මන් ගාව තියනවා. ඒත් දැන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. දැන් මම PEO TV තමයි බලන්නේ. මට DISH TV System එක මගෙ යාලුවෙකුගෙන් නිකන් හම්බවුනා. ඒ හින්දා ඒකට ගිය cost එක දන්නේ නැහැ. කොහොම වුනත් connection එකට මට ගෙවන්නට උනා. මට මතක විදිහට මාසෙකට රු. 5000/- ක් විතර.
machan mama use karanne Dish Tv , patter machan , channels 252k withara tiyenwa , masekta Rs 1000i, Dish TV ganna 125000k yanwa, first 3 month free

machan airtel tv ganna, month 1000, more than 300 chanels
maru ne kohomada video quality eka ehema.....
magadi down wena seen ehema naha neda ?????????
kohenda ganna puluwan ??????????
Thanks machooooooooooo![]()
machan mama use karanne Dish Tv , patter machan , channels 252k withara tiyenwa , masekta Rs 1000i, Dish TV ganna 125000k yanwa, first 3 month free