Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
DIY මලකඩ අරිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=googledrive]1OE027vcX-3f4ftDKnaVNb5SaS8KiqF3K[/MEDIA]

[MEDIA=googledrive]1OE027vcX-3f4ftDKnaVNb5SaS8KiqF3K[/MEDIA]

මේ සයිලන්සරේයි කන්නාඩියි මළකඩ ඇරලා සුද්ද කරේ තනිකර අපි බොන coca cola වලින්.

සුද්ද කරේ මේ විදිහට.

ලාවට අල්ලපු මලකඩ වලට (Soft Rust)

ඉස්සෙල්ල කෑලි ටික coke වල ගොඩක් වෙලා දාල තියන්න. ඊට පස්සේ aluminum foil ටිකක් ගන්න. මේවා hardware වල හා supermarket වල තියෙනවා. දැන් aluminum foil ගුලි කරලා අතුල්ලලා මලකඩ යවන්න. ඊට පස්සේ උණු වතුරින් හෝදලා දාල පිහදලා දාන්න.

පොඩි පොඩි මලකඩ තිත් පැල්ලම් වලට (Small Rust Spots)

1. ඉස්සෙලම aluminum foil දෙකක් තුනක් එකට එකතු කරලා බෝලයක් හදාගන්න. හැබැයි ගොඩක් හයිය වෙන්න හදන්න එපා. අතුල්ලන්න පුලුවන් වෙන්න සහ අතට හොදට අහුවෙන්න ඕනේ. නැත්තම් අතුල්ලන්න අමාරුයි.

2. දැන් කොප්පෙකට coke දාල foil බොලේ ඒකට දාල පොගල ගන්න. දැන් තිත් උඩ තදින් අතුල්ලන්න. පොඩි ප්රදේශයයි එකපාර කරන්නේ, අතින් cut & polish කරනවා වගේ තමයි. අගල් කීපයයි එකසැරේකට තිත් උඩ. coke අඩු වෙනකොට ආයේ පොගල ගන්න. එකම තැන තදින් අතුල්ලනකොට පැල්ලම් යනවා පෙනේවි. එතකොට තව ටිකක් අතුල්ලලා ඒවා යවල දාන්න.

3. ඊට පස්සේ උණු වතුර පොගවපු පිරිසුදු රෙදි කෑල්ලකින් පිහිදලා දාන්න. නැතිනම් උණු වතුරින් හෝදලා දාල පිහදලා දාන්න. ඊට පස්සෙත් මලකඩ පැල්ලම් සම්පුර්ණයෙන්ම අයින් වෙලා නෑ වගේ පේනවා නම් ආයෙත් ඔය ඔක්කොම කරලා බලන්න.

ලොකු මලකඩ පැල්ලම් (Larger Areas of Rust)

මේකට steel wool ගන්න (කුස්සියේ පාවිච්චි කරන මලකඩ කාපු ඒවා ගන්න එපා අලුත් ඒවා කඩෙන් ගන්න. තව, වැලි කොල එහෙම ගන්න එපා ඒවා rough වැඩියි කැපෙනවා). දැන් මලකඩ උඩට coke දදා වූල් එකෙන් රවුමට අතුල්ලන්න.අතුල්ලනකොට බලාගෙන කරන්න හුරගන්න එපා. steel wire එක මලකඩ උඩ විතරයි අතුල්ලන්නේ, මලකඩ නැති හොද තැන්වල අතුල්ලන්න එපා කැපෙන්න පුලුවන්.

ඊට පස්සේ කලින් වගේ පිරිසිදු කරගන්න.

තද මලකඩ (Hard Rust)

ඉස්සෙල්ලා කලින් වගේ (ලොකු මලකඩ පැල්ලම් - Larger Areas of Rust) වලට කරපු විදිහට කරන්න. ඊට පස්සේ අලුත් steel wool එකකට සබන් ගාල ඒකෙන් අතුල්ලන්න යනකම්. ඊට පස්සේ පිරිසුදු කරගන්න.

හැබැයි හැම දේකම මලකඩ මෙහෙම යවන්න බෑ. නමුත් පුලුවන් ඒවා තමන්ම කරගන්න එකේ වාසි ගොඩයි. මොකද මේ අසිරි බර මෙසිරි ලකේ හරියට electroplating කරන තැන් ඇත්තෙම නෑ වගේ. වැඩේ ඉවරවෙලා හුලං වැදි වැදි අර හන්දියේ ඉදන් මේ හන්දියට එනකොට ආයේ අල්ලලා. හරියට කරන්න නම් කෑලි ටික රට යවන්න ඕනේ.

[ATTACH=full]181673[/ATTACH]

[QUOTE="Bowman, post: 28070483, member: 580038"] [MEDIA=googledrive]1OE027vcX-3f4ftDKnaVNb5SaS8KiqF3K[/MEDIA] [MEDIA=googledrive]1OE027vcX-3f4ftDKnaVNb5SaS8KiqF3K[/MEDIA] මේ සයිලන්සරේයි කන්නාඩියි මළකඩ ඇරලා සුද්ද කරේ තනිකර අපි බොන coca cola වලින්. සුද්ද කරේ මේ විදිහට. [B][U]ලාවට අල්ලපු මලකඩ වලට (Soft Rust)[/U][/B] ඉස්සෙල්ල කෑලි ටික coke වල ගොඩක් වෙලා දාල තියන්න. ඊට පස්සේ aluminum foil ටිකක් ගන්න. මේවා hardware වල හා supermarket වල තියෙනවා. දැන් aluminum foil ගුලි කරලා අතුල්ලලා මලකඩ යවන්න. ඊට පස්සේ උණු වතුරින් හෝදලා දාල පිහදලා දාන්න. [B][U]පොඩි පොඩි මලකඩ තිත් පැල්ලම් වලට (Small Rust Spots) [/U][/B] 1. ඉස්සෙලම aluminum foil දෙකක් තුනක් එකට එකතු කරලා බෝලයක් හදාගන්න. හැබැයි ගොඩක් හයිය වෙන්න හදන්න එපා. අතුල්ලන්න පුලුවන් වෙන්න සහ අතට හොදට අහුවෙන්න ඕනේ. නැත්තම් අතුල්ලන්න අමාරුයි. 2. දැන් කොප්පෙකට coke දාල foil බොලේ ඒකට දාල පොගල ගන්න. දැන් තිත් උඩ තදින් අතුල්ලන්න. පොඩි ප්රදේශයයි එකපාර කරන්නේ, අතින් cut & polish කරනවා වගේ තමයි. අගල් කීපයයි එකසැරේකට තිත් උඩ. coke අඩු වෙනකොට ආයේ පොගල ගන්න. එකම තැන තදින් අතුල්ලනකොට පැල්ලම් යනවා පෙනේවි. එතකොට තව ටිකක් අතුල්ලලා ඒවා යවල දාන්න. 3. ඊට පස්සේ උණු වතුර පොගවපු පිරිසුදු රෙදි කෑල්ලකින් පිහිදලා දාන්න. නැතිනම් උණු වතුරින් හෝදලා දාල පිහදලා දාන්න. ඊට පස්සෙත් මලකඩ පැල්ලම් සම්පුර්ණයෙන්ම අයින් වෙලා නෑ වගේ පේනවා නම් ආයෙත් ඔය ඔක්කොම කරලා බලන්න. [B][U]ලොකු මලකඩ පැල්ලම් (Larger Areas of Rust)[/U][/B] මේකට steel wool ගන්න (කුස්සියේ පාවිච්චි කරන මලකඩ කාපු ඒවා ගන්න එපා අලුත් ඒවා කඩෙන් ගන්න. තව, වැලි කොල එහෙම ගන්න එපා ඒවා rough වැඩියි කැපෙනවා). දැන් මලකඩ උඩට coke දදා වූල් එකෙන් රවුමට අතුල්ලන්න.අතුල්ලනකොට බලාගෙන කරන්න හුරගන්න එපා. steel wire එක මලකඩ උඩ විතරයි අතුල්ලන්නේ, මලකඩ නැති හොද තැන්වල අතුල්ලන්න එපා කැපෙන්න පුලුවන්. ඊට පස්සේ කලින් වගේ පිරිසිදු කරගන්න. [B][U]තද මලකඩ (Hard Rust)[/U][/B] ඉස්සෙල්ලා කලින් වගේ (ලොකු මලකඩ පැල්ලම් - Larger Areas of Rust) වලට කරපු විදිහට කරන්න. ඊට පස්සේ අලුත් steel wool එකකට සබන් ගාල ඒකෙන් අතුල්ලන්න යනකම්. ඊට පස්සේ පිරිසුදු කරගන්න. හැබැයි හැම දේකම මලකඩ මෙහෙම යවන්න බෑ. නමුත් පුලුවන් ඒවා තමන්ම කරගන්න එකේ වාසි ගොඩයි. මොකද මේ අසිරි බර මෙසිරි ලකේ හරියට electroplating කරන තැන් ඇත්තෙම නෑ වගේ. වැඩේ ඉවරවෙලා හුලං වැදි වැදි අර හන්දියේ ඉදන් මේ හන්දියට එනකොට ආයේ අල්ලලා. හරියට කරන්න නම් කෑලි ටික රට යවන්න ඕනේ. [ATTACH type="full" width="323px"]181673[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom