මචන් මෙහෙම සීන් එකක් තියනවා .......උඹත් එක්ක සෙට් වෙලා ඉඳල ......ආයෙම කලින් කොල්ලත් එක්ක සෙට් වෙලා ඒකව marry කරලා .....ඒකව ඩිවෝස් කරන්න පුළුවන් කෙනෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද .....එච්චර ඉක්මනට හිත වෙනස් වෙනවනං කොහොමද බන් විශ්වාස කරන්නේ .ඕක අත ඇරලා දාපන්.උඹට හොඳ අනාගතයක් තියනවා...අන්න ඒ අනාගතය ගොඩනගා ගනින් ....පිස්සු කෙලින් නැතුව.හිත හදාගන්න ටික කාලයක් යඊ. එතකන් ඉවසපන් .![]()





එෆ්.බී. එකේ හම්බවුනා...... මීට් වෙලා නෑ.... කියන්නේ උඹල දෙන්න මෙච්චරකල් ඔන්ලයින් හා දුරකථන මාර්ගයෙන්ද ලව් කළේ????

) උඹට හිතෙනවනම් ඒ උඹේ බෙටර් හාෆ් කියල
කරගහපන්......
, කට වාචාල
, පාරම්පරික ලාංකික ගති පැවතුම්