Dish Tv Help !!!

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,346
    4,654
    113
    නොපෙනෙන මානයේ
    Guys !!! Colombo wala Dish TV ganna thanak danna kenek innawanam poddak help pls !!!

    Danata pavichchi karana aya poddak kiyanna Quality ehema hodai da ... Mainly Worldcup balaganna thibbanam athi .. eta amatharawa English channels tamai balanne not hindi or any other ....

    Wena hoda Satellite TV options thiyenawanam poddak share karanna ...

    Thanks kiwwa
    :nerd:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    hmmm

    mama witharada koheda dish tv use karanne :D:D:D

    මගෙ යලුවෙකුත් උගෙන් ගත්ත ඩන් 500ක් වැඩි වෙල.....මේ උඹේ එකෙත් මෙ දවස් වල නෙක්ස්ට් රීලොඩ් ඩේට් එක පෙන්නන්නෙ නැත්ද ???

    මට අලුත් කන්ටැක්ට එකක් හම්බුනා 10ට 11ට වගෙ කරන නම්බර් එක හම්බුනොත් මම දන්නම්
     
    • Like
    Reactions: hapriyankara

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මගෙ යලුවෙකුත් උගෙන් ගත්ත ඩන් 500ක් වැඩි වෙල.....මේ උඹේ එකෙත් මෙ දවස් වල නෙක්ස්ට් රීලොඩ් ඩේට් එක පෙන්නන්නෙ නැත්ද ???

    මට අලුත් කන්ටැක්ට එකක් හම්බුනා 10ට 11ට වගෙ කරන නම්බර් එක හම්බුනොත් මම දන්නම්

    ape malli ada dish tv gannawa

    10500 keuwalu, mam aganna kota 12500 , dan gana adu wela wage :D:D:D
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ape malli ada dish tv gannawa

    10500 keuwalu, mam aganna kota 12500 , dan gana adu wela wage :D:D:D

    මේ උඹේ එකෙත් මෙ දවස් වල නෙක්ස්ට් රීලොඩ් ඩේට් එක පෙන්නන්නෙ නැත්ද ???
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,346
    4,654
    113
    නොපෙනෙන මානයේ
    මගෙ යලුවෙකුත් උගෙන් ගත්ත ඩන් 500ක් වැඩි වෙල.....මේ උඹේ එකෙත් මෙ දවස් වල නෙක්ස්ට් රීලොඩ් ඩේට් එක පෙන්නන්නෙ නැත්ද ???

    මට අලුත් කන්ටැක්ට එකක් හම්බුනා 10ට 11ට වගෙ කරන නම්බර් එක හම්බුනොත් මම දන්නම්

    ela ela .. thanks kiwwa

    machan qulity maxxa, dialog wage pissu kelinne na :D:D:D

    elatama tiyenwa

    elakiri macho ... dialog tv .. peo tv nam mata dirawannae :dull:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මේ උඹේ එකෙත් මෙ දවස් වල නෙක්ස්ට් රීලොඩ් ඩේට් එක පෙන්නන්නෙ නැත්ද ???

    machan , mama masen maseta recharg karanne na, mama eka para masa 6 kata recharg karanwa eka lesi, anthima mase weddi recharg karanna keyala message ekak enawa
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan , mama masen maseta recharg karanne na, mama eka para masa 6 kata recharg karanwa eka lesi, anthima mase weddi recharg karanna keyala message ekak enawa

    මාත් එහෙම තම මාස 10ට රිලොඩ් කල එ දවස් වල මයි එකවුන්ට් කියන එකෙ නෙක්ස්ට් රීලොඩ් ඩේට් එක පෙන්නුව එත් දැන් ඔක්කොම 00000 තියෙන්නෙ.........
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    dish tv එච්චර video කොල්ටි නෑ .90CM DIS එක දැම්මොත් තමා Signal හොදට තියෙන්නේ.

    videocon d2h එක Signal හොදයි 65cm dis එක හොදටම ඇති video කොල්ටිය mpeg 4 .

    dishtv ගන්නවනම් HD STB එක ගනින් ඒක එළකිරි.
     
    • Like
    Reactions: hapriyankara