Disscussion about Current Situation with Imtiyaz Baakir Makar

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

"බෞද්ධ සමාජයක තරම් එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ලෝකේ නැහැයි කියල මම විශ්වාස කරනවා. මුස්ලිම්වරුන්ට, බහුතර අනිත් කට්ටියත් එක්ක එකතුව. එක තමයි මගේ ආනන්දයෙන් මම ලබපු අත්දැකීම. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විහිළුවට "අඩෝ තම්බියා" කියල මට කියපු කට්ටිය. එක සීයට පහක්වත් නැහැ. නමුත් ආනන්ද විද්‍යාලයයේ ශිෂ්‍ය නිවාසයේ කනිෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට, එකම මුස්ලිම් ශිෂ්‍යයා මම හිටියේ; මහා සභාපති ධුරයට බෞද්ධ බහුතරය තෝරගත්ත. බෞද්ධ ළමයි. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට මාව තෝරගත්ත. ආනන්දේ ශිෂ්‍ය නිවාසේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ගුරුවරු මාව තෝරගත්ත.

මට අමුත්තක් දැනුණේ නැහැ බෞද්ධ ආනන්දය තුළ, මම පිටස්තර මනුස්සයෙක් කියල. මට පිළිගැන්මක් තිබුණ. මම විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දරුවා. මම ටේබල් ටෙනිස් කණ්ඩායමේ නායකත්වය දැරුව. හොකී ටීම් එකේ නායකත්වය දරුවා. තව මොනවද ඕනේ?


ඉම්ටියාස් බාකීර් මාකර්"

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙ මනුස්සයා හොද මනුස්සයා රනිල්ලා නිසා දෙශපාලනයෙනුත් අයින් වෙලා ඉන්නෙ
    ආන්ඩුවට ගියෙත් නැහැ මම දැක්ක හොද මුස්ලිම් මනුස්සයෙක්
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    මෙ මනුස්සයා හොද මනුස්සයා රනිල්ලා නිසා දෙශපාලනයෙනුත් අයින් වෙලා ඉන්නෙ
    ආන්ඩුවට ගියෙත් නැහැ මම දැක්ක හොද මුස්ලිම් මනුස්සයෙක්

    :yes::yes:
    davasak hela urumaya kiyala thibba mahinda Ranil ta vada Imtiyaz Bakeer pakshayak hadala naayakathvaya dunnoth hela urumaya imtiyaz ekka join venava kiyala......Anandayen bihivunu niyama sri lankikayek :yes:
     
    Last edited: