් කියලා දේකුත් නැහැ..සරලවම කියනවනම් Hacker කෙනෙක් කියන්නේ Programmer කෙනෙක්ට වඩා Out of the Box හිතන කෙනෙක් කියලා ගන්න පුලුවන්..Programmer කරන්නේ දේවල් හදන ඒක..Hacker කරන්නේ ඒ් දේවල් කඩන ඒක..අන්න ඒ වගේ අදහසක් සරලවම.. Hacking වලට මෙන්න මෙතනින් පටන්ගෙන මේක කරලා ඊලගට මේ ටික ඉගෙනගන්න කියලා නියමයක් නෑ..උබට ඔනි තැනකින් පටන්ගන්න පුලුවන්..අනික තමා..්Hacker කෙනෙක් කියන්නේ All Rounder කෙනෙක්..ඒ්ක තෙරෙන්න කිව්වොත් HacktheBox site ඒකට register වෙද්දි අපි දීලා තියෙන challenge ඒක complete කරන්න ඔනිනේ..ඒතනදිි ඉල්ලන code ඒක අපි webpage ඒක ඇසුරෙන් හොයාගන්න ඔනි..ඒ්කට උබට js, php වගේම cmd commands නුත් පුලුවන් වෙන්න ඔනිිිිිි..ඒ ගැන කිව්වම පේනවා නේද..js කියන්නේ multi purpose programming language ඒකක්..php කියන්නේ web programming language ඒකක්..ඒතකොට cmd කියන්නේ වෙනම දෙයක්..දැන් ඒතනම බැලුවොත් බෑලු බැල්මට පේනවා හාත්පසින්ම ඒකිනෙකට වෙනස් දේවල් 3ක් දැනගන්න ඔනි ඒ challenge ඒක complete කරන්න....අන්න ඒ වගේ තමා..හැමදෙයකම මූලික ටික හරි දැනන් ඉන්න ඔනි සාර්ථක Hacker කෙනෙක් නම්.. දැන් තව විස්තර කරනව නම්..ඒ් හැමදේම කිව්වේ..Networking, Programming,Web Developing, Social Engineering, Linux , Windows Powershell ...etc. වගේ වෙනස්ම විදිහේ දැනුමට.මේකේ ආ මං මුලින් Programming වල ඔක්කොම,Netoworking ඔක්කොම ඉගෙන ගෙන ඊලගට Linux shell ඒක ඉගනෙගන්නවා..වගේ හිතුවොත් වැරදී,.ඒකක් තමා..මේ කිව්ව ඒකම field ඒකකවත් අපි ඔක්කොම දන්නවා කියලා දෙයක් නෑ...කොච්චරවත් ඉගෙනගන්න තියෙනවා මිසක් උපාධියක් ගත්තා වගේ ඒක තැනකින් නතරවෙනවා වගේ නෙමේ..මං හිතනවා මේක කීපසැරයක්ම ඒකම දේ ආයි ආයි කිව්වේ ඇයි කියලා තේරෙනවා කියලා..මොකද හුගක් අය movies , tv sereis බලලා ගැම්මට Hacking කරන්න ඔනි ගාලා YouTube වල ගහලා Cyber Security course කරලා ටිකක් දවස් යද්දි මග නතරවෙනවා..මේ කිව්ව දේ තේරුම්ගන්න බැරිකම නිසා..ඒකයි මෙච්චර සැරයක් ඒ දේ කිව්වේ.. හරි..දැන් පටන්ගන්නනේ ඔනි..මං කියන්නේ..උබ කැමති field ඒකකින් පටන්ගනින්..මුල ඉදන්..0 ඉදන්..ඒක්කෝ ඒ Networking වෙන්න පුලුවන් නැත්තන් Programming වෙන්න පුලුවන්..ඔනිම දෙයක්..CMD ඒක වුනත් කිසිම අවුලක් නෑ..ඉගෙනගන්න කිසිම දෙයක් අපතේ යන්නැනේ.. ***මං පටන්ගන්නේ Programming වලින් කියලා හිතන් ඉස්සරහට විස්තර කරන්නේ*** Programming දන්නැතිව Hacker කෙනෙක් වෙන්න බෑ මචං..අර Hack කියලා Button ඒකක් ඔබලා හැක් කරන්න පුලුවන් උන් ඉන්නේ film වල විතරයි..ඒනිසා කොහෙන් ගියත් සාමාන්ය මට්ටමට හරි programming ඉගෙනගන්න ඔනි..මෙහෙමයි..programming කියන්නේ languages ගොඩක් ඉගෙනගන්න ඒක නෙවේ..programming concepts තේරුම් ගැනීමයි වෙන්න ඔනි..උබ හරියට ඒක language ඒකක් ඉගෙනත්තම උබට තේරරේනවා..ආ variables කියන්නේ මේකයි..functions කියන්නේ මේවට..conditional statements පාවිච්චි කරන්න ඔනි මෙන්න මේ වගේ තැනකදි..අන්න ඒකයි ඉගෙනගන්න ඔනි..උබ ඒක language ඒකකින් ඔය කියන concepts ටිිි හරියට දාගත්තම උබට අනික් languages දලං..වෙනස් වෙන්නේ syntax ඒකයි..ඒ ඒ් languages විවිධ අවස්ථා වලදි ගලපගෙන use කරන ඒක විතරයිි.. (ex-> Python ප්රධෘනවම පාවිච්චි කරන්නේ Data Science, ML වගේ වැඩ වලදි.. C++ use කරන්නේ අපිට speed run වෙන program ඒක් ඔනි නම්.. C# ප්රධානවම ගන්නේ Windows Applications, Games වගේ හදද්දි.. SQL ගන්නේ DB management වලට ..) ඔන්න හරි..උබ Python වලින් Programming ඉගෙනගනෙ දැන් සාමාණයෙන් programming දන්නවා..අනික් languages වලටත් උවමානවක් උනොත් වැඩ කරන ත්තවෙට Concepts දන්නවා..දැන් උබ කරන්න ඔනි..තව දේවලා discover කරන ඒක..උදාරණයක් නම්..කොහොමද internet ඒක වැඩ කරන්නේ..කොහොමද යන්න බැරි sites, vpn ඒකක් දැම්මම යන්න පුලුවන් වගේ දේවල් හොයන ඒක..ඒතකොට උබ ඒන්නේ ටික ටික networking පැත්තට..උබ හොයන්න ගන්නවත් ඒක්කම ඉගෙනගන්නවා ආ router ඒක වැඩ කරන්නේ මෙහෙමයි.DHCP server ඒකේ කාර්්යය මේකයි..ip address කියන්නේ මොනවද..ඇයි ඒවා ඔනි..firewall ඇයි අවශ්ය ..වගේ මේ ගොඩක් දේවල් උබ ඉගෙනගන්නවා..(මේ auto අවබෝධ වෙනව නෙමේ..හොයනවත් ඒක්ක ඉගෙනගන්නෙ) තව ටිකක් ඔහොම යද්දි networking threats ගැන..කොහොමද Hacker කෙනෙක් අපේ network ඒකට ඇතුලු වෙලා අපේ email passwords ගන්නේ..වගේ advanced concepts අහුවෙනවා..ඊටපස්සේ උබ කරන්න ඔනි දේ..කොහොමද මේවයින්් බේරරෙන්නේ වගේ..solutions කල්පනා කරන ඒක..ඒකට තමා කලින් ඉගෙනගත්ත programming වැදගත් වෙන්නේ..උබ ඒ දැනුමෙන් වෙන කවුරුහරි අපිට ඒවන trojan file ඒකකින් guard වෙන්න software ඒකක් ලියනවා කියලා ගමු..දැක්කා නේද..කලින් ඉගෙනගත්ත දේවල් ඒකට පවිච්චි වෙන හැටි..ඔන්න ඔය වගේ තමා.. මේ ටික කියෙව්වා කියන්නේ දැන් පොඩි හරි ුුුුුුුුුුුවබෝධයක් ඇවිත් ඇති කොහොමද පටන්ගන්නේ කියලා..කලිනුත් කිව්වා වගේ මේ කියපු පිලිවෙලට කරන්න ඔනි නෑ..උබ මුලින්ම networking වලින් පටන් අරන්..network වැඩ කරන විදිහ ඉගෙනගෙන...අර මං කිව්ව attacker ගෙන් බේරරේන්නේ කොහොමද කියලා හිතන නැතට ආවන් පස්සේ programming ඉගෙන ගත්තත් කිසිම අවුලක් නෑ..මේ IT field ඒකේ ලස්සන තමා ඒක..අපි කොහෙන් හරි ඒක දෙයක් පටන් ගන්න විතරයි ඔනි.. දැන් මේ වෙනකොට උබ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන ඒකයි Hacking කියන්නේ..මං මේ කියන්නේ White Hat පැත්තෙන්..නැතුව මිනිස්සුනේ ඒක ඒක ඒවා ලීක් කරන්නවත්..බැංකු කඩන්නවත්..නැතතන් ලොකු පුටුවක ඉන්න පබයෙක්ගේ website ඒක hack කරන්නවත් කියලා නෙමේ(just kidding xD)... මේ වෙද්දි උබ දන්නේ Networking, Programming''' ඒ වුනාට උබට කාලයත් ඒක්ක අනික් දේවලුත් ඉගෙනගන්න වෙනවා..මොකද hacking කියන්නේ හැමවලෙමේ Keyboard ඒකයි screen ඒක විතරක්ම නෙවේ..මෙන්න මේ කියන්නේ Social Engineering ගැන..පොඩ්ඩක් google කරලා බලහන්..මේක ගොඩක් දික් වෙන නිසා මෙතනදි විස්තර කරන්න යන් නෑ.. තව කියනවනම් Web Developing, Linux Shell වගේ පැතිත් උබ ඉගෙනගන්නවා..හැබැයි මේ A-Z Course ඒකක් නෙවේ..මේ දේවල් ඉගෙනගන්නේ උබ දැනට දන්න දේ use කරන ගමන්..දැන් උබ [URL='https://www.hackthebox.eu/']HacktheBox[/URL],[B][B][URL='http://pwnable.kr/']pwnable.kr[/URL][/B],[URL='http://hack.me']hack.me[/URL] වගේ sites වලට ගිහින් ඒ්වයේ තියෙන challanges , කරන්න ඔනි..ඒ ඒක්ක උබට සිරාම expereince ඒක ඒන්්න්නේ...real attack simulation ඒ් sites වල තිිිියේ..ඒ්වා කරහන්[/B] දැන් උබට skills තියෙනවා..දැන් උබ qualify වෙන්න ඔනි..මොකද Ethical Hacker කෙනෙක් වුනාම රස්සාකට යද්දි අපි ගාව Certification තියෙන ඒක ගොඩක් වෙලාවට අත්යවශ්යි (*ගොඩක් වෙලාවට)..පොඩ්ඩක්් Google කරලා බලහන් ඒකත්..Certifications ගොඩක් තියෙනවා..RedHat Linux, AWS, CompTia Secrity+,[B] [B]ISACA:CRISC වගේ ගොඩාක්..ඒ්වා කරලා qualify වෙයන්..දැන් උබ Hacker කෙනෙක්..දැන් උබ qualified! ඒ්ත් මතක තියාගනින්..Cyber Security කියන්නේත් අනික් හැම IT Field ඒකක් වගේම දවසින් දවස වෙනස් වෙන field ඒකක් කියලා.ඒ නිසා උබට දිගටම field ඒකේ ඉන්න නම්..අලුත් දේවල්් ඉගෙනගන්න...ලෝකේ cyber පැත්තේන් වෙන දේවල් ගැන update ඒකේ ඉන්න ඒක අනිවාර්යයි! [/B][/B] ############################################################################################################ [B][B]+ Hacking OS කියලා දෙයක් නැත..තියෙන්නේ Pentesting OS කියලා ජාතියකි..නැතුව Kali Linux, Backtrack දාගත්ත පමණින් Hacking පුලුවන් වෙන්නේ නැත! ############################################################################################################[/B][/B] [CENTER]ඒච්චරයි..මං කියපුවගේ වැරදි Comment කරන් යන්න.. අනික් අයටත් බලන්න Bump කරන් යන්න මචං! Happy Learning! 😎💓[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom