වැඩක් නැති වෙලාවක කරලා බලපල්ලා.. මතකනේ ඔය ලේසර් ටෝච් එක ඉස්සර ෆිල්ම් හෝල් වලට ගිහින් අල්ලනවා.. ක්ලාස් වල සර්ගේ වයිට් බෝඩ් එකට අල්ලනවා.. කෙල්ලන්ගෙ ඇඟට අල්ලනවා..
එක එක ආතල් ගන්නවා.. ඒ කාලෙ මාර හිට් භාන්ඩයක් ඕක.. දැන් නම් හොයාගන්න අමාරුයි.. ඕක තියෙන අය මේ වැඩෙත් කරලා බලපල්ලා.. නිකන් ඉන්න එකේ..
10 +++