Dj Kush With මහින්ද...

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    djkush2.jpg


    :rofl::rofl::rofl::rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඌවම ප්‍රොමෝට් කරගන්න හදපු එකක්ද කොහෙද :rolleyes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ අවුරුද්දක එකහ මාරකඉදල පාර්ටි කරනව මෙහෙම ඩී.ජේ කෙනෙක් දැක්කල තියා අහලවත් නෑනේ.. කවුද බන් මේ කුශ්?? මම දන්නෙ කුශ් කියල මේව විතරයි
    AK47.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    DJ Kush???? EDM buwekda ban...? api nam ahala naha.... Hardwell, Tiesto,Martin GarriX, W&W, Armin Van Buuren,AviCii la ekka DJ karana buwek wenna athi neh??? :P

    උන් එක්ක තියලා ලංකාවෙ
    ශයාම්, උපුල්, අල්ට්‍රා, වෑන් ලූප්, ජේවයිබ්ස්, ඒ ජේ, ලහිරු,ශිරාන් ඩී එක්කවත් ගහනව දැකල නෑ බන්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උන් එක්ක තියලා ලංකාවෙ
    ශයාම්, උපුල්, අල්ට්‍රා, වෑන් ලූප්, ජේවයිබ්ස්, ඒ ජේ, ලහිරු,ශිරාන් ඩී එක්කවත් ගහනව දැකල නෑ බන්
    :lol::lol::lol: me mokkuda ban? man ahuweth ada....:shocked: sure ekatama ULTRA Miami or Tomorrowland gahana DJ's la set eka wenna athi.... @least SUNBURN:rofl: