දික්තල කාලගෝල
පුණ්‍යසෝම ගුණසිංහගේ නාට්‍යයකි
නාඩගම් සම්ප්‍රදාය
උම්මග්ග ජාතකයේ කාලගෝල වස්තුව ඇසුරෙන් රචනාකර ඇත
පාත්‍රවර්ගයා - කාලගෝල, දික්තලා, දික්පිටියා,
මැණිකේ අත්තනායක,
රිචඩ් මානමුදලි,
ගාමිණී අම්බලන්ගොඩ,
උදේනි චන්ද්‍රසිරි,
මාධනී මල්වත්ත,
රුවන් දනන්සූරිය,
උපාලි බණ්ඩාර,
රෝහණ විජය ශ්‍රී,
සමන් ගුණසිංහ,
රංජිතා රණවීර ඇතුළු නළු නිළි පිරිසක් මේ සඳහා රංගනයෙන් එක් වෙති.