Divorce එක ගැන ප්රථම වරට නතාෂා කතාකරයි.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුගේ ප්‍රෝගෑම් එකක් කීයක් වගේ වෙනවද ? හැබැයි දැන් නම් කලින් වගේ සාර්ථක නැහැ නේද මුගේ කන්සෙප්ට් එක
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ළහිරු කාරය අමුතුම ගේමක් ගහන්නේ..ගිය ටිකේම රට රටවල් වල ඉන්න සල්ලි කාරයෝ පෙන්න පෙන්න සිංහලුන්ව ෆෝම් කරා රට යන්න..ෂුුවර් ඵකම ඕකා අාණ්ඩුවේ ඉත්තෙක්.අනික තමා ගෑණු උඩ තිය තිය පිරිමින්ට කැපිල්ල දාන ඵක..ඒකනම් ලංකාවේ මෝඩ ගෑණුන්ගෙ සබ්ස් ටික අරගන්න වෙන්න පුළුවන්.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    අපෝ මූට සල්ලි ගෙවලා ඕනේ හොරෙක්ට ඕනෙම ගේමක් ගහන්න පුළුවන්. හොඳම එක Fast 3 Cycle එකේ හොරාවත් මූ promote කරා. ලංකාවේ හැම YouTube channel එකක්ම දුවන්නේ හොරු promote කරලා තමයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    ළහිරු කාරය අමුතුම ගේමක් ගහන්නේ..ගිය ටිකේම රට රටවල් වල ඉන්න සල්ලි කාරයෝ පෙන්න පෙන්න සිංහලුන්ව ෆෝම් කරා රට යන්න..ෂුුවර් ඵකම ඕකා අාණ්ඩුවේ ඉත්තෙක්.අනික තමා ගෑණු උඩ තිය තිය පිරිමින්ට කැපිල්ල දාන ඵක..ඒකනම් ලංකාවේ මෝඩ ගෑණුන්ගෙ සබ්ස් ටික අරගන්න වෙන්න පුළුවන්.
    ewa cid ekata penne naha neda?
    lol
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේක click bait එකක් තාම divorce වෙලා නෑ. ඉස්සරහට කියන්න බෑ ඉතින්. කට්ටිය කියන කටකතාවක් ගැන ඔය කියන්නේ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මදැයි මෙයාව බඳින්න හිතන් කතාව අහන්න ගත්තා. අන්තිමේ ඒකත් කටකතාවක්ලු! තූ නොදකින්! :cry::cry:
     
    • Haha
    Reactions: zid2021