original footage ටික කෙල වුනා චිප් එකේ issue එකකින් ෆෝන් එකේ record වෙන 720p එකෙන් එඩිට් එකක් දැන්ම .. බලල කියපල්ලකෝ කොහොමද කියල
cam eka mokakda ban? ela
Mavic pro ekenda gaththe mcho?
Stabilization madi neda mchn..
Anyway nice video