Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Divorce problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම සිද්දියක් උනා දැන් අවුරුද්දකට වගේ කලින්. මතක විදියට ඒ පුද්ගලයා වැඩ කරේ රුපවාහිනී නාලිකාව විකාශන කුළුනක. මේ කෙනා ගෙදර ඇවිත් නැහැ දවස් ගානකින්. පස්සේ බිරිඳ හොයලා බලද්දී මෙයා කාර්යාලයෙන් නිවාඩු අරං ඇවිත් ගෙදර එනවා කියලා. ඒත් ගෙදර ආවේ නෑ.

පස්සේ මාස ගානකට විතර පස්සේ ආරංචි උනා මෙයා ත්රිකුණාමලයේ පන්සලක මහන වෙලා ඉන්නවා කියලා. පස්සේ බිරිඳ, ළමයි එහෙම පත්තර වලටත් කතා කරා. ඒත් නීතියෙන් මොකුත් කරන්න බැරි උනා. අර කෙනා පවුල අතඇරියා.

අර කෙනා මහන වෙලා නං නීතියෙන් බලෙන් ගේන්න බැහැ. පුළුවන් ඇති. ඒත් ලංකාවේ එහෙම කරන්න බැහැ. මොකද මහන වෙලා ඉන්න කෙනෙක්ට ආයේ ගෙදර යන්න කියලා උසාවියට කියන්න බැහැ. බිරිද, ළමයි අත්ඇරලා ආව කියලා, ඒ අයට නඩත්තු වියදම් දුන්නේ නැහැ කියලා මොකුත් කරන්න බැහැ. එහෙම පුළුවන් උනත් පොලිසිය, උසාවිය උනත් මේ වගේ දේවල් වලදී බුද්ධාගම, රටේ කැළඹීමක් වෙයි කියලා පස්ස ගහනවා.

මේ ප්රශ්න එන නිසා තමයි බුදුහාමුදුරුවෝ විනය නීති දාලා තියෙන්නේ ළමයි මහන කරද්දී දෙමාපියන්ගේ කැමැත්ත ඕනි, ස්වාමියා මහන වෙනවා නම් පවුලේ කැමැත්ත ඕනි කියලා. හැබැයි වර්තමානයේ ඒවා බලන්නේ නැතුව මහන කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මිට වඩා දේවලුත් වර්තමානයේ විකෘති කරන එකේ මේක මොකද්ද?

[QUOTE="Pumaris, post: 23148170, member: 567134"] [SIZE=3]මෙහෙම සිද්දියක් උනා දැන් අවුරුද්දකට වගේ කලින්. මතක විදියට ඒ පුද්ගලයා වැඩ කරේ රුපවාහිනී නාලිකාව විකාශන කුළුනක. මේ කෙනා ගෙදර ඇවිත් නැහැ දවස් ගානකින්. පස්සේ බිරිඳ හොයලා බලද්දී මෙයා කාර්යාලයෙන් නිවාඩු අරං ඇවිත් ගෙදර එනවා කියලා. ඒත් ගෙදර ආවේ නෑ. පස්සේ මාස ගානකට විතර පස්සේ ආරංචි උනා මෙයා ත්රිකුණාමලයේ පන්සලක මහන වෙලා ඉන්නවා කියලා. පස්සේ බිරිඳ, ළමයි එහෙම පත්තර වලටත් කතා කරා. ඒත් නීතියෙන් මොකුත් කරන්න බැරි උනා. අර කෙනා පවුල අතඇරියා. අර කෙනා මහන වෙලා නං නීතියෙන් බලෙන් ගේන්න බැහැ. පුළුවන් ඇති. ඒත් ලංකාවේ එහෙම කරන්න බැහැ. මොකද මහන වෙලා ඉන්න කෙනෙක්ට ආයේ ගෙදර යන්න කියලා උසාවියට කියන්න බැහැ. බිරිද, ළමයි අත්ඇරලා ආව කියලා, ඒ අයට නඩත්තු වියදම් දුන්නේ නැහැ කියලා මොකුත් කරන්න බැහැ. එහෙම පුළුවන් උනත් පොලිසිය, උසාවිය උනත් මේ වගේ දේවල් වලදී බුද්ධාගම, රටේ කැළඹීමක් වෙයි කියලා පස්ස ගහනවා. මේ ප්රශ්න එන නිසා තමයි බුදුහාමුදුරුවෝ විනය නීති දාලා තියෙන්නේ ළමයි මහන කරද්දී දෙමාපියන්ගේ කැමැත්ත ඕනි, ස්වාමියා මහන වෙනවා නම් පවුලේ කැමැත්ත ඕනි කියලා. හැබැයි වර්තමානයේ ඒවා බලන්නේ නැතුව මහන කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මිට වඩා දේවලුත් වර්තමානයේ විකෘති කරන එකේ මේක මොකද්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom