Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
[DIY] Honda Civic එකේ Rear Suspension ගෙදරිම මාරු කරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්නෙ Rear suspension ගැන මේක Civic FD4(2006-2011) මොඩල් වලට. FD1, FD3 වලටත් මේක මේ විදියම වෙන්න ඕන

මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මා suspensions ගන්නෙ කොහෙන්ද කියලා.

ඒකෙ විස්තර මෙතන තියනවා

https://elakiri.com/threads/කාර්-එකේ-සස්පෙන්ශන්-මාරු-කරන්න-ඕන-kyb-ද-honda-ද.2121973/

මම සස්පෙන්ශන් දෙකක් ගත්තා Namarathne motors වලින්. දෙකටම 59200යි ගියේ. Genuine KYB, Made in Japan.

මගේ සිවික් එකට KYB වලින් ගන්නවා නං මේ පාට් නම්බර් වලට ගන්න

මම හොයලා බලපු විදියට පාට් නම්බර් දෙකකින් එනවා

343479 - ශොක් එකේ top mount වෙන පැත්තෙ රබර් පෑඩ් දෙකක් එනවා, මේ පාට් නම්බර් එකට ගත්තොතින් ඒ දෙක නැහැ. මම ගනිපු තැන කැටලොග් එකෙන් බලලා දුන්නෙ මේක.

343460 - නෙට් එකේ මේකත් හරියටම සෙට් වෙනවා කියලා කියනවා, මේකෙ මම බලපු විදියට රබර් පෑඩ් දෙකත් එක්ක එන්නෙ.

Honda branded හරි Showa(OEM) ගන්නවා නං මේ පාට් නම්බර් එකට 52610 SNA 903 ගන්න

[ATTACH=full]214683[/ATTACH]

මේක කරන්න මේ බඩු ටික අනිවාර්යෙන් ඕන

රෝද දෙක ගලවන්න Wheel brace එක ඕන. මේක ඉතිං වාහනේට එනවානේ එකක්.

14 යතුරක් ඕන, 14 බොක්ස් සොකට් කෑල්ලක් ඕන. තව impact driver එකක් හරි යකඩ බටයක් හරි ඕන ශොක් එකේ යට පැත්තෙ බෝල්ට් එක ගලවාගන්න

5mm ඇලන් කී එකක් ඕන

ජැක් එකක් ඕන, මම නං යූස් කරේ වාහනේට හම්බුන අර පොඩි ජැක් එක. ලොකු ජැක් එකක්, ජැක් ස්ටෑන්ඩ් එකක් එහෙම තියනවා නං ගොඩක් සේෆ් විදියට වැඩේ කරන්න පුලුවන්. මම ලී කොට කෑලි ටිකක් එහෙම තියල තිබුනා කරුමෙට ජැක් එක පෙරලුනොත් permenet disability or fatal වෙන එක නවත්තගන්න

මෙහෙමයි වැඩේ කරන්නෙ

මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නෝන. මේකෙ සේරම නියමෙට විස්තර කරනවා

[MEDIA=youtube]INEYi2X1yFQ[/MEDIA]

ඊට පස්සෙ වාහනේ flat තැනක, ගරාජ් එකේ වගේ හොදට එලිය තියන ඉඩ තියන තැනක නතර කරන්න

පාකින් එකට දාල හරි මැනුවල් නං ෆස්ට් එකට දාල හරි හෑන්ඩ් බ්රේක් එක ඇදල, රෝද කෙලින් කරලා වාහනේ නතර කරන්න

වාහනේ හොලවලා බලන්න එහෙට මෙහෙට යන අන්සේටේබල් විදියට තියනවද කියලා එහෙම තියනවා නං හරියට නතර කරගන්න

ඉස්සරහ රෝද වලට අඩ කෑලි ටිකක් තියන්න පුලුවන් නං හොඳයි, මම කරද්දි කාර් එක පාක් කරන තැන බිම ස්ටේබල් නිසා එහෙම කරේ නැහැ

මේක කරන්නෙ එක පැත්තක වැඩේ කරලා සම්පූරණ ඉවර කරලා අනෙක් පැත්ත කරන්න ඕන. මුලින්ම වාහනේ ට්‍රන්ක් එකේ ඇතුලෙ තියන වෙල්වට් කෑලි ටික ගලව ගන්න ඕන. ඒක අර වීඩියෝ එකේ තියන විදියට ගලවා ගන්න. මේ කෑලි ටික එලියට ගනිද්දි සීට් නවන්න තියන ලිවර් එකේ කේබල් වල පටල ගන්නෙ නැතිව හෙමීට වෙලාව අරගෙන කරන්න

ට්‍රන්ක් එකේ දෙපැත්තෙම තියන සේරම වෙල්වට් කෑලි ටික ගලවලා වැඩ කරන තැන පැටලෙන්නෙ නැතුව ටිකක් ඈත තැනකින් තියා ගන්න

දැන් රෝද ගලවන්න ඕන, මුලින් එක පැත්තක රෝදේ නට් 5 බුරුල් කරලා ජැක් එක ගහන්න පටන් ගන්න. ජැක් එක ගහලා රෝදෙ හොඳට ඉස්සුනාට පස්සෙ රෝදෙ ගලවලා පැත්තකින් තියන්න නට් 5ත් නැති වෙන්නෙ තැනකින් තියන්න

මම අර පොඩි ජැක් එක යූස් කරපු නිසා lower arm assembly එකේ යට පැත්තෙන් කොට කෑලි ටිකකුත් තිබ්බා

[ATTACH=full]214684[/ATTACH]

දැං ශොක් එකේ යට පැත්ත බෝල්ට් එක ගලවා ගන්න ඕන, මේක බෝල්ට් එකේ පොට යන්නෙ නැති වෙන්න පරිස්සමට ගලවා ගන්න.

14 සොකට් එක ඕන මේකට

මේකෙ නට් එක lower arm assembly එකට පාස්සලා තියෙන්නෙ පොට යවා ගත්තොතින් සම්පූර්න සෙට් එක මාරු කරන්න වෙයි. හැබැයි ගලවද්දි පොට යන්නෙ නැතිවෙන්න ගලවා ගන්න පුලුවන්. මේක ටිකක් තදයි ඒක නිසා WD40 පොඩ්ඩක් ගහලා බ්‍රේකර් බාර් එකක් යූස් කරන්න වෙන්න පුලුවන්. මම නං impact එක යූස් කරා. වාහනේ ජැක් එක උඩ තියන නිසා බ්‍රේකර් බාර් දාගෙන දඟලන්න බය හිතුනා

බෝල්ට් එක ගලවලා පැත්තකින් තියා ගන්න. මේකත් මාරු කරන්න පුලුවන් නං හොඳයි. මම මාරු කරේ නැහැ.

[ATTACH=full]214685[/ATTACH]

දැං ශොක් එකේ උඩ පැත්තෙ මවුන්ට් එක ගලවා ගන්න ඕන, මේකට 5mm ඇලන් කී එකයි 14 යතුරයි ඕන, උඩ නට් එකක් තියනවා ඒක සොකට් එකෙන් හරි යතුරෙන් හරි කැරකුවට වැඩක් නැහැ මේක ශොක් එකේ රොඩ් එකට සෙට් වෙන නට් එක නිසා මේකත් එක්ක ශොක් එකේ රොඩ් එක කැරෙකෙනවා. මේක ගලවන්න මේ රොඩ් එකේ උඩ තියන සිදුරට 5mm ඇලන් කී එකට දාල ඒකෙන් අල්ලගෙන 14 යතුර දාල කරකවලා ගලවා ගන්න ඕන. මේක බුරුල් උනාට පස්සෙ ඕන නං සොකට් එක දාල ගලවන්න පුලුවන්

[ATTACH=full]214686[/ATTACH]

ඊට පස්සෙ ශොක් එකේ යට පැත්තෙ මවුන්ට් එකෙන් පන්නලා උඩට කම්ප්‍රෙස් කරලා ශොක් එක ගලවලා එලියට ගන්න පුලුවන්

ඒකෙ උඩ සහ යට පැත්තෙ වොශර් දෙකක් තව පොඩි ස්පේසර් එකක් එහෙම තියනවා. ඒව තියන විදිය හොඳට බලාගන්න. අලුත් එක හයි කරද්දි ඒ විදියට හයි කරන්න ඕන

ශොක් එකේ උඩ පැත්තෙ මවුන්ට් වෙන තැන යට (රෝදෙ තියන තැනින් ශොක් එක හයිවෙන තැන බැලුවම පේනවා) සහ උඩ ට්‍රන්ක් එකේ ඇතුල් පැත්තෙ රබර් පෑඩ් එක ගානෙ තියනවා, ඒ දෙක ගලවලා අරගන්න. අරගෙන බලන්න ඒව කැඩිලද කියලා

මගේ නං ඒව හොඳටම තිබුනා. ඒක නිසා මම ඒ දෙක මාරු කරේ නැහැ

ඔයාගෙ ශොක් එකට ඒව හම්බුනා නං ඒව දා ගන්න හරි ඒවත් මාරු කරගන්න පුලුවන් නං ඒත් හොඳයි

[ATTACH=full]214687[/ATTACH]

අලුත් ශොක් එක හයි කරන්න කලින් ඒක හොඳට කම්ප්‍රෙස් කරන්න ඕන 6 වතාවක් හරි වැඩි පුර හරි, ඊට පස්සෙ ඒක පෙරලලා තියන්න එපා. කඩෙන් මේක මට දෙපාරක්ම කිවුවා කඩේ බෝඩ් එකකුත් ගහලා තියනවා

දැන් ආයෙත් අර ගලවපු රබර් පෑඩ් දෙක දා ගන්න ඕන

යට පැත්තෙ එක දාගන්න එක පොඩ්ඩක් අමාරුයි, ඒකෙ පොඩි රිටේනර් කෑලි ටිකක් තියනවා ඒ උනාට යටින් උඩට තද කරන්න අමාරුයි. මගේ ජැක් එකත් පොඩ්ඩක් රිස්කි නිසා පොඩ ට්‍රික් එකක් කරා

රිටේනර් එක වටේ රෙදි පටියක් ඔතලා, රෙදි පටියෙ කොන් දෙක වාහනේ තියන සිදුර අස්සෙන් අරගෙන රෙදි පටියෙ කොන් දෙකෙන් අල්ලලා උඩට ඇද්දම නිකන්ම යට පැත්තෙ පෑඩ් එක ගානට සෙට් වෙනවා

[ATTACH=full]214689[/ATTACH]

අලුත් ශොක් එක අරගෙන ඒක උඩට එනවට දාල තියන ප්ලාස්ටික් පටිය අයින් කරන්න

පොඩි පැකට් එකක නට් එකකුයි ස්පේසර් එකයි ලොකු වොශර් එකකුයි ඇති

[ATTACH=full]214693[/ATTACH]

ශොක් එක අර කලින් කියපු විදියට කීප වතාවක් කම්ප්‍රෙස් කරන්න

දන් අර ලොකු වොශර් එක ශොක් එකේ රොඩ් එකට දාන්න

ඊට පස්සෙ ස්පේසර් එක දාන්න

[ATTACH=full]214690[/ATTACH] [ATTACH=full]214691[/ATTACH] [ATTACH=full]214692[/ATTACH]

දැන් ශොක් එකේ රොඩ් එක අර වාහනේ තියන රබර් පෑඩ් එකේ මැද තියන සිදුරෙන් උඩට යවන්න

ශොක් එකේ තියන ස්පේසර් එක රබර් පෑඩ් එක ඇතුලෙන් ගිහින් ට්‍රන්ක් එකේ උඩින් බැලුවම පොඩ්ඩක් උඩට පේන්න තරමට උඩට යනවා

දැන් ශොක් එකේ යට පැත්ත යට මවුන්ට් එකට දාල බෝල්ට් එක දාගන්න ඕන, මේක හරියට එලයින් කරලා කරගන්න බෝල්ට් එක පොට යවා ගන්නෙ නැතිව, මේක අතින් සහ හෑන්ඩ් ටූල් වලින් තද කරන්න පවර් ටූල් යූස් කරන්න එපා

දැන් උඩ පැත්තෙ පෑඩ් එක දාල කලින් තිබුනු උඩ පැත්තෙ වොශර් එක දාල උඩ නට් එක තද කරගන්න, මේකට ආයෙත් ඇලන් කී එකයි යතුරයි ඕන

ආයෙත් උඩ යට නට් දෙකම චෙක් කරලා තද කරලා වාහනේ රෝද හයි කරලා ජැක් බාල අනෙක් පැත්තටත් මේකම කරන්න

ට්‍රන්ක් එකේ වෙල්වට් එක හයි කරන්න කලින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහින් එන්න මේක ඉතින් වලක දෙකක දාල බලන්න වැඩේ හරිද කියලා

සේරම හරි නං ට්‍රන්ක් එකේ වෙල්වට් එක හයි කරලා වැඩේ ඉවර කරන්න

මේක සිවික් එකට ලිවුවට ගොඩක් කාර් වල මේ විදියටම වැඩේ කරගන්න පුලුවන්. ටූල් වල සයිස් පොඩ්ඩ්ක් එහෙ මෙහෙ වෙයි

මට එක පැත්තක මාරු කරන්න විනාඩි 20ක් වගේ ගියේ. දෙපැත්තම මාරු කරලා සේරම ඉවර කරා පැයකට අඩුවෙන්.

[QUOTE="jdchathuranga, post: 29203222, member: 198330"] මේ කියන්නෙ Rear suspension ගැන මේක Civic FD4(2006-2011) මොඩල් වලට. FD1, FD3 වලටත් මේක මේ විදියම වෙන්න ඕන මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මා suspensions ගන්නෙ කොහෙන්ද කියලා. ඒකෙ විස්තර මෙතන තියනවා https://elakiri.com/threads/කාර්-එකේ-සස්පෙන්ශන්-මාරු-කරන්න-ඕන-kyb-ද-honda-ද.2121973/ මම සස්පෙන්ශන් දෙකක් ගත්තා Namarathne motors වලින්. දෙකටම 59200යි ගියේ. Genuine KYB, Made in Japan. මගේ සිවික් එකට KYB වලින් ගන්නවා නං මේ පාට් නම්බර් වලට ගන්න මම හොයලා බලපු විදියට පාට් නම්බර් දෙකකින් එනවා 343479 - ශොක් එකේ top mount වෙන පැත්තෙ රබර් පෑඩ් දෙකක් එනවා, මේ පාට් නම්බර් එකට ගත්තොතින් ඒ දෙක නැහැ. මම ගනිපු තැන කැටලොග් එකෙන් බලලා දුන්නෙ මේක. 343460 - නෙට් එකේ මේකත් හරියටම සෙට් වෙනවා කියලා කියනවා, මේකෙ මම බලපු විදියට රබර් පෑඩ් දෙකත් එක්ක එන්නෙ. Honda branded හරි Showa(OEM) ගන්නවා නං මේ පාට් නම්බර් එකට 52610 SNA 903 ගන්න [ATTACH type="full" width="297px" alt="IMG_6926.jpeg"]214683[/ATTACH] මේක කරන්න මේ බඩු ටික අනිවාර්යෙන් ඕන රෝද දෙක ගලවන්න Wheel brace එක ඕන. මේක ඉතිං වාහනේට එනවානේ එකක්. 14 යතුරක් ඕන, 14 බොක්ස් සොකට් කෑල්ලක් ඕන. තව impact driver එකක් හරි යකඩ බටයක් හරි ඕන ශොක් එකේ යට පැත්තෙ බෝල්ට් එක ගලවාගන්න 5mm ඇලන් කී එකක් ඕන ජැක් එකක් ඕන, මම නං යූස් කරේ වාහනේට හම්බුන අර පොඩි ජැක් එක. ලොකු ජැක් එකක්, ජැක් ස්ටෑන්ඩ් එකක් එහෙම තියනවා නං ගොඩක් සේෆ් විදියට වැඩේ කරන්න පුලුවන්. මම ලී කොට කෑලි ටිකක් එහෙම තියල තිබුනා කරුමෙට ජැක් එක පෙරලුනොත් permenet disability or fatal වෙන එක නවත්තගන්න :D මෙහෙමයි වැඩේ කරන්නෙ මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්නෝන. මේකෙ සේරම නියමෙට විස්තර කරනවා [MEDIA=youtube]INEYi2X1yFQ[/MEDIA] ඊට පස්සෙ වාහනේ flat තැනක, ගරාජ් එකේ වගේ හොදට එලිය තියන ඉඩ තියන තැනක නතර කරන්න පාකින් එකට දාල හරි මැනුවල් නං ෆස්ට් එකට දාල හරි හෑන්ඩ් බ්රේක් එක ඇදල, රෝද කෙලින් කරලා වාහනේ නතර කරන්න වාහනේ හොලවලා බලන්න එහෙට මෙහෙට යන අන්සේටේබල් විදියට තියනවද කියලා එහෙම තියනවා නං හරියට නතර කරගන්න ඉස්සරහ රෝද වලට අඩ කෑලි ටිකක් තියන්න පුලුවන් නං හොඳයි, මම කරද්දි කාර් එක පාක් කරන තැන බිම ස්ටේබල් නිසා එහෙම කරේ නැහැ මේක කරන්නෙ එක පැත්තක වැඩේ කරලා සම්පූරණ ඉවර කරලා අනෙක් පැත්ත කරන්න ඕන. මුලින්ම වාහනේ ට්‍රන්ක් එකේ ඇතුලෙ තියන වෙල්වට් කෑලි ටික ගලව ගන්න ඕන. ඒක අර වීඩියෝ එකේ තියන විදියට ගලවා ගන්න. මේ කෑලි ටික එලියට ගනිද්දි සීට් නවන්න තියන ලිවර් එකේ කේබල් වල පටල ගන්නෙ නැතිව හෙමීට වෙලාව අරගෙන කරන්න ට්‍රන්ක් එකේ දෙපැත්තෙම තියන සේරම වෙල්වට් කෑලි ටික ගලවලා වැඩ කරන තැන පැටලෙන්නෙ නැතුව ටිකක් ඈත තැනකින් තියා ගන්න දැන් රෝද ගලවන්න ඕන, මුලින් එක පැත්තක රෝදේ නට් 5 බුරුල් කරලා ජැක් එක ගහන්න පටන් ගන්න. ජැක් එක ගහලා රෝදෙ හොඳට ඉස්සුනාට පස්සෙ රෝදෙ ගලවලා පැත්තකින් තියන්න නට් 5ත් නැති වෙන්නෙ තැනකින් තියන්න මම අර පොඩි ජැක් එක යූස් කරපු නිසා lower arm assembly එකේ යට පැත්තෙන් කොට කෑලි ටිකකුත් තිබ්බා [ATTACH type="full" width="376px" alt="IMG_6917.jpeg"]214684[/ATTACH] දැං ශොක් එකේ යට පැත්ත බෝල්ට් එක ගලවා ගන්න ඕන, මේක බෝල්ට් එකේ පොට යන්නෙ නැති වෙන්න පරිස්සමට ගලවා ගන්න. 14 සොකට් එක ඕන මේකට මේකෙ නට් එක lower arm assembly එකට පාස්සලා තියෙන්නෙ පොට යවා ගත්තොතින් සම්පූර්න සෙට් එක මාරු කරන්න වෙයි. හැබැයි ගලවද්දි පොට යන්නෙ නැතිවෙන්න ගලවා ගන්න පුලුවන්. මේක ටිකක් තදයි ඒක නිසා WD40 පොඩ්ඩක් ගහලා බ්‍රේකර් බාර් එකක් යූස් කරන්න වෙන්න පුලුවන්. මම නං impact එක යූස් කරා. වාහනේ ජැක් එක උඩ තියන නිසා බ්‍රේකර් බාර් දාගෙන දඟලන්න බය හිතුනා බෝල්ට් එක ගලවලා පැත්තකින් තියා ගන්න. මේකත් මාරු කරන්න පුලුවන් නං හොඳයි. මම මාරු කරේ නැහැ. [ATTACH type="full" width="354px" alt="IMG_6919.jpeg"]214685[/ATTACH] දැං ශොක් එකේ උඩ පැත්තෙ මවුන්ට් එක ගලවා ගන්න ඕන, මේකට 5mm ඇලන් කී එකයි 14 යතුරයි ඕන, උඩ නට් එකක් තියනවා ඒක සොකට් එකෙන් හරි යතුරෙන් හරි කැරකුවට වැඩක් නැහැ මේක ශොක් එකේ රොඩ් එකට සෙට් වෙන නට් එක නිසා මේකත් එක්ක ශොක් එකේ රොඩ් එක කැරෙකෙනවා. මේක ගලවන්න මේ රොඩ් එකේ උඩ තියන සිදුරට 5mm ඇලන් කී එකට දාල ඒකෙන් අල්ලගෙන 14 යතුර දාල කරකවලා ගලවා ගන්න ඕන. මේක බුරුල් උනාට පස්සෙ ඕන නං සොකට් එක දාල ගලවන්න පුලුවන් [ATTACH type="full" width="325px" alt="IMG_6927.jpeg"]214686[/ATTACH] ඊට පස්සෙ ශොක් එකේ යට පැත්තෙ මවුන්ට් එකෙන් පන්නලා උඩට කම්ප්‍රෙස් කරලා ශොක් එක ගලවලා එලියට ගන්න පුලුවන් ඒකෙ උඩ සහ යට පැත්තෙ වොශර් දෙකක් තව පොඩි ස්පේසර් එකක් එහෙම තියනවා. ඒව තියන විදිය හොඳට බලාගන්න. අලුත් එක හයි කරද්දි ඒ විදියට හයි කරන්න ඕන ශොක් එකේ උඩ පැත්තෙ මවුන්ට් වෙන තැන යට (රෝදෙ තියන තැනින් ශොක් එක හයිවෙන තැන බැලුවම පේනවා) සහ උඩ ට්‍රන්ක් එකේ ඇතුල් පැත්තෙ රබර් පෑඩ් එක ගානෙ තියනවා, ඒ දෙක ගලවලා අරගන්න. අරගෙන බලන්න ඒව කැඩිලද කියලා මගේ නං ඒව හොඳටම තිබුනා. ඒක නිසා මම ඒ දෙක මාරු කරේ නැහැ ඔයාගෙ ශොක් එකට ඒව හම්බුනා නං ඒව දා ගන්න හරි ඒවත් මාරු කරගන්න පුලුවන් නං ඒත් හොඳයි [ATTACH type="full" width="430px" alt="IMG_6920.jpeg"]214687[/ATTACH] අලුත් ශොක් එක හයි කරන්න කලින් ඒක හොඳට කම්ප්‍රෙස් කරන්න ඕන 6 වතාවක් හරි වැඩි පුර හරි, ඊට පස්සෙ ඒක පෙරලලා තියන්න එපා. කඩෙන් මේක මට දෙපාරක්ම කිවුවා කඩේ බෝඩ් එකකුත් ගහලා තියනවා දැන් ආයෙත් අර ගලවපු රබර් පෑඩ් දෙක දා ගන්න ඕන යට පැත්තෙ එක දාගන්න එක පොඩ්ඩක් අමාරුයි, ඒකෙ පොඩි රිටේනර් කෑලි ටිකක් තියනවා ඒ උනාට යටින් උඩට තද කරන්න අමාරුයි. මගේ ජැක් එකත් පොඩ්ඩක් රිස්කි නිසා පොඩ ට්‍රික් එකක් කරා රිටේනර් එක වටේ රෙදි පටියක් ඔතලා, රෙදි පටියෙ කොන් දෙක වාහනේ තියන සිදුර අස්සෙන් අරගෙන රෙදි පටියෙ කොන් දෙකෙන් අල්ලලා උඩට ඇද්දම නිකන්ම යට පැත්තෙ පෑඩ් එක ගානට සෙට් වෙනවා [ATTACH type="full" width="402px" alt="IMG_6924.jpeg"]214689[/ATTACH] අලුත් ශොක් එක අරගෙන ඒක උඩට එනවට දාල තියන ප්ලාස්ටික් පටිය අයින් කරන්න පොඩි පැකට් එකක නට් එකකුයි ස්පේසර් එකයි ලොකු වොශර් එකකුයි ඇති [ATTACH type="full" width="207px" alt="IMG_6909.jpeg"]214693[/ATTACH] ශොක් එක අර කලින් කියපු විදියට කීප වතාවක් කම්ප්‍රෙස් කරන්න දන් අර ලොකු වොශර් එක ශොක් එකේ රොඩ් එකට දාන්න ඊට පස්සෙ ස්පේසර් එක දාන්න [ATTACH type="full" width="304px" alt="IMG_6911.jpeg"]214690[/ATTACH] [ATTACH type="full" width="289px" alt="IMG_6912.jpeg"]214691[/ATTACH] [ATTACH type="full" width="344px" alt="IMG_6913.jpeg"]214692[/ATTACH] දැන් ශොක් එකේ රොඩ් එක අර වාහනේ තියන රබර් පෑඩ් එකේ මැද තියන සිදුරෙන් උඩට යවන්න ශොක් එකේ තියන ස්පේසර් එක රබර් පෑඩ් එක ඇතුලෙන් ගිහින් ට්‍රන්ක් එකේ උඩින් බැලුවම පොඩ්ඩක් උඩට පේන්න තරමට උඩට යනවා දැන් ශොක් එකේ යට පැත්ත යට මවුන්ට් එකට දාල බෝල්ට් එක දාගන්න ඕන, මේක හරියට එලයින් කරලා කරගන්න බෝල්ට් එක පොට යවා ගන්නෙ නැතිව, මේක අතින් සහ හෑන්ඩ් ටූල් වලින් තද කරන්න පවර් ටූල් යූස් කරන්න එපා දැන් උඩ පැත්තෙ පෑඩ් එක දාල කලින් තිබුනු උඩ පැත්තෙ වොශර් එක දාල උඩ නට් එක තද කරගන්න, මේකට ආයෙත් ඇලන් කී එකයි යතුරයි ඕන ආයෙත් උඩ යට නට් දෙකම චෙක් කරලා තද කරලා වාහනේ රෝද හයි කරලා ජැක් බාල අනෙක් පැත්තටත් මේකම කරන්න ට්‍රන්ක් එකේ වෙල්වට් එක හයි කරන්න කලින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහින් එන්න මේක ඉතින් වලක දෙකක දාල බලන්න වැඩේ හරිද කියලා සේරම හරි නං ට්‍රන්ක් එකේ වෙල්වට් එක හයි කරලා වැඩේ ඉවර කරන්න මේක සිවික් එකට ලිවුවට ගොඩක් කාර් වල මේ විදියටම වැඩේ කරගන්න පුලුවන්. ටූල් වල සයිස් පොඩ්ඩ්ක් එහෙ මෙහෙ වෙයි මට එක පැත්තක මාරු කරන්න විනාඩි 20ක් වගේ ගියේ. දෙපැත්තම මාරු කරලා සේරම ඉවර කරා පැයකට අඩුවෙන්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom