Dish tv සිග්නල් block

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ

    අල්ලපු ගෙදර එකා මගේ තාප්පේ උඩින් dish tv antena එකක් දාලා, මම කිව්වට ගලවන්ඩ කියලා ඕකා අහන්නේ නැහැ

    Dish tv සිග්නල් block කරන්ඩ විදියක් තියෙනවද ? signal jammer වගේ ?

    ඔය සිග්නල් waves ඇඟට හොඳ නැහැ කියලා උට තේරෙන්නේ නැහැ

    එපා වෙලා ඉන්නේ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    ඔය සිග්නල් waves ඇඟට හොඳ නැහැ කියලා උට තේරෙන්නේ නැහැ

    එපා වෙලා ඉන්නේ
    3e9.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    Block කරන එක නම් සිම්පල් වැඩක්. ඒත් පේන විදිහට උබට ඒක බැහැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය සිග්නල් හැම තැනම තියනව මෝඩයෝ. ඩිෂ් එක දැම්මම එතෙන්ට වැටෙන සිග්නල් ටික ආපහු උඩට පරාවර්තනේ වෙලා අර ගෙඩියක් වගේ තියන එකේ වැදිලා රිසීවර් එකට යනව.

    නැතුව ඒ ඩිෂ් එකට කරන්ට් එක ඇවිල්ලා සිග්නල් නිශ්පාදනේ වෙන්නෙ නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපෝ බන් ඔවයින් තමයි ගොඩක් පිලිකා හැදෙන්නේ. කැරි කමටම ඕක උඹේ තාප්පේ හයි කරන්න ඇත්තේ.. උබ හොරට රෑට ඕක ගලවල විසිකරහන්..