Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Dismantled vehicle importing!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් ගෙන්නන්නෙ මචන් යුස් කරපු පාර්ට්ස් විදිහට. එහෙම ගෙන්නනකොට අවුරුදු දෙකේ (හෝ තුනේ) ලිමිට් එක බලපාන්නෙ නෑ.

උඹ කියන වාහනේට මෙහෙ කියන්නේ Shogun කියල. ඔය වගේ ඒවා මෙහෙ තියනවා රීසයිකල් කරන තැන් වලට ගෙනත් දාල. ඒ විදිහට රිසයිකල් කරන්නෙ වාහනේ පාවිච්චි කරන්න බැරි තරම් වේස්ට් උනාම. සමහරවිට ඔය පොඩි පොඩි ස්විච්, ඩෑෂ් බෝඩ් වගේ ඒවා හෙල්ලි හෙල්ලි ඇති (එහෙම නැති ඒවත් කලාතුරකින් හොයාගන්න පුළුවන්). ඔය වගේ එකක් රිසයිකල් කරන්න අයිතිකාරයා ගානක් ගෙවන්න ඕන.

අනික උඹට ඔය වගේ වාහනේක චැසියකුයි රෙජිස්ට්‍රේෂන් එකකුයි ලංකාවෙන් ගන්න වෙනවා. උඹ කරන්න හදන්නෙ මොකද්ද කියල කබල් වෙච්ච වාහන තියන එවුන් දන්නවා. ඒ හින්ද ඔය වගේ වැල් දුවපු එකක් රනින් කන්ඩිෂන් නැති උනත් බර ගානක් කියනවා.

ඕකට tax ගහල, UK ඩීල් එකටත් ගෙවල, ශිපින්ග් ක්ලියරින් ආදී එකී මෙකි ඒවටත් ගෙවල, පරණ වහනේකටත් ගෙවල. ගැරිජ් එකකටත් ගෙවල උඹට සමහරවිට පොඩි ලාබයක් තියෙයි. ඒ ලාබෙ උඹේ වටිනා කාලෙට හිලවු කරපුවම එකත් නෑ.

වැඩේ කරන්න කලින් තව ටිකක් කල්පනා කරලා බලපන්.

මොනවා උනත් ඇඩ් එක දාපු එකා ඇත්ත විස්තර දාල තියනවා. ඌත් කියල තියනවනෙ තමන්ගෙ කබලක් තියන එකෙකුට තමයි වටින්නෙ කියල.

[QUOTE="lodbrok, post: 20849685, member: 558599"] [SIZE="4"][COLOR="Red"][COLOR="DarkRed"]උන් ගෙන්නන්නෙ මචන් යුස් කරපු පාර්ට්ස් විදිහට. එහෙම ගෙන්නනකොට අවුරුදු දෙකේ (හෝ තුනේ) ලිමිට් එක බලපාන්නෙ නෑ. උඹ කියන වාහනේට මෙහෙ කියන්නේ Shogun කියල. ඔය වගේ ඒවා මෙහෙ තියනවා රීසයිකල් කරන තැන් වලට ගෙනත් දාල. ඒ විදිහට රිසයිකල් කරන්නෙ වාහනේ පාවිච්චි කරන්න බැරි තරම් වේස්ට් උනාම. සමහරවිට ඔය පොඩි පොඩි ස්විච්, ඩෑෂ් බෝඩ් වගේ ඒවා හෙල්ලි හෙල්ලි ඇති (එහෙම නැති ඒවත් කලාතුරකින් හොයාගන්න පුළුවන්). ඔය වගේ එකක් රිසයිකල් කරන්න අයිතිකාරයා ගානක් ගෙවන්න ඕන. අනික උඹට ඔය වගේ වාහනේක චැසියකුයි රෙජිස්ට්‍රේෂන් එකකුයි ලංකාවෙන් ගන්න වෙනවා. උඹ කරන්න හදන්නෙ මොකද්ද කියල කබල් වෙච්ච වාහන තියන එවුන් දන්නවා. ඒ හින්ද ඔය වගේ වැල් දුවපු එකක් රනින් කන්ඩිෂන් නැති උනත් බර ගානක් කියනවා. ඕකට tax ගහල, UK ඩීල් එකටත් ගෙවල, ශිපින්ග් ක්ලියරින් ආදී එකී මෙකි ඒවටත් ගෙවල, පරණ වහනේකටත් ගෙවල. ගැරිජ් එකකටත් ගෙවල උඹට සමහරවිට පොඩි ලාබයක් තියෙයි. ඒ ලාබෙ උඹේ වටිනා කාලෙට හිලවු කරපුවම එකත් නෑ. වැඩේ කරන්න කලින් තව ටිකක් කල්පනා කරලා බලපන්. මොනවා උනත් ඇඩ් එක දාපු එකා ඇත්ත විස්තර දාල තියනවා. ඌත් කියල තියනවනෙ තමන්ගෙ කබලක් තියන එකෙකුට තමයි වටින්නෙ කියල.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom