Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK][/PLAIN]

කොහොමද කට්ටිය???

මුලින්ම මේක බාල ඉන්ස්ටෝල් කරන් ඉන්න  ( සොෆ්ට්වෙයා එක නැති අයට දුන්නේ.. තියනවා නම් ඕන නෑ නේ..  හැබැයි 7.5 වර්ශන් එක මම යූස් කරන ස්කින්ස්,ඉෆෙක්ට්ස් එහෙම තියනවා    )

http://www.mediafire.com/download/ransp0aouxek2f6/Virtual%20Dj%20%5BMaK%5D.zip

ඔන්න ඉතින් කිව්ව විදියට මගේ කලින් දාපු ඩීජේ කරන හැටි ඉගෙන ගමු ද ත්‍රෙඩ් එකට ලැබුණ ප්‍රතිචාර සලකා බලලා.. වර්චුවල් ඩීජේ එකෙන් ඩීජේ කරන හැටි කියලා දෙන්නයි හදන්නේ..

මේක ඉගෙන ගන්න කලින් මම කලින් දාපු ඩීජේ කරන හැටි ඉගෙන ගමුද? කියන ත්‍රෙඩ් එක කියවලා ආවොත් හොදටම තේරෙයි මචංලා සිද්ධිය මොකක්ද කියලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1593689

මොකෙන් මික්ස් කරත් තියරිය එකයි නේ.

මුලින්ම අපි බලමු මචං virtual Dj කියන්නේ මොකක්ද කියලා.

මේක ඇවිල්ලා ඩිජේ ඉන්ටර්-ෆේස් සොෆ්ට්වෙයා එකක්.. ඒ කිව්වේ බන් ඇත්තට අපි ඩිජේ කරන සෙටප් එකක තියන ෆීචර්ස් මේකෙත් තියනවා කියන එක..

මේ සොෆ්ට්වෙයා එක හදලා තියෙන්නේ උඔලාට අපිට නිකන් ආසාවට බාගෙන ඩීජේ කරන්න නෙවේ..මේ සොෆ්ට්වෙයා එන එන්නේ ඇත්ත කොන්සෝල් එකට සපෝර්ට් එකක් හැටියට.. සෙරාටෝ ඩීජේ කියන්නේ මේ ක්‍රමේට..

ඒ කිව්වේ අපි ලැප් එකට සොෆ්ට්වෙයා එක දාලා කොන්සෝල් එකත් සම්බන්ධ කරනවා..(USB එකෙන්) එතකොට සොෆ්ට්වෙයා එක අපිට කොන්සෝල් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්..

අපි සොෆ්ට්වෙයා එකෙන් තමා ඩෙක් වලට සින්දු ලෝඩ් කරන්නේ.. ලැප් එකෙන් එන අවුට්පුට් එක තමා ඈම්ප් වලට දෙන්නේ. තේරුණානේ.. මවුස් එක ඕන වෙන්නේ නෑ..

දැන් ඕක ඔලුවේ තියා ගනින්.. මම කියලා දෙන්නම් කට්ටියට කොන්සෝල් නැතුව ලස්සනට මික්ස් කරන විදිය..

මේක කියලා දෙන්න කලින් අපි Software එක අදුරගෙන ඉමු..

ආ ඊටත් කලින් කියන්න ඕන මේ මම තනියම ඉගෙන ගත්තුවා.. මට තේරෙණ විදියට උපරිමේට කියලා දෙන්න තමා මේ ට්‍රයි එක..

මේ ඔබට දිස් වන්නේ config එකයි.. අපිට ඕන ඉතින් මීයාගෙන් ඩීජේ කරන්න නේ.. මවුස් එක දා ගන්න.. මේ විදියට..

මේ විදියට දාගන්න අවුට්පුට් එක..

මේක ටිකක් ඇඩ්වාන්ස්.. හෙඩ්ෆෝන් එකක් හෑව් නම්.. 4.1 සවුන්ඩ් කාර්ඩ් එකක් හෑව් නම් හෝ මේ පහල විදියේ කේබල් එකක් තියනවා නම් හදාගන්න.. මේකෙන් පුළුවන් ඔයාලාට PFL එක අහන්න අනික් කොන්සෝල් එකේ (PFL එක ගැන මම කලින් ත්‍රෙඩ් එකේ දැම්මා බන් ගිහින් කියවලා වරෙන් ටක් ගාලා )

අර PFL ගැන කියවන්න ගිය අය එනකම් මම මේ කේබල් එක ගැන කියලා දෙන්නම්.. මේක ස්ටීරියෝ අවුට්පුට් කේබල් එකක්.. (2 Way stereo cable spliter)

කෙටියෙන්ම කියනවා නම් මෙච්චරයි

මේ කේබල් එක ලැපට/පීසී එකට ගහලා එක පැත්තකට හෙඩ්ෆෝන් එක ගහලා අනික් පැත්තට ඔයාලගේ (සබ් එක,ස්පීකර්ස්,ඈම්ප්) එකට දෙනවා.. දැන් ඔයාලාට පුළුවන් එක Deck එකක් කටිටියට ඇහෙන්න ප්ලේ කරලා අනික් Deck එකේ Track එක හෙඩ්ෆෝන් එකෙන් අහන්න.. ඊලගට මික්ස් කරන සින්දුව තෝරගන්න.. ඔන්න ඕකයි PFL කියන්නේ.

හරි මේ ටික හදා ගත්තා නේ..දැන් බලමු අනික් බට්න්ස් ගැන පොඩ්ඩක්..(එක පැත්තයි පෙන්නලා තියෙන්නේ.. දෙපැත්තම එක වගේ.. ලොල්)

ඩෙක් එක

1. ප්ලේ බට්න් එක

2. පෝස් එක.

3. කිව් (Cue) එක.. ට්‍රැක් එක අපි කැමති තැන ඉදන් ප්ලේ කරන්න තමා ගන්නේ..

4. පිච්/ටෙම්පෝ බාර් එක.. බීපීඑම් එක හදාගන්නේ..

5. පට්ට වැදගත් මේකෙන් වෙන්නේ අපේ ට්‍රැක් ඔටෝ සින්ක්(sync) කරනවා.. ඒ කිව්වේ BPM එක මැච් කරලා දෙනවා..(විනාඩියකට වදින බීට්ස් ගාන)

6. බිපිඑම්(BMP) පෙන්වන තැන.

7. මේ ඩ්ස්ප්ලේ එකෙන් අපිට ට්‍රැක් එක මික්ස් කරන්න ඕන තැන ගැන අවබෝධයක් ගන්න පුළුවන්.. ඔය 7 ඉලක්කම තියන තැන බලන්න.. පේනවා නේද එතන මියුසික් ඩ්‍රොප් වෙනවා.. බීට් එකත් නෑ.. ඔය පිරිලා වගේ තියෙන්නේ බීට් එක..

පටන් ගන්න යන්නේ!!

ඔන්න මම දැන් සින්දු දෙකක් ලෝඩ් කරා.. මන් මික්ස් එක පටන් ගන්නේ A ඩෙක් එකෙන්..ඒක නිසා මාස්ටර් ෆේඩර් එක ෆුල් (A) ඒ පැත්තට දාලා තියෙන්නේ.. කට්ටියට මීටර් උනාද ට්‍රැක් දෙකේ ටෙම්පෝ (BPM) එක අවුල් කියලා?? එතකොට මොකද කරන්නේ..  කෑ ගහලා කියපල්ලා බලන්න..  අන්න හරි BPM එක මැච් කරන්න ඕන.. මම මුලින් ගහන්නේ එක 138 (BPM) එකක ට්‍රැක් එකක් නේ.. ඉතින් Deck B පැත්තත් එම ටෙම්පෝ එකටම හදා ගන්න ඕන මුලින්.. Deck B පැත්තේ BPM 135 නේ.. ?? හා

ඔන්න මම BPM එක මැච් කර ගත්තා.. දැන් ඩෙක් A එක ප්ලේ කරනවා..

ලෑස්ති වෙමු ඊලග මික්ස් එකට.

දැන් කට්ටිය නටනවා පුකවල් උඩ දාන්.. මේ සින්දුව පැය ගනන් යන්නේ නෑ නේ.. අනික මේකටම ගොඩක් වෙලා නටද්දී ඇති වෙනවා නේ!!

අනික් ට්‍රැක් එක හදා ගමු??

ඔන්න දැන් තමා සිද්දිය.. පේනවා නේ මචං..  A පැත්තේ සින්දුව ප්ලේ වෙලා ඒකේ බීට් එක නැති වෙන්න යන්නේ.. ඔන්න දැන් අපිට අනික් සින්දුව අත අරින්න වෙලාව හරි  ..මම B පැත්තේ සින්දුව මැද ඉදන් මික්ස් කරන්නේ.. පේනවා නේ ඒකෙත් බීට් එක නගින්න හදන්නේ..  බට් මේ සුදු පාටින් රවුම් කරලා තියන එක දිහා බලන්න..  පේනවා නේද පාට දෙකකින් ට්‍රැක් දෙක පේනවා.. මම B පැත්ත තාම ප්ලේ කරේ නෑ මචං.. පේනවා නේද ඔය ලොකු කොටු කෑලි / පොඩ් කොටු කෑලි තියනවා.. පේනවා නේද උඩට කදු වගේ පෙන්නවා අන්න ඒවා තමා මචං A ට්‍රැක් එකේ කික්(Kick drum) එක.. මම කිව්වා නේ අපි A පැත්තේ සින්දුවේ කික් එකට තමා B පැත්තේ කික් එකත් එක්ක මික්ස් කරන්නේ..

දැන් මෙහෙම ට්‍රැක් දෙකම ප්ලේ කරලා මාස්ටර් ෆේඩරේ මැදට ගෙනාවොත් මොනා වෙයිද?? මොනා වෙන්නද බන් ගූ වෙනවා මුළු පාර්ටියම..   මික්ස් එකම..ඒ මොකද අපිට අනික් (B) ට්‍රැක් එකේ කික් එක Off beat ඇහෙන නිසා.. (ඒ කිව්වේ මෙහෙම හිතමු..අපි 1 2 3 4 කිය කිය අප්පුඩ් ගහනවා..  දැන් ඒකේ තාලයක් තියනවා නේ මචංලා.. ඔය අතර එකෙක් ඇවිත් අපි 1 කියන්න කලින් අප්පුඩියක් ගහනවා ආයි අපි 2 කියලා අප්පුඩි ගහන්න කලින් මූ අප්පුඩි ගහගෙන ගහගෙන යනවා!!  අන්න දැන් තේරුණා නේ තාලේ අවුල් යනවා කියලා)

හේයි ඩීජේ ඩ්‍රොප් ද බීට්!!

ම්ම්ම්මෙහෙම කරමු මේ විදියට.. ටක් ගාලා බී පැත්තත් ප්ලේ කරලා sync Button එක ඔබන්න..(ට්‍රැක් දෙකේම ලොකු කොටු පොඩි කොටු මැච් වෙන්න ඕන) (ජොග් වීල් එකෙන් බැලන්ස් කරගන්න) එහෙම වෙලා ප්ලේ වෙනකොට හෙමීට මාස්ටර් ෆේඩර් එක B පැත්තට ගේන්න..(මේ සදහා keyboard එකේ Page Up / Page Down කීස් ඔබලා බලන්න) අඩේ ඔය මික්ස් වෙන්නේ මචං ලෙසටම!!   හා හා දැන් මේකට මැච් වෙන ට්‍රැක් එකක් A පැත්තට ලොඩ් කරන් ඔය කරපු ටිකම කරන්න.. පාටිය ඉවර වෙනකම් කරන්න තියෙන්නේ ඔය ටික තමා..  හැබැයි ඉතින් මික්ස් කරන්න ඕන සින්දු තීරණය කරන්න ඕනේ උඔලාම තමයි..  බය වෙන්න එපා ප්‍රැක්ටිස් කරද්දී නිකම්ම තේරෙයි...

මම හිතනවා කට්ටියට සිද්ධිය තේරුණා කියලා.. මුලින් ලස්සන මික්ස් කරන්න බැරිවෙයි මචෝ ගණන් ගන්න එපා. හොදට සින්දු අහලා මේ විදියට කරලා බලන්න.. අනිවා වැඩේ අල්ල ගනී උබලා!!

එහෙනම් මේ ඇති නේ..මම මේක කරන්න ගොඩක් මහන්සි උනා මචං.. පේනවා ඇති නේ!! පින්තූර අරන් එඩිට් කරලා තේරෙණ විදියට පැහැදිලි කරලා මට පුළුවන් දේ කරා..

වෙලාවක් තියනවා නම් මන් දාපු අනික් ත්‍රෙඩ් ටිකත් බලන්න.. දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවා..

http://www.elakiri.com/forum/search.php?searchid=12922409

ප්‍රශ්න ගල්මුල් යෝජනා චෝදනා සතුටින් බාර ගනිමි..

එහෙනම් හැමෝටම ජය වේවා..

මම මිනුක මැක්

[QUOTE="djminuka, post: 16108745, member: 58082"] [b][PLAIN]DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK][/PLAIN][/b] [SIZE="4"]කොහොමද කට්ටිය??? මුලින්ම මේක බාල ඉන්ස්ටෝල් කරන් ඉන්න :yes: ( සොෆ්ට්වෙයා එක නැති අයට දුන්නේ.. තියනවා නම් ඕන නෑ නේ.. :P හැබැයි 7.5 වර්ශන් එක මම යූස් කරන ස්කින්ස්,ඉෆෙක්ට්ස් එහෙම තියනවා :P :P :rolleyes: ) [URL="http://www.mediafire.com/download/ransp0aouxek2f6/Virtual%20Dj%20%5BMaK%5D.zip"]http://www.mediafire.com/download/ransp0aouxek2f6/Virtual%20Dj%20%5BMaK%5D.zip[/URL] [COLOR="Red"] ඔන්න ඉතින් කිව්ව විදියට මගේ කලින් දාපු ඩීජේ කරන හැටි ඉගෙන ගමු ද ත්‍රෙඩ් එකට ලැබුණ ප්‍රතිචාර සලකා බලලා..:love::love: වර්චුවල් ඩීජේ එකෙන් ඩීජේ කරන හැටි කියලා දෙන්නයි හදන්නේ.. :yes:[/COLOR] මේක ඉගෙන ගන්න කලින් මම කලින් දාපු ඩීජේ කරන හැටි ඉගෙන ගමුද? කියන ත්‍රෙඩ් එක කියවලා ආවොත් හොදටම තේරෙයි මචංලා සිද්ධිය මොකක්ද කියලා. :yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1593689"]http://www.elakiri.com/forum/showthread.php?t=1593689[/URL] :yes: :rolleyes: මොකෙන් මික්ස් කරත් තියරිය එකයි නේ. :cool: මුලින්ම අපි බලමු මචං virtual Dj කියන්නේ මොකක්ද කියලා. :confused: මේක ඇවිල්ලා ඩිජේ ඉන්ටර්-ෆේස් සොෆ්ට්වෙයා එකක්.. ඒ කිව්වේ බන් ඇත්තට අපි ඩිජේ කරන සෙටප් එකක තියන ෆීචර්ස් මේකෙත් තියනවා කියන එක.. :shocked: මේ සොෆ්ට්වෙයා එක හදලා තියෙන්නේ උඔලාට අපිට නිකන් ආසාවට බාගෙන ඩීජේ කරන්න නෙවේ..මේ සොෆ්ට්වෙයා එන එන්නේ ඇත්ත කොන්සෝල් එකට සපෝර්ට් එකක් හැටියට.. සෙරාටෝ ඩීජේ කියන්නේ මේ ක්‍රමේට.. :eek: ඒ කිව්වේ අපි ලැප් එකට සොෆ්ට්වෙයා එක දාලා කොන්සෝල් එකත් සම්බන්ධ කරනවා..(USB එකෙන්) එතකොට සොෆ්ට්වෙයා එක අපිට කොන්සෝල් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්.. :yes: අපි සොෆ්ට්වෙයා එකෙන් තමා ඩෙක් වලට සින්දු ලෝඩ් කරන්නේ.. ලැප් එකෙන් එන අවුට්පුට් එක තමා ඈම්ප් වලට දෙන්නේ. තේරුණානේ.. මවුස් එක ඕන වෙන්නේ නෑ.. දැන් ඕක ඔලුවේ තියා ගනින්.. මම කියලා දෙන්නම් කට්ටියට කොන්සෝල් නැතුව ලස්සනට මික්ස් කරන විදිය.. :love::love: මේක කියලා දෙන්න කලින් අපි Software එක අදුරගෙන ඉමු.. ආ ඊටත් කලින් කියන්න ඕන මේ මම තනියම ඉගෙන ගත්තුවා.. මට තේරෙණ විදියට උපරිමේට කියලා දෙන්න තමා මේ ට්‍රයි එක.. :nerd: :) මේ ඔබට දිස් වන්නේ config එකයි.. අපිට ඕන ඉතින් මීයාගෙන් ඩීජේ කරන්න නේ.. මවුස් එක දා ගන්න.. මේ විදියට.. :rolleyes: [IMG]http://s12.postimg.org/ogrq6m62l/setup_1.jpg[/IMG] මේ විදියට දාගන්න අවුට්පුට් එක.. :yes: [IMG]http://s8.postimg.org/pmk28mo11/setup_2.jpg[/IMG] මේක ටිකක් ඇඩ්වාන්ස්.. හෙඩ්ෆෝන් එකක් හෑව් නම්.. 4.1 සවුන්ඩ් කාර්ඩ් එකක් හෑව් නම් හෝ මේ පහල විදියේ කේබල් එකක් තියනවා නම් හදාගන්න.. මේකෙන් පුළුවන් ඔයාලාට PFL එක අහන්න අනික් කොන්සෝල් එකේ (PFL එක ගැන මම කලින් ත්‍රෙඩ් එකේ දැම්මා බන් ගිහින් කියවලා වරෙන් ටක් ගාලා ) :growl::frown::angry: [IMG]http://s30.postimg.org/vitk1cqrl/setup_3.jpg[/IMG] අර PFL ගැන කියවන්න ගිය අය එනකම් මම මේ කේබල් එක ගැන කියලා දෙන්නම්.. මේක ස්ටීරියෝ අවුට්පුට් කේබල් එකක්.. (2 Way stereo cable spliter) ;) [IMG]http://cdn.cnetcontent.com/2e/1e/2e1e2123-d9c3-46ad-8269-d17ec5afd9ba.jpg[/IMG] කෙටියෙන්ම කියනවා නම් මෙච්චරයි :D මේ කේබල් එක ලැපට/පීසී එකට ගහලා එක පැත්තකට හෙඩ්ෆෝන් එක ගහලා අනික් පැත්තට ඔයාලගේ (සබ් එක,ස්පීකර්ස්,ඈම්ප්) එකට දෙනවා.. දැන් ඔයාලාට පුළුවන් එක Deck එකක් කටිටියට ඇහෙන්න ප්ලේ කරලා අනික් Deck එකේ Track එක හෙඩ්ෆෝන් එකෙන් අහන්න.. ඊලගට මික්ස් කරන සින්දුව තෝරගන්න.. ඔන්න ඕකයි PFL කියන්නේ. :yes: හරි මේ ටික හදා ගත්තා නේ..දැන් බලමු අනික් බට්න්ස් ගැන පොඩ්ඩක්..(එක පැත්තයි පෙන්නලා තියෙන්නේ.. දෙපැත්තම එක වගේ.. ලොල්) :lol: ඩෙක් එක :rolleyes: [IMG]http://s7.postimg.org/m41ejj1az/interface.jpg[/IMG] 1. ප්ලේ බට්න් එක 2. පෝස් එක. 3. කිව් (Cue) එක.. ට්‍රැක් එක අපි කැමති තැන ඉදන් ප්ලේ කරන්න තමා ගන්නේ.. 4. පිච්/ටෙම්පෝ බාර් එක.. බීපීඑම් එක හදාගන්නේ.. 5. පට්ට වැදගත් මේකෙන් වෙන්නේ අපේ ට්‍රැක් ඔටෝ සින්ක්(sync) කරනවා.. ඒ කිව්වේ BPM එක මැච් කරලා දෙනවා..(විනාඩියකට වදින බීට්ස් ගාන) ;) 6. බිපිඑම්(BMP) පෙන්වන තැන. :nerd: 7. මේ ඩ්ස්ප්ලේ එකෙන් අපිට ට්‍රැක් එක මික්ස් කරන්න ඕන තැන ගැන අවබෝධයක් ගන්න පුළුවන්.. ඔය 7 ඉලක්කම තියන තැන බලන්න.. පේනවා නේද එතන මියුසික් ඩ්‍රොප් වෙනවා.. බීට් එකත් නෑ.. ඔය පිරිලා වගේ තියෙන්නේ බීට් එක.. :oo: පටන් ගන්න යන්නේ!! :dull: [IMG]http://s28.postimg.org/x8huob1wt/1st_stt.jpg[/IMG] [COLOR="Blue"]ඔන්න මම දැන් සින්දු දෙකක් ලෝඩ් කරා.. මන් මික්ස් එක පටන් ගන්නේ A ඩෙක් එකෙන්..ඒක නිසා මාස්ටර් ෆේඩර් එක ෆුල් (A) ඒ පැත්තට දාලා තියෙන්නේ.. කට්ටියට මීටර් උනාද ට්‍රැක් දෙකේ ටෙම්පෝ (BPM) එක අවුල් කියලා?? එතකොට මොකද කරන්නේ.. :frown: කෑ ගහලා කියපල්ලා බලන්න.. :lol: අන්න හරි BPM එක මැච් කරන්න ඕන.. මම මුලින් ගහන්නේ එක 138 (BPM) එකක ට්‍රැක් එකක් නේ.. ඉතින් Deck B පැත්තත් එම ටෙම්පෝ එකටම හදා ගන්න ඕන මුලින්.. Deck B පැත්තේ BPM 135 නේ.. ?? හා :P[/COLOR] ඔන්න මම BPM එක මැච් කර ගත්තා.. දැන් ඩෙක් A එක ප්ලේ කරනවා.. ලෑස්ති වෙමු ඊලග මික්ස් එකට. :P [IMG]http://s29.postimg.org/66j39c19z/tem_set.jpg[/IMG] දැන් කට්ටිය නටනවා පුකවල් උඩ දාන්.. මේ සින්දුව පැය ගනන් යන්නේ නෑ නේ.. අනික මේකටම ගොඩක් වෙලා නටද්දී ඇති වෙනවා නේ!! :lol: අනික් ට්‍රැක් එක හදා ගමු?? :baffled::oo: [IMG]http://s14.postimg.org/voqrwfc35/ready.jpg[/IMG] [COLOR="Red"]ඔන්න දැන් තමා සිද්දිය.. පේනවා නේ මචං.. :nerd: A පැත්තේ සින්දුව ප්ලේ වෙලා ඒකේ බීට් එක නැති වෙන්න යන්නේ.. ඔන්න දැන් අපිට අනික් සින්දුව අත අරින්න වෙලාව හරි :dull: ..මම B පැත්තේ සින්දුව මැද ඉදන් මික්ස් කරන්නේ.. පේනවා නේ ඒකෙත් බීට් එක නගින්න හදන්නේ.. :lol: බට් මේ සුදු පාටින් රවුම් කරලා තියන එක දිහා බලන්න.. :nerd::nerd: පේනවා නේද පාට දෙකකින් ට්‍රැක් දෙක පේනවා.. මම B පැත්ත තාම ප්ලේ කරේ නෑ මචං.. පේනවා නේද ඔය ලොකු කොටු කෑලි / පොඩ් කොටු කෑලි තියනවා.. පේනවා නේද උඩට කදු වගේ පෙන්නවා අන්න ඒවා තමා මචං A ට්‍රැක් එකේ කික්(Kick drum) එක.. මම කිව්වා නේ අපි A පැත්තේ සින්දුවේ කික් එකට තමා B පැත්තේ කික් එකත් එක්ක මික්ස් කරන්නේ.. :yes:[/COLOR] [COLOR="Green"]දැන් මෙහෙම ට්‍රැක් දෙකම ප්ලේ කරලා මාස්ටර් ෆේඩරේ මැදට ගෙනාවොත් මොනා වෙයිද?? :eek:මොනා වෙන්නද බන් ගූ වෙනවා මුළු පාර්ටියම.. :angry: :(:sorry::sorry: මික්ස් එකම..ඒ මොකද අපිට අනික් (B) ට්‍රැක් එකේ කික් එක Off beat ඇහෙන නිසා.. (ඒ කිව්වේ මෙහෙම හිතමු..අපි 1 2 3 4 කිය කිය අප්පුඩ් ගහනවා.. :love: දැන් ඒකේ තාලයක් තියනවා නේ මචංලා.. ඔය අතර එකෙක් ඇවිත් අපි 1 කියන්න කලින් අප්පුඩියක් ගහනවා ආයි අපි 2 කියලා අප්පුඩි ගහන්න කලින් මූ අප්පුඩි ගහගෙන ගහගෙන යනවා!! :frown::growl: අන්න දැන් තේරුණා නේ තාලේ අවුල් යනවා කියලා) :yes:[/COLOR] හේයි ඩීජේ ඩ්‍රොප් ද බීට්!! :lol::lol::lol::lol: [IMG]http://s11.postimg.org/c8vyva8cj/f_n.jpg[/IMG] [COLOR="Black"]ම්ම්ම්මෙහෙම කරමු මේ විදියට.. ටක් ගාලා බී පැත්තත් ප්ලේ කරලා sync Button එක ඔබන්න..(ට්‍රැක් දෙකේම ලොකු කොටු පොඩි කොටු මැච් වෙන්න ඕන) (ජොග් වීල් එකෙන් බැලන්ස් කරගන්න) එහෙම වෙලා ප්ලේ වෙනකොට හෙමීට මාස්ටර් ෆේඩර් එක B පැත්තට ගේන්න..(මේ සදහා keyboard එකේ Page Up / Page Down කීස් ඔබලා බලන්න) අඩේ ඔය මික්ස් වෙන්නේ මචං ලෙසටම!! :love::rolleyes: :P හා හා දැන් මේකට මැච් වෙන ට්‍රැක් එකක් A පැත්තට ලොඩ් කරන් ඔය කරපු ටිකම කරන්න.. පාටිය ඉවර වෙනකම් කරන්න තියෙන්නේ ඔය ටික තමා.. :P හැබැයි ඉතින් මික්ස් කරන්න ඕන සින්දු තීරණය කරන්න ඕනේ උඔලාම තමයි.. :sorry: බය වෙන්න එපා ප්‍රැක්ටිස් කරද්දී නිකම්ම තේරෙයි... :D;) [/COLOR] මම හිතනවා කට්ටියට සිද්ධිය තේරුණා කියලා.. මුලින් ලස්සන මික්ස් කරන්න බැරිවෙයි මචෝ ගණන් ගන්න එපා. හොදට සින්දු අහලා මේ විදියට කරලා බලන්න.. අනිවා වැඩේ අල්ල ගනී උබලා!! :cool::cool: එහෙනම් මේ ඇති නේ..මම මේක කරන්න ගොඩක් මහන්සි උනා මචං.. පේනවා ඇති නේ!! පින්තූර අරන් එඩිට් කරලා තේරෙණ විදියට පැහැදිලි කරලා මට පුළුවන් දේ කරා.. :yes: වෙලාවක් තියනවා නම් මන් දාපු අනික් ත්‍රෙඩ් ටිකත් බලන්න.. දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවා.. :yes: [URL="http://www.elakiri.com/forum/search.php?searchid=12922409"]http://www.elakiri.com/forum/search.php?searchid=12922409[/URL] ;) ප්‍රශ්න ගල්මුල් යෝජනා චෝදනා සතුටින් බාර ගනිමි.. ;) එහෙනම් හැමෝටම ජය වේවා.. ;) :love:මම මිනුක මැක්:love: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom