Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    new_dish_plus.jpg


    දැනට මට Dialog TV Postpaid Connection එකක් තියෙනව, Connection 1 Postpaid, අමතර Channel එක්ක 1000 කට කිට්ටුවෙන බිලක් එනවා. Base Package එක පොඩි පැකෙජ් එකක්, ඊට අමතරව Channel 2 ඇක්ටිව් කරලා තියෙනව. මට දැනගන්න ඕන Dialog TV ද හොද Dish TV ද කියලා. අනිත් එක Dish TV වල Dialog TV වල වගේ, අපිට අවශ්ය Channels Activate කරගන්න පුලුවන්ද? Channel එකක ගනන් කොහොමද කීයලත් දැනගන්න ඕන. Dish TV වල අඩුම Postpaid package එක රුපියල් 300 ගානක් ටැක්ස් එක්ක. ඒකයි බැලුවෙ
     
    • Like
    Reactions: saja

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    dish tv eke 375/= gewana eka thamai honda ,mamath use karanawa , 0115111222 ta call karala wisthara danagathaki, lankawe okkoma chanel weda karanawa ,mamanam wena ewwa dagena nehe ,thiyana ewwa balanda welawak nehene ban:)
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    Dish tv ගැන hithannawath එපා chora, dish ඉන්දියානු එක melo rahak නැත

    මොකක්ද බං සීන් එක, පොඩ්ඩක් විස්තර කරලා කියහංකෝ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක්ද බං සීන් එක, පොඩ්ඩක් විස්තර කරලා කියහංකෝ.

    ලංකාවේ channels වල strem පට්ටම chatar dish වල tv එක full hd nam බලන්න බැ sound හරිත් නැ , ඉන්දියානු ඒකෙත් hd ඒවා විතරයි හොඳ
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    dish tv wala one widiyata active karagana chanel list ekak tyanwa machan meka prepaid anika e nisa mase bill ene naha badhu samaga chanel 52k hambenwa 373ta. wadi wistara awasyanam mawa contact karapan