මචන් යාලුවෙක් accident වෙලා admit කරලා තියෙනවා දඹුල්ලේ ස්පිරිතලේට.
හෙට උදේ බලන්න යන්න හැදුවේ. මහරගම ඉදන් යන්න ලේසිම විදිය කව්රු හරි කියාගෙන යනවද, ලේසිම ඉක්මන්ම විදිය කියන්න (public trasport)