Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Discussion] Windows 10 ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා කස්ටිය බයේ බයේ Windows 10 දාගන්න බැරුව දඟලනවා.

අනිවා දාපන්. Windows 8.1 වලටත් වඩා fast & smooth. Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි.

මෙහෙම දෙයක් තියෙනවා. ඔයා Windows 7 Home version එක නම් use කරන්නේ ඔයාට Windows 10 Pro දාන්න බෑ. Windows 10 Home විතරයි පුළුවන්. Pro දාන්න නම් Windows 7 Pro/Ultimate, Windows 8/8.1 Pro ඕනේ. එහෙම වෙනස් කරලා (Pro version DVD එකකින් boot කරලා) දැම්මොත් activate වෙන්නෙත් නෑ. දැනට කාගෙහරි ගාව තියෙන්නේ Home version එකක් නම්, එයාට පුළුවන් Windows 7 Professional version එක දාලා Windows 10 Pro වලට upgrade කරගන්න.

වැඩේ කියන්නේ මේක Windows 7 Loader වලින් active කරපු, Windows 8 KMS වලින් active කරපු හැම ඒකටම activate වෙනවා. ඔව් ඔව් genuine ඊටපස්සේ. කිසිම බයක් වෙන්න දෙයක් නෑ.

සමහරු බයිලා ගහනවා Windows update Disable කරන්න බෑ චාටර් කියලා. උන්ට කියන්නේ ලිඳේ පැනපන් කියල තමයි  ඔව් Disable කරන්න බෑ තමයි Home/Pro version වල. ඒත් Enterprise එකේ පුළුවන් දන්න විදියට. අනික update on කියලා බය වෙන්න දෙයක් නෑ. හොර කොපි කියලා අල්ලන්නේ නෑ. අනික බර ගණන් update එන්නේ නෑ පොඩි පොඩි update එන්නේ. උඹලා කොහොමත් Antivirus එකක් දාලා update නොකර ඉන්නවද? නෑනේ? අන්න ඒ වගේ තමයි.

සමහරු කියනවා Cortana වැඩ නෑ කියලා. Cortana ලෙසටම වැඩ. කරන්න තියෙන්නේ

Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දියන්. මොකද ඒක මුළු ලෝකෙටම support නෑ තවම.

තවම හැබැයි internet security softwares support නැද්ද කොහෙද Windows 10 වලට. දැනට ESET softwares නම් හොඳටම වැඩ.

අනික drivers එහෙම ගොඩක් දුරට update ඒකෙන් එනවා. සමහර drivers වැඩ නැත්තම් බය වෙන්න දෙයක් නෑ.

දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා.

1. බාගන්න

https://www.microsoft.com/en-us/software-download/windows10

2. ගත්ත ගමන් full format කරලා install කරන්න එපා

3. ඕකෙන් හරි torrent වලින් හරි අරගෙන DVD එකකට burn හරි USB bootable හරි කරගන්න.

4. ඔයාගේ දැන් තියෙන Windows වලදී setup එක run කරලා install කරන්න. boot කරලා නෙවෙයි. (එතැනදී අහයි apps, personal files delete කරන්නද එපාද කියලා. මම නම් කියන්නේ apps නැතුව personal files කැමති නම් තියාගන්න.)

5. ඊටපස්සේ ඔක්කොම ඉවර උනාම Windows 10 වලට එනවනේ. ඊටපස්සේ ඔයාට තියෙන්නේ internet connect කරලා

Start>Settings>Update and Security>Activation ගිහින් activate කරගන්න විතරයි

6. ඊටපස්සේ ඕනේ නම් clean format කරලා Windows 10 දාන්න, එතකොට නිකන්ම key එක active වෙනවා කියලා තමයි නෙට් එකේ කට්ටිය කියල තියෙන්නේ.

දැන් ඔයා දාගත්තා කියමුකෝ? Windows 10 අල්ලන්නේ නැත්තම් Start>Settings>Update and Security>Recovery වල තියෙනවා roll back කරන්න පරණ Windows එකටම

UPDATE:

Windows 10 Clean install (full format කරලා boot කරලා install කරන අය) මේ KEYS try කරලා බලන්න

Windows 10 Home – TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99

Windows 10 Home N - 4CPRK-NM3K3-X6XXQ-RXX86-WXCHW

Windows 10 Home Single Language - BT79Q-G7N6G-PGBYW-4YWX6-6F4BT

Windows 10 Home Connected (CoreConnected) - GVYN6-BGJDK-RVPMY-YCX4G-D3V2V

Windows 10 Professional – VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T

Windows 10 Professional S - 3NF4D-GF9GY-63VKH-QRC3V-7QW8P

Windows 10 ProfessionalSN - KNDJ3-GVHWT-3TV4V-36K8Y-PR4PF

Windows 10 ProfessionalStudent - V3NH2-P462J-VT4G4-XD8DD-B973P

Windows 10 Education - YNMGQ-8RYV3-4PGQ3-C8XTP-7CFBY

Windows 10 EducationN - 84NGF-MHBT6-FXBX8-QWJK7-DRR8H

Windows 10 Enterprise – XGVPP-NMH47-7TTHJ-W3FW7-8HV2C oder NPPR9-FWDCX-D2C8J-H872K-2YT43

Windows 10 EnterpriseEval - VPMWD-PVNRR-79WJ9-VVJQC-3YH2G

Windows 10 Enterprise S Eval - 7TNX7-H36JG-QFF42-K4JYV-YY482

Windows 10 EnterpriseS - FWN7H-PF93Q-4GGP8-M8RF3-MDWWW

1. Run>cmd ගිහින් command prompt එක open කරගෙන

2. type කරලා enter කරන්න

slmgr /ipk XXXX-XXXX-XXXX-XXXX-XXXX < උඩ තියෙන key වලින් ගැලපෙන key එක දෙන්න (හරි නම් successfully installed කියල එනවා)

3. ඊටපස්සේ මේක type කරලා enter කරන්න

slmgr /skms kms.xspace.in

4. එකත් හරියට ආවම මේක type කරලා enter කරන්න

slmgr /ato

සාර්ථක නම් activated කියලා එයි. වැඩ ද නැද්ද කියන්න හැමෝටම දැනගන්නත් එක්ක

තවත් Windows 10 ප්රශ්න තියෙනවා නම් මෙතන කතා වෙමු. එහෙනම් මම කැපුනා. ජයවේවා!

[QUOTE="dileeshakr, post: 18739189, member: 160527"] [SIZE="5"]මම දැක්කා කස්ටිය බයේ බයේ Windows 10 දාගන්න බැරුව දඟලනවා. :frown: අනිවා දාපන්. Windows 8.1 වලටත් වඩා fast & smooth. Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි. මෙහෙම දෙයක් තියෙනවා. ඔයා Windows 7 Home version එක නම් use කරන්නේ ඔයාට Windows 10 Pro දාන්න බෑ. Windows 10 Home විතරයි පුළුවන්. Pro දාන්න නම් Windows 7 Pro/Ultimate, Windows 8/8.1 Pro ඕනේ. එහෙම වෙනස් කරලා (Pro version DVD එකකින් boot කරලා) දැම්මොත් activate වෙන්නෙත් නෑ. දැනට කාගෙහරි ගාව තියෙන්නේ Home version එකක් නම්, එයාට පුළුවන් Windows 7 Professional version එක දාලා Windows 10 Pro වලට upgrade කරගන්න. වැඩේ කියන්නේ මේක Windows 7 Loader වලින් active කරපු, Windows 8 KMS වලින් active කරපු හැම ඒකටම activate වෙනවා. ඔව් ඔව් genuine ඊටපස්සේ. කිසිම බයක් වෙන්න දෙයක් නෑ. :cool: සමහරු බයිලා ගහනවා Windows update Disable කරන්න බෑ චාටර් කියලා. උන්ට කියන්නේ ලිඳේ පැනපන් කියල තමයි :lol: ඔව් Disable කරන්න බෑ තමයි Home/Pro version වල. ඒත් Enterprise එකේ පුළුවන් දන්න විදියට. අනික update on කියලා බය වෙන්න දෙයක් නෑ. හොර කොපි කියලා අල්ලන්නේ නෑ. අනික බර ගණන් update එන්නේ නෑ පොඩි පොඩි update එන්නේ. උඹලා කොහොමත් Antivirus එකක් දාලා update නොකර ඉන්නවද? නෑනේ? අන්න ඒ වගේ තමයි.:) සමහරු කියනවා Cortana වැඩ නෑ කියලා. Cortana ලෙසටම වැඩ. කරන්න තියෙන්නේ Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දියන්. මොකද ඒක මුළු ලෝකෙටම support නෑ තවම. තවම හැබැයි internet security softwares support නැද්ද කොහෙද Windows 10 වලට. දැනට ESET softwares නම් හොඳටම වැඩ. අනික drivers එහෙම ගොඩක් දුරට update ඒකෙන් එනවා. සමහර drivers වැඩ නැත්තම් බය වෙන්න දෙයක් නෑ. දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා. 1. බාගන්න [url]https://www.microsoft.com/en-us/software-download/windows10[/url] 2. ගත්ත ගමන් full format කරලා install කරන්න එපා :P 3. ඕකෙන් හරි torrent වලින් හරි අරගෙන DVD එකකට burn හරි USB bootable හරි කරගන්න. 4. ඔයාගේ දැන් තියෙන Windows වලදී setup එක run කරලා install කරන්න. boot කරලා නෙවෙයි. (එතැනදී අහයි apps, personal files delete කරන්නද එපාද කියලා. මම නම් කියන්නේ apps නැතුව personal files කැමති නම් තියාගන්න.) 5. ඊටපස්සේ ඔක්කොම ඉවර උනාම Windows 10 වලට එනවනේ. ඊටපස්සේ ඔයාට තියෙන්නේ internet connect කරලා Start>Settings>Update and Security>Activation ගිහින් activate කරගන්න විතරයි :cool:;) 6. ඊටපස්සේ ඕනේ නම් clean format කරලා Windows 10 දාන්න, එතකොට නිකන්ම key එක active වෙනවා කියලා තමයි නෙට් එකේ කට්ටිය කියල තියෙන්නේ. දැන් ඔයා දාගත්තා කියමුකෝ? Windows 10 අල්ලන්නේ නැත්තම් Start>Settings>Update and Security>Recovery වල තියෙනවා roll back කරන්න පරණ Windows එකටම ;) [/SIZE] [SIZE="6"]UPDATE:[/SIZE] [SIZE="5"]Windows 10 Clean install (full format කරලා boot කරලා install කරන අය) මේ KEYS try කරලා බලන්න [LIST] [*]Windows 10 Home – TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99 [*]Windows 10 Home N - 4CPRK-NM3K3-X6XXQ-RXX86-WXCHW [*]Windows 10 Home Single Language - BT79Q-G7N6G-PGBYW-4YWX6-6F4BT [*]Windows 10 Home Connected (CoreConnected) - GVYN6-BGJDK-RVPMY-YCX4G-D3V2V [/LIST] [LIST] [*]Windows 10 Professional – VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T [*]Windows 10 Professional S - 3NF4D-GF9GY-63VKH-QRC3V-7QW8P [*]Windows 10 ProfessionalSN - KNDJ3-GVHWT-3TV4V-36K8Y-PR4PF [*]Windows 10 ProfessionalStudent - V3NH2-P462J-VT4G4-XD8DD-B973P [/LIST] [LIST] [*]Windows 10 Education - YNMGQ-8RYV3-4PGQ3-C8XTP-7CFBY [*]Windows 10 EducationN - 84NGF-MHBT6-FXBX8-QWJK7-DRR8H [/LIST] [LIST] [*]Windows 10 Enterprise – XGVPP-NMH47-7TTHJ-W3FW7-8HV2C oder NPPR9-FWDCX-D2C8J-H872K-2YT43 [*]Windows 10 EnterpriseEval - VPMWD-PVNRR-79WJ9-VVJQC-3YH2G [*]Windows 10 Enterprise S Eval - 7TNX7-H36JG-QFF42-K4JYV-YY482 [*]Windows 10 EnterpriseS - FWN7H-PF93Q-4GGP8-M8RF3-MDWWW [/LIST] 1. Run>cmd ගිහින් command prompt එක open කරගෙන 2. type කරලා enter කරන්න slmgr /ipk XXXX-XXXX-XXXX-XXXX-XXXX < උඩ තියෙන key වලින් ගැලපෙන key එක දෙන්න (හරි නම් successfully installed කියල එනවා) 3. ඊටපස්සේ මේක type කරලා enter කරන්න slmgr /skms kms.xspace.in 4. එකත් හරියට ආවම මේක type කරලා enter කරන්න slmgr /ato සාර්ථක නම් activated කියලා එයි. වැඩ ද නැද්ද කියන්න හැමෝටම දැනගන්නත් එක්ක :nerd:[/SIZE] [SIZE="6"]තවත් Windows 10 ප්රශ්න තියෙනවා නම් මෙතන කතා වෙමු. එහෙනම් මම කැපුනා. ජයවේවා! :cool::cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom