මචං dismantled vehicle එකක් අපි japan,uk වලින් ගෙන්නුවොත් කොච්චර tax එකක් වදීද? මම දැක්කා ඇඩ් වගයක් දාල තියනව UK ඉදල 4DR5 එකක් ලක්ෂ එකහමාරකට වගේ ලන්කාවට ගේන්න පුලුවන් කියල. ඕක අපිට මෙහෙන් custom eken clear කරගන්න පුලුවන්ද? කොච්චර ලොකු tax එකක් වදිද?

මෙන්න ඇඩ් එක... https://ikman.lk/en/ad/mitsubishi-pajero-dismantled-vehicle-for-sale-colombo
මේකම නෙමේ. මේ වගේ එකක්.

මෙන්න ඇඩ් එක... https://ikman.lk/en/ad/mitsubishi-pajero-dismantled-vehicle-for-sale-colombo
මේකම නෙමේ. මේ වගේ එකක්.

Last edited:

. anyway thanks for the info machan.