Diver killed in crocodile attack in Dehiwala beach

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    bbc one teeth GIF by BBC
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඇයි බං කිබුලන්ව මරලා දාන්නැත්තේ ගගවල් ඇල දොල වැව් වල නම් වැහි වැහැලා. ඒ මදිවට දැන් මූදේ පොඩි එකෙකුටවත් බහින්න බැහැනේ.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    පිස්සුද බන්. ලංකවේ ඉන්නවා.. ඉස්සරත් ඉදිය..
    මීට කලින් මුහුදෙදි මිනිස්සුන්ව කාලා තියෙනවා කියලා අහලම නෑනේ බන් :baffled:
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මීට කලින් මුහුදෙදි මිනිස්සුන්ව කාලා තියෙනවා කියලා අහලම නෑනේ බන් :baffled:
    මුහුදේදී කාපු ඒවානම් අහල නැ.. එත් මුහුදේ යනවා කිබුල්ලු හිටපු ගමන්.. මාතර ඉන්නවා දැකල තියනව මම ඉස්සර.. උන් ජිවත් වෙන්නේ ගගේ.. හිටපු ගමන් මුහුදු යනවා කියල ඒ පැත්තේ අය කිව්වේ..