diyasena is real

realking

Junior member
  • Feb 27, 2009
    62
    1
    8

    පරාක්‍රමබාහු රජතුමත් ජලය සම්බන්ධ දේවල් වලට නම ගිය රජ කෙනෙක්.ඒක නිසා දියසේන එහෙම නැත්නම් ජලයට අධිපති දෙවියන්ට සමානකමක් ඇත.ජලය කියන්නේ පොලොව කියන එක වගේම ලෝකය දියත කියන අදහසත් ඇත.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..

    දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
    බැලූ බැලූ හැමතේ..
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළොවේ..

    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..

    දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
    බැලූ බැලූ හැමතේ..
    යවවු යවවු මා එහේ මෙහේ හා
    ගිමන් නිවා පොළොවේ..

    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා...
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
    ලොවේ නමක් තැබුවා..

    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..

    එදා රටේ මේ දනෝ තැතින් මා
    තැනින් තැනේ රඳවා...
    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
    ලොවේ නමක් තැබුවා..

    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
    මුවේ බලා යනවා...
    හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
    එලෝ යනවා...

    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..

    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
    මුවේ බලා යනවා..
    හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
    එලෝ යනවා..



    වළාකුලින් බැස සමන් කුළත් වැඳ
    එලෝ බලා යනවා..
    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
    හඬ හඬා ඔහේ යනවා..
    මේකත් දියසෙන් කුමාරයා ගැන රචිත සිංදුවක්.වලාකුලෙන් බහින්නේ ගෝඩ් කින්ග් කෙනෙක්. සතර වරම් දෙවියන්. සමන්කුල කියන්නේ සමනල කන්ද. සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සහ සහායෙන් ඔහු යලි පහල වෙනවා කියන එක මේ සුනිල් ශාන්ත රචිත සිංදුවෙන් කියන්නේ.සුනිල් ශාන්ත කියන්නෙත් ඇස්ට්‍රල් ඉලුමිනාටි කෙනෙක්.ආලෝකමත් ජීවියෙක්.