DJ Da Candy in colombo

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    https://www.facebook.com/DJDaCandy/...9245397478852/722994127770640/?type=1&theater

    10622965_723453214391398_336260948812203658_n.jpg

    IVUKg0K.jpg

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්ලේස් එක නම් හැමදාම දකින ප්ලේස් එක මේ නංගි නම් දැක්කෙ නෑ
    ඕපන් ගේට් එක ගාව පින්තුරේ අරගෙන තියෙන්නේ
    මෙච්චර ලස්සන නංගි කෙනෙක් ඉඳලත් අපි දැක්කෙ නෑ නේ
    හෙටත් එයා සිනමන් ලේක් සයිඩ් ඉන්නවද දන්නෙ නෑ නේද :love::love:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ල ලස්සන නැද්ද කියපන්
    හි හි ඔතන එහා ඉසවුවේ බන් අපි ඉන්නේ :angry::angry:
    Lassana ganak neme Utto mama katha kale....:rofl::P Professional DJ's la ekek enawada kiyapan SL walata??? me langa India walata awith yanwa.. me 26/27 HARDWELL India wala. aasawata SL enne yakow... :dull:
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    මචන්ලා මෙයත් DJ paris hilton වගේද දන්නේ නැ :D:D:D දන්නා රෙද්දකුත් න බොරුවට රගනවා. මේ ඉන්නේ තවත් ඒ වගේ රගන DJ කෙනෙක්. දන්නා අය දන්නවා බොරුව දන්නේ කියල. http://www.dancingastronaut.com/2014/09/watch-goes-behind-decks-model-djs/ :D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ල ලස්සන නැද්ද කියපන්
    හි හි ඔතන එහා ඉසවුවේ බන් අපි ඉන්නේ :angry::angry:

    beauty is in the eye of the beholder කිව්වලු නේ, ඉතින් උබට ලස්සන ඇති. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Lassana ganak neme Utto mama katha kale....:rofl::P Professional DJ's la ekek enawada kiyapan SL walata??? me langa India walata awith yanwa.. me 26/27 HARDWELL India wala. aasawata SL enne yakow... :dull:
    :angry::angry:
    හි හි ඒ ග්‍රේඩ් එකේ එවුන් කොහෙද බන් මෙහෙට එන්නේ
    ඉන්දියාවට ඒවි බන් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවනේ
    ලංකාවට එන්නේ බී ග්‍රේඩ් එකේ වගේ එවුන් බන්
     
    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    Lassana ganak neme Utto mama katha kale....:rofl::P Professional DJ's la ekek enawada kiyapan SL walata??? me langa India walata awith yanwa.. me 26/27 HARDWELL India wala. aasawata SL enne yakow... :dull:

    ඔව් බන් මෙහෙට එන්නේ 2.50ඒ උන්. මෙහෙට එන උන් ඇමරිකාවේ නිකන් අජිත් මුතුකුමාරණ ල වගේ :rofl: avicci විතරයි හොද පොරකට අවේ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :angry::angry:
    හි හි ඒ ග්‍රේඩ් එකේ එවුන් කොහෙද බන් මෙහෙට එන්නේ
    ඉන්දියාවට ඒවි බන් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවනේ
    ලංකාවට එන්නේ බී ග්‍රේඩ් එකේ වගේ එවුන් බන්
    Pissuda ban... mehe Event Organizers lata Daranna amaarui TOP DJ's lage Requirement eka. eekai kauruth SL enne naththe. Balapan Afrojack aawe SL. siraama show eka.:yes: kathaaawak yanawa DEC wala TOP DJ enek enawa kiyala. will c....;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Pissuda ban... mehe Event Organizers lata Daranna amaarui TOP DJ's lage Requirement eka. eekai kauruth SL enne naththe. Balapan Afrojack aawe SL. siraama show eka.:yes: kathaaawak yanawa DEC wala TOP DJ enek enawa kiyala. will c....;)
    අපෙත් ඔෆිස් එකේ ඉන්නව බන් ඩිජේ පාටි පිස්සො ටිකක්
    කොයි වෙලෙත් මුන් සින්දු අහගේනමයි ඉන්නේ
    මමත් පට්ට සින්දු ටිකක් සොයාගත්තා උන්ගෙ පිහිටෙන්
    ආට්‍රිස්ට්ල ආපු ඒවා තුන හතරකට නම් ගියා
    හැබැයි DJ එවුන්ගෙ ඒවාට නම් ගිහින් නෑ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපෙත් ඔෆිස් එකේ ඉන්නව බන් ඩිජේ පාටි පිස්සො ටිකක්
    කොයි වෙලෙත් මුන් සින්දු අහගේනමයි ඉන්නේ
    මමත් පට්ට සින්දු ටිකක් සොයාගත්තා උන්ගෙ පිහිටෙන්
    ආට්‍රිස්ට්ල ආපු ඒවා තුන හතරකට නම් ගියා
    හැබැයි DJ එවුන්ගෙ ඒවාට නම් ගිහින් නෑ
    LOL... matath ehema EDM pissuwak thiyenawa.:rofl: Mamath SUN FM eke concerts ekakwath mis kale na ban. okkoma giya eda indan... :cool::cool::cool: waiting for Hardwell's concert!!! :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    LOL... matath ehema EDM pissuwak thiyenawa.:rofl: Mamath SUN FM eke concerts ekakwath mis kale na ban. okkoma giya eda indan... :cool::cool::cool: waiting for Hardwell's concert!!! :yes:
    Hardwell වගේ එකක්නම් ගිහින් බලනවා
    පට්ට වැඩ්ඩේක් තමයි ඌ
    ප්‍රශ්නෙ කියන්නේ දැන් ඉස්සර වගේ තනියම යන්නත් බැරි එකක් තියෙනවනේ :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hardwell වගේ එකක්නම් ගිහින් බලනවා
    පට්ට වැඩ්ඩේක් තමයි ඌ
    ප්‍රශ්නෙ කියන්නේ දැන් ඉස්සර වගේ තනියම යන්නත් බැරි එකක් තියෙනවනේ :P
    Uba pawul unaada??? addoooo booothalayak deepan.:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෙන ගහපන් පවුල් වෙලා
    ඊට පස්සේ පවුල් ඩබල් වෙලා
    දැන් ත්‍රිබල් වෙන්නත් ලඟයි:P

    අම්මට හුඩු උබ එච්චර නාකියෙක්ද නැත්නම් ළමයි පොඩි කාලේම පැටව් ගැහුවද? :baffled: